podda podda adu karanna try karapan..
atnam itin therapy tamai..
උඹට සීරියස් නවත්වන්න ඕනි නම්
හිතට ගට අරන් එක පාරම නවත්වපන්
මචං ටික ටික නවත්වන්න බෑ
උඹ ඩොකෙක් මීට් වෙයන්
ඕක නවත්තන එක මහලොකු දෙයක් නෙමේ.ටැබ්ලට් එකක් තියෙනව.ඒක උදේට බොන්ඩ තියෙන්නේ.සතියයි.උඹට අරක්කු දකින එකත් එපා වෙයි.ඩොක්ටර් කෙනෙක් හම්බ වෙලා ඉල්ල ගනින්.
විස්තර ටිකක් කියන්න
මට පෙත්තේ නම නම් මතක නෑ.ඒක උදේට බිව්වම හරි.හැබැයි ඒක බීල ආයෙත් හවසට ඩ්‍රින්ක් එක දැම්මොත් කබරය දානව.පෙත්ත ඒ තරම් පවර්ෆුල්.දවස් දෙක තුන බොනකොට ඒක අපා වෙන වෙනව.ස්පෙෂලිස්ට් ලව හම්බෙන්ඩ ඕනේ නෑ.සාමාන්‍ය ඩොක්ටර්ල ඒ පෙත්ත දෙනව.

අපිත් බොනවා තමා මචෝ.. හැබැයි ඕන වෙලාවක නවත්තන්න හිතුනොත් නවත්තන්න පුළුවන්.. ඒක තමන්ගෙ හිතින් කරන දෙයක්.. උඹට අමාරුම නම් ඩොකෙක් මීට් වෙයන්.. පොර ඒකට බෙහෙත් දෙයි.. ආයෙ අරක්කු දැක්ක තැන දුවන්න..
කුක්කුද , ගල් අරක්කුද, කසිප්පුද, විස්කිද, රා ද, වයින්ද, වොඩ්කද?