ඇය්_කෙල්ලො_ගල_පේන්න_අදින්නෙ.....

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
කාන්තාවන් ට අසාධාරණකම් වෙන විදියට සෙට් කරලා තියෙන නීතිවලට මූලික හේතුව නම් අනිවාර්යෙන් ම පුරුෂාධිපත්‍යය කියලයි මට හිතෙන්නේ.

සමාජ අසාධාරණයන් ට භාජනය වෙන අය වෙනුවෙන් ඒ ගැන කතා කිරීම ප්‍රගතිශීලී දෙයක්. හැබැයි පහුගිය දවස්වල මට තේරුණා ඕක හැම තිස්සෙම වෙන දෙයක් නොවේය කියලා. අපි පිරිමි වශයෙන් ගෑනුන් ගේ අයිතිවාසිකම් ගැන කතා කළාට අද නැතිවී යන පිරිමින් ගේ අයිතිවාසිකම් ගැණ කවුද කතා කරන්නේ?

දැන් ඔය කොට ගවුම් තහනම් කරන්න යනවාය, ගවුම් වල දිග තීරණය කරන්න
ලොක්කට බාර දීලාය කියල පහුගිය දවස්වල ලොකු හා හෝවක් ගියා මතකද?

ආණ්ඩුවෙන් දාන්න යනවාය කියූ ඒ අවනීතිය ගැන බැනලා
පවා ලියවුණා. තමන්ට ඕනෑ කොට ගවුමක් ඇඳීමේ කාන්තා පක්‍ෂයේ අයිතිය ගැන පිරිමි පක්‍ෂයේ පුදුම සපෝට් එකක් තිබුනේ.

පුදුමේ කියන්නේ ඒ එක්කම දානවාය කියපු තවත් සංස්කෘතික පොලිස් නීතියක් ගැන වැඩි කතා බහක් ඇති වුනේ නෑ. මේක හැබැයි අපේ පිරිමින් ට බලපාන නීතියක්.

යට ඇඳුම් නැතුව සරොම් ඇඳීම තහනම්!

මේක නං මහා අපරාදයක්. ඝාන්ඨාර මාක් සරමක් ඇඳගෙන නිදහසේ පාරක බැහැලා යන්න ලංකාවේ පිරිමින් ට තිබුණු පරම නිදහස නේද මේ නැතිවෙන්න යන්නේ?

ඕනෑම නීතියක් ක්‍රියාවට නංවලා ඒකෙන් බලාපොරොත්තු වුණු ප්‍රතිපලය ලබාගන්න නම් නීතිය රකිනවාදැයි බලන්න පිරිසක් ඕනෑ. ඒ ගොල්ලෝ නීතිය කඩන අය අල්ලන්නත් ඕනෑ.

දැන් ඔය හයි ස්පීඩ් යනවා අල්ලන්න, අරක්කු බීල කාර් එලවනවා අල්ලන්න පොලීසිය ඉන්නේ. අන්න ඒ වගේ.

ඉතිං මේ සරොම් සහ යට ඇඳුම් නීතියේ තියෙන හොඳම ප්‍රතිපලය මෙන්න මේකයි.

මේ නීතිය කඩන අය අල්ලන සංස්කෘතික හමුදාව තනිකරම "කාන්තා බලකායක්" කරන්න පුළුවන් නේ.

ඒ ගොල්ලන්ට තියෙන්නේ සරොම් ඇඳන් යන අය නවත්තලා සරොම් කාරයෝ නීති ගරුක පුරවැසියෝ ද කියලා බලන්න විතරයි. ඒක සිම්පල් වැඩක් නේ.

නීතිය කඩපු අයට එතනම "දඩ කොළ" දෙනවා. රිපීට් ඔෆෙන්ඩර්ස් ලා ව අධිකරණය හමුවට ගෙන එනවා.

හොඳයි නේද වැඩේ!

මගේ මේ යෝජනාවේ මුලික අරමුණ, ලංකාවේ කාන්තා පක්‍ෂයට රැකියා අවස්ථාවන් තව තවත් වැඩි කිරීමයි.

ඒ එක්කම, මේ කාන්තා සංස්කෘතික බලකායට කාන්තාවන් ගේ ගවුම් කොච්චර කොටද කියලා මැනලා බලන්න දාන අර
බලකායේ අයට දෙන පඩියම හරි හරියට දෙන්න ඕනෑ.;);););)

මම නම් කියන්නේ ඕන එකෙක්ට ඕන විදියට හෙළුව පේන්නේ නැති වෙන්න ඇද ගන්න යන්න පුලුවන් වෙන විදියක් විතරක් තියෙනවා නම් ඒ හොදටම ඇති. ගෑණුන් කොටට ඇද ගෙන යන වගේම පිරිමින් සරම් ඇදගෙන යටට ඇදගෙන යන්නේ නැති එක කාගේවත් ප්‍රශ්ණයක් නෙවෙයි ඒක තමන්ගේ ප්‍රශ්ණයක්.
 
ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
මේ නීතිය කඩන අය අල්ලන සංස්කෘතික හමුදාව තනිකරම "කාන්තා බලකායක්" කරන්න පුළුවන් නේ.

ඒ ගොල්ලන්ට තියෙන්නේ සරොම් ඇඳන් යන අය නවත්තලා සරොම් කාරයෝ නීති ගරුක පුරවැසියෝ ද කියලා බලන්න විතරයි. ඒක සිම්පල් වැඩක් නේ.

නීතිය කඩපු අයට එතනම "දඩ කොළ" දෙනවා. රිපීට් ඔෆෙන්ඩර්ස් ලා ව අධිකරණය හමුවට ගෙන එනවා.

හොඳයි නේද වැඩේ!

මගේ මේ යෝජනාවේ මුලික අරමුණ, ලංකාවේ කාන්තා පක්‍ෂයට රැකියා අවස්ථාවන් තව තවත් වැඩි කිරීමයි.

ඒ එක්කම, මේ කාන්තා සංස්කෘතික බලකායට කාන්තාවන් ගේ ගවුම් කොච්චර කොටද කියලා මැනලා බලන්න දාන අර බලකායේ අයට දෙන පඩියම හරි හරියට දෙන්න ඕනෑ.;);););)

යකෝ ආන්ඩුවෙ රස්සාවල ඉන්න එවුන්ට පඩි දෙන්නේත් අමාරුවෙන්. මුන්ට පඩි දෙන්නෙ කොහෙන්ද? :rofl::rofl::rofl:
 
hpk89

Member
Dec 22, 2010
593
37
0
කෙල්ලන්ගෙ මෝඩ කම තමයි. තමන්ගෙ වටිනාකම ගැන අවතක්සෙරු කරල, නැති ඉල්ලුමක් ඇතිකරගන්න ආසාවෙන් නේ ඔහොම අඳින්නේ. ඔහොම ඇන්දයි කියලා ලංකාවෙ කිසිම කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරේ කරන්න යන්නේ නෑ. වෙන වැඩකට උනන්දු වුනොත් මිසක්.

umbatath kiyanna thiyenne ithin 'speak for yourself'. Samahara ewun oluwe indan wahagaththa thambi ganunta love kalata apita ehema ganu andum gana amaruwak na. Un ape andum gana hoyanne naththan un lassanata monawa andata apita moko? Kellage andumata adare karanna api thambi nevei ne. Lol.
 
SANI99

Member
Mar 22, 2012
1,207
77
0
yokohama
යකෝ ආන්ඩුවෙ රස්සාවල ඉන්න එවුන්ට පඩි දෙන්නේත් අමාරුවෙන්. මුන්ට පඩි දෙන්නෙ කොහෙන්ද? :rofl::rofl::rofl:
නොකා නොබී හරි කරන්න වෙනවා අපේ සංස්කෘතිය රැකගන්න
:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
 
SANI99

Member
Mar 22, 2012
1,207
77
0
yokohama
සංස්කෘතිය පොලිසිය කියන එක හොද අදහසක්
මේකට එළකිරියේ ඉන්න
කෙල්ලෝ කොටට අදිනවට විරුද්ධ පිරිස් වලට හොද රැකියා අවස්ථාවක්
සරොම් අස්සේ ජෝක හොයන එකත් කරන්න වෙනවා :cool:
 
doe

Active member
  • Jan 19, 2012
    627
    48
    28
    mehema podi prashnayak ahannam.

    Muslim un hithanawane ganu moona, konde pawa wahan inna ona kiyala. Ethakota moona aragena inna konde wahanne nathi kello gana unta ragika, wal hangeemak misak adarayak athi wenne nathuwa athi. E nisa ganunta moona wahanna bala karana eka sadhara mathayakda?

    Issara ape samaje oya anduma kiyana eka wadagath deyak nevei. Oya kakul pena eka ewa mewa awul wune me langaka indala ne. Ara kiwwa wage topless kalekuth thibuna. Ethakota dawasaka ganu moona pennana eka hari na kiyala mathayakuth me wage ratata awoth api ape ganunwa arabi kello wage hira karala goni andawanna onada? Ethakota apita moonu dakkath naginna ganiwida?

    Hari waradda theeranaya karanna samajeta ida deela bataluwo ranchuwak wage e mathaya piliganna eka niwaradi kramayada? Ethakota muslim un bahuthare unoth api unge mathaya piliganna onada?

    Api kakul dakala ganunta hangeem pahala una nam api short andina eka nawaththanawada? Api short andinne, shirt eka nathuwa inne unta pennannada?

    Kakul pena eka bohoma saamanya deyak wena societies thiyenawa. Api unge sadachare honda na kiyala ape eka muslim culture ekata wada hondai kiyanne kohomada? Arabi unta hithenawa athi ganu oluwa wahanne nathi ape culture eka mara wal jara ekak kiyala.

    REP bro :cool:
     
    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    කෙල්ලෙක් අදින විදිහ ආදරයට බලපාන්නේ නැහැ.:no: ආදරය කරන්නේ කෙල්ලෙක්ගෙ හිතේ තියෙන අදහස් හිතන විදිහ සිතුම් පැතුම් අනුවයි. ඇදුමෙන කෙල්ලෙක් වල්ද නැද්ද කියලා හොයන්න බැහැ. මගේ ජීවිතේදී මම ඕනේ තරම් කෙල්ලෝ දැකලා තියෙනවා, ජීවිතේට කලිසමවක්වත් අදාල පාරේ බැහැල ගියේ නැහැ හැබැයි ඒ කෙල්ලෝ 19,20,21 න් පැනල ගිය කොල්ලොත් එක්ක. ජීවිතේම විනාශ කර ගත්ත.:( උබල ඔය කියන විදිහට අදින පළදින ඒත් හොදට කසාද බැදලා වල් වැඩ නොකර ජීවත් වෙන කෙල්ලොත් මම දැකලා තියෙනවා.:love:

    කෙල්ලෝ කියන්නේ මම දන්නා පරිදි ලෝකයේ ඇති සංකීරණම පද්දතිය.:nerd: උන් වලද නැද්ද කියලා දැනගන්න කෙල්ලන්ගේ හිත්වලට එබිලම බලන්න වෙනවා. ;)

    :nerd:අවසාන වශයෙන කියන්න තියෙන්න ආදරය අදින ඇදුමෙන් ස්ව්‍යයක්තයි කියන ඒක තමයි.:nerd:
    :yes::yes::cool:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සිංහල කොල්ලෙක්;12508230 said:
    මටනම් ආදරයක් හිතෙන්නෙ නම් නැ.:no::no::no:ඇනල පයින්න ඇත්නම් කියල හිතෙනව.:rofl::rofl::rofl::P:P:P:P

    :lol::lol::lol::lol:
     
    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    ඇත්තටම මෙ නූල දාපු පුද්ගලය හැටියට මෙ සියල්ල කියවල මම අව්සානයෙ හිතුවෙ මෙහෙම දෙයක්..:yes::yes::yes::yes:

    සමහරු කොටට අදිනවට කැමතිය් සමහරු අකමතිය් ඒක තීරනය කිරීම පුද්ගලයා සතු දෙයක්..

    අනිත් එක තමා කෙල්ලෙක් කොටට ඇන්දය් කියලා බඩුවක් වෙන්නෙත් නෑ නොවෙන්නෙත් නෑ.. එකත් අදාල කෙල්ල මත තමා තීරනය වන්නේ...

    කෙල්ලෙක් ලස්සනට ඇග වැහෙන්න අන්දය් කියලා එය හොද වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් එකත් පුද්ගලයා මත තමා තීරනය වන්නෙ....

    නමුත් සි0හල රටක අපිට අදාල ස්0ස්කෘතිය තුල හැදුන වැඩුන ගෑනු ලමයෙක්ටනම් සාමන්යෙන් ඇග වැහෙන්න( ඒ කියන්නෙ මුස්ලිම් සහොදරයන් වගෙ නෙමේ)අදින එක රටට උචිත දෙයක් කියල මම හිතනවා. මොකද හොද අම්මල තාත්තලගෙ යටතෙ හැඩුන වැඩුන කෙල්ලෙක් නම් හොද හැදියාවක් තියනවා ( දැන් වහාම කියන්න ඔනා කොටට අදින අයගෙ අම්මල තාත්තලා නරකය් කියන එක මම මෙතනදි කීයන්නෑ හම්මො නැත්නම් මට බනිය් කට්ටියමා) එහෙම හැදියවක් කියන එකක් ගැ විල තියනවානම් මම දකින විදිකට ඇග පෙන්නන්න දගලන්නෙ නැ..

    අවසානයෙ මට කියන්න තියෙන්නෙ මුලින් කියපු විදිහට සියල්ල සාපෙක්ශය්. අදුමෙන් මනිනව කියල ඔක්කොම මනින්න බෑ..

    කෙල්ලෙක් කොටට ඇන්දය් කියලා බඩුවක් වෙන්නෙත් නෑ නොවෙන්නෙත් නෑ...
    කෙල්ලෙක් ලස්සනට ඇග වැහෙන්න අන්දය් කියලා එය හොද වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්

    ආදරය ඇති වීම ගැන කියනවනම් එක පිටින් බලලා ලියන්න බෑනෙ. කවුද දන්නෙ කෙල්ල කොටට ඇන්දට හොද සිරා ගුන යහපත් කෙනෙක්ද කියලා..

    නමුත් කොටට ඇදීම තුලින් සමහර විටක සමහර කෙනෙක් ට ඒ පිලිබද රාගයක් උපදින්න පුලුවන්..

    සියල්ල තීරනය වන්නෙ පුද්ගලයා මතය් සහ ඒක දකින පුද්ගලයා දකින ආකාරය මතය්

    කියන එක තම කියන්න තියෙන්නෙ
     
    • Like
    Reactions: Agent 007

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha

    අන්තිමට හරි මේ දේ තේරුණා කියන්නේ උබට මොලේ තියෙනවා.....
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    නමුත් සි0හල රටක අපිට අදාල ස්0ස්කෘතිය තුල හැදුන වැඩුන ගෑනු ලමයෙක්ටනම් සාමන්යෙන් ඇග වැහෙන්න( ඒ කියන්නෙ මුස්ලිම් සහොදරයන් වගෙ නෙමේ)අදින එක රටට උචිත දෙයක් කියල මම හිතනවා. මොකද හොද අම්මල තාත්තලගෙ යටතෙ හැඩුන වැඩුන කෙල්ලෙක් නම් හොද හැදියාවක් තියනවා ( දැන් වහාම කියන්න ඔනා කොටට අදින අයගෙ අම්මල තාත්තලා නරකය් කියන එක මම මෙතනදි කීයන්නෑ හම්මො නැත්නම් මට බනිය් කට්ටියමා) එහෙම හැදියවක් කියන එකක් ගැ විල තියනවානම් මම දකින විදිකට ඇග පෙන්නන්න දගලන්නෙ නැ..

    චේතනාව තමයි හැම එකටම හේතුවෙන්නේ ක්‍රියාවම නෙවෙයි චේතනාව නිසා තමයි ක්‍රියාව පවා හටගන්නේ ගොඩක් වෙලාවට එහෙම නොවන ඒවාට කියන්නේ අහඹු සිදුවීම් නැත්නම් accident කියලා. කෙල්ලෙක් ඕන කමින්
    වල්කම නිසා ඇග පෙන්නනවාද එහෙම නැත්නම් තමන්ට ලස්සන නිසා අදින ඇදුම නිසා ඇග පේනවද කියලා හිතලා බලන්න ඕනේ. සිංහල සංස්කෘතිය කියන්නේ එහෙම්පිටින්ම බෞද්ධ කම මත ගොඩ නැගුනු එකක් බෞද්ධ කමේ මූලිකම හරය තමයි චේතනාව ඉතින් හෙළුවෙන් ගියත් ඇග වහගෙන ගියත් වේස කම හිතේ තියෙන ගෑණි වේසිම තමයි. ඉතින් සංස්කෘතිය අනුව බැලුවොත් ඇග වැහෙන විදියට අදින එක නෙවෙයි රටට උචිත වෙන්නේ තමන්ගේ ආකල්ප වල තියෙන අඩුපාඩු ටික හදාගැනීමයි. ගොඩක් එවුන් අන්න ඕකයි පටලවගෙන තියෙන්නේ. වේසගෑණියෙක්ට වුනත් පුලුවන් ඔසරියක් ඇදගෙන මිනිස්සුන්ට පේන්න ඉන්න නමුත් වැඩක් නෑ මොකද හිතෙන් ඒ ගෑණි පිරිහිලා නිසා. ඉතින් සිංහල බෞද්ධ කම කියන්නේ තමන්ගේ ආකල්ප(හිතන පතන විදිය) හදා ගැනීම මිසක් අදින විදිය හදාගැනීම නෙවෙයි.මොකද තමන්ගේ මනස පිරිසිදු වුනාම ක්‍රියාව වගේම පුද්ගලයාගේ සෞඛ්‍යයද පිරිසිදු වෙනවා නිකම්ම.
    මේ මූලික සාධක සපුරණවා නම් හෙළුවෙන් ගියත් එතන ප්‍රශ්ණයක් නෑ.
    ඔච්චර ඇග වැහෙන්න අදින මුස්ලිම් ගෑණු පිටකොටුවේ පැත්තේ 1000 ට වේස කමේ යන හැටි උබට රෑ පැත්තේ ගියොත් බලාගන්න පුලුවන්. උන්ගේ වෙලා තියෙන්නේ උන්ගේ හිත දූෂිතයි නමුත් ඒක පෙන්වන්නේ නෑ.

    ඉහලින්ම ඔබගේ කතාව අනුමත කරමි.....