ඇයගේ ආදරයට ගරු කරන්න...(අම්ම)

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඇයගේ ආදරයට ගරු කරන්න...(අම්ම)

    මව්ගේ සෙනෙහසේ තරම කොච්චර ද කියල අපි හැමෝම දන්නවා.......
    එත් අපි හැම වෙලේම අපේ ආදරණීය අම්මාට සලකනවා කියන එක නම් ප්‍රශ්නයක්............. මොකද පොඩි කාලේ ඉඳලම අපේ අතක්‌ පයක් නොකඩා අපිව හදපු අම්මව ගොඩක් දෙනෙකුට පහුවෙන්ඩ පහුවෙන්ඩ අමතක වෙනවා.......... නමුත් අපි හොඳට හිතේ තියාගන්ඩ ඕනේ අපිව මේ ලෝකෙට දායාද කල මවට හොඳින් සලකන්න............ අනාගත ලෝකය බාරගන්ඩ බලාගෙන ඉන්න අපිට එක ලොකු පිටුවහලක්......... වගේම අපෙන් පසු බිහිවන අනාගත පරපුරට අපිට දෙන්න පුළුවන් හොඳම ආදර්ශයක්.................

    අමාරුවෙන් අපිව මේ ලෝකෙට බිහිකරලා,අපිව ආදරෙන් බලාගන්න අපේ අම්මල හැමෝම බුදු වේවා!!!
    කොච්චර අපේ අම්මල දුක් විදලා ඇද්ද???...එත් ඒවා දන්නැති අයත් කොච්චර මේ ලෝකේ ඇද්ද???...

    [FONT=&quot]මවකගේ ආදරයට සම කල හැකි කිසිවක් මේ විශ්වයේ නොමැත.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඇයගේ ආදරයට ගරු කරන්න... ඇයගේ ආදරයට ආදරය කරන්න...[/FONT]
    [FONT=&quot]

    අම්මා කියන නාමයට තමන්ගෙ අම්මාට පමනක් ගරු කරමි කියන අදහස අයින් කර ගන්න..මෙ ලොකෙට යමෙක් දරුවෙක් බිහිකලෙද ඈය නිසෑකවම සියලු දුවා දරුවන්ගෙ මෑනියන් ලෙස සලකන්න....යමෙක්ගෙ මවකට පරිබව කිරිමට පෙර හොදින් සිතන්න තිරිසන් සතුන් තුල පවා මතෘත්වයට නිසි ගරුතවය දිම සිදුවන බව...

    [/FONT]
    484183_491476854244143_291691111_n.jpg

    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    [FONT=&quot]මවකගේ ආදරයට සම කල හැකි කිසිවක් මේ විශ්වයේ නොමැත.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඇයගේ ආදරයට ගරු කරන්න... ඇයගේ ආදරයට ආදරය කරන්න...[/FONT]
    [FONT=&quot]
    [/FONT]
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    [FONT=&quot]මවකගේ ආදරයට සම කල හැකි කිසිවක් මේ විශ්වයේ නොමැත.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඇයගේ ආදරයට ගරු කරන්න... ඇයගේ ආදරයට ආදරය කරන්න...

    rep 5++++ :):):)
    [/FONT]

    7160033.gif
     
    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    අමාරුවෙන් අපිව මේ ලෝකෙට බිහිකරලා,අපිව ආදරෙන් බලාගන්න අපේ අම්මල හැමෝම බුදු වේවා!!!
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    [FONT=&quot]මවකගේ ආදරයට සම කල හැකි කිසිවක් මේ විශ්වයේ නොමැත.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඇයගේ ආදරයට ගරු කරන්න... ඇයගේ ආදරයට ආදරය කරන්න...[/FONT]
    [FONT=&quot]
    [/FONT]
     
    • Like
    Reactions: kputha

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මවකගේ ආදරයට සම කල හැකි කිසිවක් මේ විශ්වයේ නොමැත.
    ඇයගේ ආදරයට ගරු කරන්න... ඇයගේ ආදරයට ආදරය කරන්න...
     
    • Like
    Reactions: blacktulip

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    [FONT=&quot]මවකගේ ආදරයට සම කල හැකි කිසිවක් මේ විශ්වයේ නොමැත.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඇයගේ ආදරයට ගරු කරන්න... ඇයගේ ආදරයට ආදරය කරන්න...

    rep 5++++ :):):)
    [/FONT]

    7160033.gif

    අමාරුවෙන් අපිව මේ ලෝකෙට බිහිකරලා,අපිව ආදරෙන් බලාගන්න අපේ අම්මල හැමෝම බුදු වේවා!!!

    [FONT=&quot]මවකගේ ආදරයට සම කල හැකි කිසිවක් මේ විශ්වයේ නොමැත.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඇයගේ ආදරයට ගරු කරන්න... ඇයගේ ආදරයට ආදරය කරන්න...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    මවකගේ ආදරයට සම කල හැකි කිසිවක් මේ විශ්වයේ නොමැත.
    ඇයගේ ආදරයට ගරු කරන්න... ඇයගේ ආදරයට ආදරය කරන්න...

    TFS
    rep added
    අමාරුවෙන් අපිව මේ ලෝකෙට බිහිකරලා,අපිව ආදරෙන් බලාගන්න අපේ අම්මල හැමෝම බුදු වේවා!!!:):)
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    [FONT=&quot]මවකගේ ආදරයට සම කල හැකි කිසිවක් මේ විශ්වයේ නොමැත.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඇයගේ ආදරයට ගරු කරන්න... ඇයගේ ආදරයට ආදරය කරන්න...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,074
    113
    Kingdom of Hyrule
    [FONT=&quot]මවකගේ ආදරයට සම කල හැකි කිසිවක් මේ විශ්වයේ නොමැත.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඇයගේ ආදරයට ගරු කරන්න... ඇයගේ ආදරයට ආදරය කරන්න...
    [/FONT]
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොල්ලො ඔය අන්තිමට දාපු පිංතූරෙ කොහෙන්ද හොයාගත්තෙ..?
    මීට අවුරුදු තුන හතරකට කලින් මං හදපු පිංතූරයක්..
    ඉස්සර FB එකේ මං නිතරම නිසඳැස් ලියලා දානවා..
    පස්සෙ මං FB එකෙන් අයින් වුණා..
    මේ ළඟදි තමා ආයෙම ජොයින් වුනේ..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කළුවර නැතිකර අහසේ සඳ බබළන්නේ
    ඒ සඳ එළියෙයි අම්මා මට කිරි දුන්නේ
    සම්මා සම්බුදු ගුණ විතරයි පවසන්නේ
    හැලියේ හොඳි ටික උලලයි ඈ බත් කන්නේ

    මගෙ පොඩි කාලේ සිට ලොකු වෙනකල් අම්මා
    දිවියේ දුක උහුලන හැටි කියමින් පෙම්මා
    පිං පවු දෙක කියා දෙමින් බුදුගුණ සම්මා
    දෑසින් දුටු බුදුන් නුඹයි මගෙ බුදු අම්මා

    දුක සැප දෙක අතරේ අපි යන මේ සසරේ
    එදා ඉඳන් අම්මා හිටියා දිවිකතරේ
    මහමෙරකට දුක් විඳිමින් ඒ දුක අතරේ
    අම්මා සිහිවෙනකොට මට කඳුළක් ඉතිරේ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    [FONT=&quot]මවකගේ ආදරයට සම කල හැකි කිසිවක් මේ විශ්වයේ නොමැත.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඇයගේ ආදරයට ගරු කරන්න... ඇයගේ ආදරයට ආදරය කරන්න...[/FONT]
    [FONT=&quot] :yes::yes::yes::yes:
    [/FONT]
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සම්මා සම්බුදු සේමයි මා වැඩු මගෙ අම්මා
    නම්මාගෙන දෙතන පුරා රසකිරි පෙව් අම්මා
    අම්මේ ඔබේ ගුණ ලීමට මටනම් බැහැ නිම්මා
    සම්මා සම්බුදු සරණයි මා වැඳු මගෙ අම්මා

    පෙම්මා සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මා
    වම්මා කඳුළැල් ඉස ඉස හැදුවයි මගෙ අම්මා
    අම්මා අපිව හැදුව නිසා මේ වැඩකර නෙම්මා
    සම්මා සම්බුදු සරණයි මා වැඳු මගෙ අම්මා

    ටික ටික වතුර අරගෙන පොල් කටුවකට
    නාවපු අයුරු මතකයි ඇගෙ උකුල මත
    අම්මේ ඔබේ පා පියුමන් සිඹිනකොට
    වැටෙනවා කඳුළු මගෙ දෑසින් ඔබෙ නමට

    උයලා බත බිමට බෑ සැටියෙම වාගේ
    බෙදලා පිඟානට දෙන රන් තැටිය මගේ
    වෙනදා වගෙ නොවෙයි අම්මේ බත රස්නේ
    කියපු ගමන් මට කැව්වා අම්මා මගේ

    ලේ ටික කිරට හරවා මාහට පෙව්ව
    දිව රෑ නොබලා මා වෙනුවෙන් වෙහෙසෙව්ව
    මැදියම් රැයේ දෝතට ගෙන නැළවෙව්ව
    අම්මේ ඔබයි කප්රුක මගෙ සැමදාම

    ඇසට නින්ද ඇතිව නොවෙලු මා හැඳුවේ අම්මා
    කුසට අහර ඇතිව නොවෙලු මා හැඳුවේ අම්මා
    කයට නියම සැප නොගෙනලු මා හැඳුවේ අම්මා
    බුදුන් දැක නිවන් දකිමැයි ආදර මගෙ අම්මා