ඇය් අපි බොන්නේ ...............

podi malliya

Member
Aug 6, 2012
194
20
0
ඇය් අපි බොන්නේ ...............

මේකෙන් මිදෙන්න විදියක් කියල දීපල්ලා ...
 
chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    උඹට සීරියස් නවත්වන්න ඕනි නම්
    හිතට ගට අරන් එක පාරම නවත්වපන්
     
    podi malliya

    Member
    Aug 6, 2012
    194
    20
    0
    උඹට සීරියස් නවත්වන්න ඕනි නම්
    හිතට ගට අරන් එක පාරම නවත්වපන්

    එහෙම පුළුවන්නන් මෙහෙම ට්‍රේඩ් දන්නේ නැනේ මචෝ
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචං ටික ටික නවත්වන්න බෑ
    උඹ ඩොකෙක් මීට් වෙයන්
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඕක නවත්තන එක මහලොකු දෙයක් නෙමේ.ටැබ්ලට් එකක් තියෙනව.ඒක උදේට බොන්ඩ තියෙන්නේ.සතියයි.උඹට අරක්කු දකින එකත් එපා වෙයි.ඩොක්ටර් කෙනෙක් හම්බ වෙලා ඉල්ල ගනින්.
     
    podi malliya

    Member
    Aug 6, 2012
    194
    20
    0
    මචං ටික ටික නවත්වන්න බෑ
    උඹ ඩොකෙක් මීට් වෙයන්

    එහෙම කරන්න තමය් හිතන් ඉන්නේ ....මන් බැලුවේ ඔයාලගෙන් සහයෝගයක් .....
     
    podi malliya

    Member
    Aug 6, 2012
    194
    20
    0
    ඕක නවත්තන එක මහලොකු දෙයක් නෙමේ.ටැබ්ලට් එකක් තියෙනව.ඒක උදේට බොන්ඩ තියෙන්නේ.සතියයි.උඹට අරක්කු දකින එකත් එපා වෙයි.ඩොක්ටර් කෙනෙක් හම්බ වෙලා ඉල්ල ගනින්.

    විස්තර ටිකක් කියන්න
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    විස්තර ටිකක් කියන්න

    මට පෙත්තේ නම නම් මතක නෑ.ඒක උදේට බිව්වම හරි.හැබැයි ඒක බීල ආයෙත් හවසට ඩ්‍රින්ක් එක දැම්මොත් කබරය දානව.පෙත්ත ඒ තරම් පවර්ෆුල්.දවස් දෙක තුන බොනකොට ඒක අපා වෙන වෙනව.ස්පෙෂලිස්ට් ලව හම්බෙන්ඩ ඕනේ නෑ.සාමාන්‍ය ඩොක්ටර්ල ඒ පෙත්ත දෙනව.
     
    podi malliya

    Member
    Aug 6, 2012
    194
    20
    0
    හෙල්ප් එකක් ඕනි එකෙක්ට හෙල්ප් කරන්නේ නැ.........
    andenawa bazzzzzz.........
     
    podi malliya

    Member
    Aug 6, 2012
    194
    20
    0
    මට පෙත්තේ නම නම් මතක නෑ.ඒක උදේට බිව්වම හරි.හැබැයි ඒක බීල ආයෙත් හවසට ඩ්‍රින්ක් එක දැම්මොත් කබරය දානව.පෙත්ත ඒ තරම් පවර්ෆුල්.දවස් දෙක තුන බොනකොට ඒක අපා වෙන වෙනව.ස්පෙෂලිස්ට් ලව හම්බෙන්ඩ ඕනේ නෑ.සාමාන්‍ය ඩොක්ටර්ල ඒ පෙත්ත දෙනව.

    tankz macho.....
     
    මේක මන් ගත්ත මචන් ......මන් සතියක් hospitel හිටිය ...එත් හරිගියේ නැ ......
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපිත් ොනවා තමා මෝ.. හැබැයි ඕන වෙලාවක නවත්තන්න හිතුොත් නවත්තන්න පුළුවන්.. ඒක තමන්ගෙ හිතින් කරන දෙයක්.. උඹට අමාරුම නම් කෙක් මීට් වෙයන්.. ොර ඒකට බෙහෙත් දෙයි.. යෙ අරක්කු දැක්ක තැන දුවන්න..
     
    podi malliya

    Member
    Aug 6, 2012
    194
    20
    0
    අපිත් ොනවා තමා මෝ.. හැබැයි ඕන වෙලාවක නවත්තන්න හිතුොත් නවත්තන්න පුළුවන්.. ඒක තමන්ගෙ හිතින් කරන දෙයක්.. උඹට අමාරුම නම් කෙක් මීට් වෙයන්.. ොර ඒකට බෙහෙත් දෙයි.. යෙ අරක්කු දැක්ක තැන දුවන්න..

    මන් එහෙමත් බෙහෙත් ගත්ත aiya ......සතිගානක් hospitel නැවතිලා ...
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කුක්කුද , ගල් අරක්කුද, කසිප්පුද, විස්කිද, රා ද, වයින්ද, වොඩ්කද?