ඇයගේ ආදරයට ගරු කරන්න...(අම්ම)
මව්ගේ සෙනෙහසේ තරම කොච්චර ද කියල අපි හැමෝම දන්නවා.......
එත් අපි හැම වෙලේම අපේ ආදරණීය අම්මාට සලකනවා කියන එක නම් ප්රශ්නයක්............. මොකද පොඩි කාලේ ඉඳලම අපේ අතක් පයක් නොකඩා අපිව හදපු අම්මව ගොඩක් දෙනෙකුට පහුවෙන්ඩ පහුවෙන්ඩ අමතක වෙනවා.......... නමුත් අපි හොඳට හිතේ තියාගන්ඩ ඕනේ අපිව මේ ලෝකෙට දායාද කල මවට හොඳින් සලකන්න............ අනාගත ලෝකය බාරගන්ඩ බලාගෙන ඉන්න අපිට එක ලොකු පිටුවහලක්......... වගේම අපෙන් පසු බිහිවන අනාගත පරපුරට අපිට දෙන්න පුළුවන් හොඳම ආදර්ශයක්.................
අමාරුවෙන් අපිව මේ ලෝකෙට බිහිකරලා,අපිව ආදරෙන් බලාගන්න අපේ අම්මල හැමෝම බුදු වේවා!!!
කොච්චර අපේ අම්මල දුක් විදලා ඇද්ද???...එත් ඒවා දන්නැති අයත් කොච්චර මේ ලෝකේ ඇද්ද???...
[FONT="]මවකගේ ආදරයට සම කල හැකි කිසිවක් මේ විශ්වයේ නොමැත.[/FONT][FONT="]
[/FONT][FONT="]ඇයගේ ආදරයට ගරු කරන්න... ඇයගේ ආදරයට ආදරය කරන්න...[/FONT][FONT="]
අම්මා කියන නාමයට තමන්ගෙ අම්මාට පමනක් ගරු කරමි කියන අදහස අයින් කර ගන්න..මෙ ලොකෙට යමෙක් දරුවෙක් බිහිකලෙද ඈය නිසෑකවම සියලු දුවා දරුවන්ගෙ මෑනියන් ලෙස සලකන්න....යමෙක්ගෙ මවකට පරිබව කිරිමට පෙර හොදින් සිතන්න තිරිසන් සතුන් තුල පවා මතෘත්වයට නිසි ගරුතවය දිම සිදුවන බව...
[/FONT]

Last edited: