ඇයි අනුර දිනන්නේ නැත්තේ ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    මමත් ඇතුළුව ගොඩක් අය හිතන් ඉන්න විදිහට අනුර දිනන්නේ නැහැ ජනාධිපතිවරණය

    ඒකට හේතු කරනා කීපයක් මට පහුගිය සතියේ ලංකාවට ගියාම දැකගන්න පුළුවන් වුනා

    - ප්‍රතිපත්තියක් නැති වීම

    NPP කියන්නේ ජවිපෙ එක්ක විවිධ ඒ හා සමාන ගති පැවතුම් ඇති අය එකතුකරන් හදාගත්තු කණ්ඩායමක් නේ
    ජවිපෙ එක කිසි වෙලාවක NPP එකේ ඉන්න අනිත් කොටස් එක්ක කථා කරලා ප්‍රතිපත්ති හදන්නේ නැහැ
    ජවිපෙ එක තනි මතයෙන් අදත් හෙටත් එයාල කලින් ආපු ගමනම යනවා
    එකම දන්නේ නැති දේ විතරක් NPP 3 දෙනෙක් එක්ක කතාකරගෙන කරන්නේ ඒ ගමන අද වෙනකල් වෙනසක් කරපු නිසා විතරයි
    ඒ තමයි IT, Social Media Campaign
    රැස්වීමක, මාධ්‍ය සාකච්චාවක කණ්ඩායමේ එක එක අය කියන්නේ එක එක දේවල්
    ගෝඨාභයට වඩා භයානකයි

    - අතීතය පාඩමක් කරගන්නේ නැති එක

    ජවිපෙ කියන්නේ 71, 88-89 කාලවලදී රජය අල්ලන්න කැරලි ගහපු ගරිල්ලා කණ්ඩායමක්
    2024 ජනාධිපතිවරණය පැරදුනාට පස්සේ ඒ හා සමානම කැරැල්ලක් ගහන්න වෙනම කොටසක් සුදානම්ව ඉන්නවා

    - ආරථික දැනුම නැති කම

    රැස්වීම්වල අංක ගණිතය කියවන එක නවත්තන්න ඕන
    VAT එක නැති කරන්න බැහැ අනුර කියන විදිහට ගොන් ගෝඨා වගේ
    අසල්වැසි රටවල් කඩා ගන්න බැහැ අනුර කියනවා වගේ
    වියපරිකයන් ගේ සල්ලි අරන් සරදියල් වගේ අනිත් එවුන්ට බෙදන්න බැහැ
    එක වහනයක් එක ගෙයක් කියන සංකල්පේ කරන්න බැහැ
    සමාන වැටුපක් දෙන්න බැහැ
    ඒවා කරන්න තිබ්බ අපි ඉන්නේ 1970 වෙනනම්

    - රැස්වීම් වල සෙනග

    රැස්වීම් බලන්න සෙනග එන්නේ එකම පක්ෂේකින් නෙමේ
    සජියගේ , රනිල්ගේ ඒවාට යන එවුනුත් අනුරගේ රැස්වීම් අහන්න යනවා

    - පරම්පරා ගැටළු

    අතීතයේ බැට කාපු මිනිස්සු තවම ජිවත් වෙනවා
    උන් දන්නවා ජේවීපී කියන්නේ වුර්ක යෙක් කියල
    ඒ චන්ද අදටත් හම්බවෙන එකක් නැහැ
    6%ක් 2000න් පස්සේ ඉපදුන අය කොටසක් අනුරට දෙයි

    දැන් දැඩි ජේවීපී මත තියෙන අය මඩ ගහයි
    එයාලට කියන්නේ,
    මේකෙම මෙහෙම නෙමේ මේකයි කරන්නේ කියල ප්‍රයෝගික දේවල් පෙන්නන්න

    ත්‍රීවිල් එලවන අය දන්නේ දවසේ අදායම හදාගන්න
    එයාල කතා කරන විදිහෙන් අනුර ගැන කියපු දේවල් ඉතාම ලාමකයි
    මට පුළුවන් වුනා ඇත්ත තේරුම් කරලා දීල
    තවත් ගෝඨා කෙනෙක් හදන්න එපා කියල කියල දෙන්න

    ඉන්දියාවේ රෝ මේ පාර සජිත් ට පාර කපන බව පේනවා
    බලමු
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,561
    72,765
    113
    මාලඹේ
    උන් ඔහේ කටට එන මොනවා හරි මෝඩ කතාවක් කියලා දානවා උන්ගේ වහල්ලු ඒවට අත්පුඩි ගහනවා 🤣🤣
    අනිත් එක ගොඩක් අය කැමති නැත්තේ උන්ගේ Toxic Fan Base එක නිසා
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    Anura dinanne nathnam ai mechchara haali liyanne 🥱
    මෙහෙමයි කොල්ලෝ
    මම කලින් හිතුවේ අනුර වැඩ්ඩ කියල
    දැන් එහෙම වෙන්න බැහැ
    දැන් අනුර කොලේ ඉරාගෙන ඉරාගෙන යනවා
    රනිල් දිනයි කියල හිතුව
    දැන් එහෙමත් නැහැ
    සජිත් දිනන හැඩක් පේන්නේ

    වචන ටිකක් ලියන්නේ තේරුම් ගන්න
    නැත්නම් උඹලා ආයෙත් මහපාරට වැටෙනවා

    මොකද මමත් එන්නේ පට්ට ජේවීපී බැක්රවුන්ඩ් එකක් තියෙන පවුල් පසුබිමකින්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    Uno වල reverse card එක වැටිලා වගේ මේ වෙනකොට ගොඩාක් මාලිමා එකව්න්ට්

    Uno Reverse GIF by MOODMAN
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මමත් ඇතුළුව ගොඩක් අය හිතන් ඉන්න විදිහට අනුර දිනන්නේ නැහැ ජනාධිපතිවරණය

    ඒකට හේතු කරනා කීපයක් මට පහුගිය සතියේ ලංකාවට ගියාම දැකගන්න පුළුවන් වුනා

    - ප්‍රතිපත්තියක් නැති වීම

    NPP කියන්නේ ජවිපෙ එක්ක විවිධ ඒ හා සමාන ගති පැවතුම් ඇති අය එකතුකරන් හදාගත්තු කණ්ඩායමක් නේ
    ජවිපෙ එක කිසි වෙලාවක NPP එකේ ඉන්න අනිත් කොටස් එක්ක කථා කරලා ප්‍රතිපත්ති හදන්නේ නැහැ
    ජවිපෙ එක තනි මතයෙන් අදත් හෙටත් එයාල කලින් ආපු ගමනම යනවා
    එකම දන්නේ නැති දේ විතරක් NPP 3 දෙනෙක් එක්ක කතාකරගෙන කරන්නේ ඒ ගමන අද වෙනකල් වෙනසක් කරපු නිසා විතරයි
    ඒ තමයි IT, Social Media Campaign
    රැස්වීමක, මාධ්‍ය සාකච්චාවක කණ්ඩායමේ එක එක අය කියන්නේ එක එක දේවල්
    ගෝඨාභයට වඩා භයානකයි

    - අතීතය පාඩමක් කරගන්නේ නැති එක

    ජවිපෙ කියන්නේ 71, 88-89 කාලවලදී රජය අල්ලන්න කැරලි ගහපු ගරිල්ලා කණ්ඩායමක්
    2024 ජනාධිපතිවරණය පැරදුනාට පස්සේ ඒ හා සමානම කැරැල්ලක් ගහන්න වෙනම කොටසක් සුදානම්ව ඉන්නවා

    - ආරථික දැනුම නැති කම

    රැස්වීම්වල අංක ගණිතය කියවන එක නවත්තන්න ඕන
    VAT එක නැති කරන්න බැහැ අනුර කියන විදිහට ගොන් ගෝඨා වගේ
    අසල්වැසි රටවල් කඩා ගන්න බැහැ අනුර කියනවා වගේ
    වියපරිකයන් ගේ සල්ලි අරන් සරදියල් වගේ අනිත් එවුන්ට බෙදන්න බැහැ
    එක වහනයක් එක ගෙයක් කියන සංකල්පේ කරන්න බැහැ
    සමාන වැටුපක් දෙන්න බැහැ
    ඒවා කරන්න තිබ්බ අපි ඉන්නේ 1970 වෙනනම්

    - රැස්වීම් වල සෙනග

    රැස්වීම් බලන්න සෙනග එන්නේ එකම පක්ෂේකින් නෙමේ
    සජියගේ , රනිල්ගේ ඒවාට යන එවුනුත් අනුරගේ රැස්වීම් අහන්න යනවා

    - පරම්පරා ගැටළු

    අතීතයේ බැට කාපු මිනිස්සු තවම ජිවත් වෙනවා
    උන් දන්නවා ජේවීපී කියන්නේ වුර්ක යෙක් කියල
    ඒ චන්ද අදටත් හම්බවෙන එකක් නැහැ
    6%ක් 2000න් පස්සේ ඉපදුන අය කොටසක් අනුරට දෙයි

    දැන් දැඩි ජේවීපී මත තියෙන අය මඩ ගහයි
    එයාලට කියන්නේ,
    මේකෙම මෙහෙම නෙමේ මේකයි කරන්නේ කියල ප්‍රයෝගික දේවල් පෙන්නන්න

    ත්‍රීවිල් එලවන අය දන්නේ දවසේ අදායම හදාගන්න
    එයාල කතා කරන විදිහෙන් අනුර ගැන කියපු දේවල් ඉතාම ලාමකයි
    මට පුළුවන් වුනා ඇත්ත තේරුම් කරලා දීල
    තවත් ගෝඨා කෙනෙක් හදන්න එපා කියල කියල දෙන්න

    ඉන්දියාවේ රෝ මේ පාර සජිත් ට පාර කපන බව පේනවා
    බලමු
    චන්දෙ දිනුවොත් NPP එක මුලින්ම ගැටුමක් ඇතිකරගන්නේ රනිල් , මහින්ද, සජිත් හෝ වෙනත් පාර්ශවයක් එක්ක නෙමේ, මුල්ම ගැටුම ඇතිවෙන්නේ ටිල්වින්ගේ හීනමානයෙන් පෙලෙන, ගන්කබර JVP එක හා හරිනිගේ NGO/liberal vibe එකක් තියන කණ්ඩායම අතර ! ඔය කුලක දෙක වතුරයි , පෙට්‍රලුයි වගේ, කවදාවත් mix වෙන්නේ නෑ. ඊ ලගට වෙන්නේ ලාල්කාන්ත කියන්නේ අමුම අමු මැට්ටෙක් බවත්, හදුන්නෙත්ති කියන්නේ නිකමෙක් බවත් ඔප්පුවීම ... මේසියල්ල මුල් අවුරුද්ද ඇතුලත වෙන්න පුළුවන් ...ඊට කලින් මිනිස්සු මුන්ව ගහලා එලෙව්වේ නැතිනම් !
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අනුරයා දින්නේ නැත්නම් ලොකු භීෂණයක් පටන් ගනී ඊළග දවසේ ඉඳන්..දන්නවනේ ඕකුන්ගේ හැටි...රට ගිණි තියන්න දස්සයෝ...උන් ඒක තමා ඔය හෙනම අධි තක්සේරුවෙන් ඉන්නේ අනුරයා දිනනවමයි කියලා..උන්ගේ වහල්ලුත් ඵතකොට හෙනට බලාපොරොත්කු තියාගන්නවනේ..පැරදුණහම තමා උන්ගේ අඩු කුලේ ගති ඵළියට ඵන්නේ..😼😼😼
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල

    දිනන අනුර.... 🧭 X දිනන අනුර.... 🧭 X​

    දිනන අනුර.... 🧭 X දිනන අනුර.... 🧭 X​

    දිනන අනුර.... 🧭 X දිනන අනුර.... 🧭 X​

    දිනන අනුර.... 🧭 X දිනන අනුර.... 🧭 X​

    දිනන අනුර.... 🧭 X දිනන අනුර.... 🧭 X​

    දිනන අනුර.... 🧭 X දිනන අනුර.... 🧭 X​

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    චන්දෙ දිනුවොත් NPP එක මුලින්ම ගැටුමක් ඇතිකරගන්නේ රනිල් , මහින්ද, සජිත් හෝ වෙනත් පාර්ශවයක් එක්ක නෙමේ, මුල්ම ගැටුම ඇතිවෙන්නේ ටිල්වින්ගේ හීනමානයෙන් පෙලෙන, ගන්කබර JVP එක හා හරිනිගේ NGO/liberal vibe එකක් තියන කණ්ඩායම අතර ! ඔය කුලක දෙක වතුරයි , පෙට්‍රලුයි වගේ, කවදාවත් mix වෙන්නේ නෑ. ඊ ලගට වෙන්නේ ලාල්කාන්ත කියන්නේ අමුම අමු මැට්ටෙක් බවත්, හදුන්නෙත්ති කියන්නේ නිකමෙක් බවත් ඔප්පුවීම ... මේසියල්ල මුල් අවුරුද්ද ඇතුලත වෙන්න පුළුවන් ...ඊට කලින් මිනිස්සු මුන්ව ගහලා එලෙව්වේ නැතිනම් !
    එක අතකට දින්නොත් ඔය වසංගතය ඉවරම වෙලා යයි කියල හිතෙනවා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මමත් ඇතුළුව ගොඩක් අය හිතන් ඉන්න විදිහට අනුර දිනන්නේ නැහැ ජනාධිපතිවරණය

    ඒකට හේතු කරනා කීපයක් මට පහුගිය සතියේ ලංකාවට ගියාම දැකගන්න පුළුවන් වුනා

    - ප්‍රතිපත්තියක් නැති වීම

    NPP කියන්නේ ජවිපෙ එක්ක විවිධ ඒ හා සමාන ගති පැවතුම් ඇති අය එකතුකරන් හදාගත්තු කණ්ඩායමක් නේ
    ජවිපෙ එක කිසි වෙලාවක NPP එකේ ඉන්න අනිත් කොටස් එක්ක කථා කරලා ප්‍රතිපත්ති හදන්නේ නැහැ
    ජවිපෙ එක තනි මතයෙන් අදත් හෙටත් එයාල කලින් ආපු ගමනම යනවා
    එකම දන්නේ නැති දේ විතරක් NPP 3 දෙනෙක් එක්ක කතාකරගෙන කරන්නේ ඒ ගමන අද වෙනකල් වෙනසක් කරපු නිසා විතරයි
    ඒ තමයි IT, Social Media Campaign
    රැස්වීමක, මාධ්‍ය සාකච්චාවක කණ්ඩායමේ එක එක අය කියන්නේ එක එක දේවල්
    ගෝඨාභයට වඩා භයානකයි

    - අතීතය පාඩමක් කරගන්නේ නැති එක

    ජවිපෙ කියන්නේ 71, 88-89 කාලවලදී රජය අල්ලන්න කැරලි ගහපු ගරිල්ලා කණ්ඩායමක්
    2024 ජනාධිපතිවරණය පැරදුනාට පස්සේ ඒ හා සමානම කැරැල්ලක් ගහන්න වෙනම කොටසක් සුදානම්ව ඉන්නවා

    - ආරථික දැනුම නැති කම

    රැස්වීම්වල අංක ගණිතය කියවන එක නවත්තන්න ඕන
    VAT එක නැති කරන්න බැහැ අනුර කියන විදිහට ගොන් ගෝඨා වගේ
    අසල්වැසි රටවල් කඩා ගන්න බැහැ අනුර කියනවා වගේ
    වියපරිකයන් ගේ සල්ලි අරන් සරදියල් වගේ අනිත් එවුන්ට බෙදන්න බැහැ
    එක වහනයක් එක ගෙයක් කියන සංකල්පේ කරන්න බැහැ
    සමාන වැටුපක් දෙන්න බැහැ
    ඒවා කරන්න තිබ්බ අපි ඉන්නේ 1970 වෙනනම්

    - රැස්වීම් වල සෙනග

    රැස්වීම් බලන්න සෙනග එන්නේ එකම පක්ෂේකින් නෙමේ
    සජියගේ , රනිල්ගේ ඒවාට යන එවුනුත් අනුරගේ රැස්වීම් අහන්න යනවා

    - පරම්පරා ගැටළු

    අතීතයේ බැට කාපු මිනිස්සු තවම ජිවත් වෙනවා
    උන් දන්නවා ජේවීපී කියන්නේ වුර්ක යෙක් කියල
    ඒ චන්ද අදටත් හම්බවෙන එකක් නැහැ
    6%ක් 2000න් පස්සේ ඉපදුන අය කොටසක් අනුරට දෙයි

    දැන් දැඩි ජේවීපී මත තියෙන අය මඩ ගහයි
    එයාලට කියන්නේ,
    මේකෙම මෙහෙම නෙමේ මේකයි කරන්නේ කියල ප්‍රයෝගික දේවල් පෙන්නන්න

    ත්‍රීවිල් එලවන අය දන්නේ දවසේ අදායම හදාගන්න
    එයාල කතා කරන විදිහෙන් අනුර ගැන කියපු දේවල් ඉතාම ලාමකයි
    මට පුළුවන් වුනා ඇත්ත තේරුම් කරලා දීල
    තවත් ගෝඨා කෙනෙක් හදන්න එපා කියල කියල දෙන්න

    ඉන්දියාවේ රෝ මේ පාර සජිත් ට පාර කපන බව පේනවා
    බලමු

    හෑල්ලක්ම ලියල නේද? 8000 ගත්තද?​

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Anura dinanne nathnam ai mechchara haali liyanne 🥱

    ඉතිං අනුර දිනනවනම් අැයි උඹලගේ ජෙප්පෝ අනිත් පක්ෂ වලට මඩ ගහ ගහ කාලේ කන්නේ?😹😹

    අැයි උඹලගේ අනුර ඵක දවසේ රැළි 2-3 තියන්නේ 😹😹😹😹😹

    අැයි පත්තර පිටුව පිරෙන්න අැඩ් දාන්න වියදම් කරන්නේ?😹😹😹😹😹😹😹

    IMG_20240817_172932_894_copy_540x7209743fd176a2fffb9.jpg

    IMG_20240818_092536_108b2e220c64cb7ef8d.jpg
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    චන්දෙ දිනුවොත් NPP එක මුලින්ම ගැටුමක් ඇතිකරගන්නේ රනිල් , මහින්ද, සජිත් හෝ වෙනත් පාර්ශවයක් එක්ක නෙමේ, මුල්ම ගැටුම ඇතිවෙන්නේ ටිල්වින්ගේ හීනමානයෙන් පෙලෙන, ගන්කබර JVP එක හා හරිනිගේ NGO/liberal vibe එකක් තියන කණ්ඩායම අතර ! ඔය කුලක දෙක වතුරයි , පෙට්‍රලුයි වගේ, කවදාවත් mix වෙන්නේ නෑ. ඊ ලගට වෙන්නේ ලාල්කාන්ත කියන්නේ අමුම අමු මැට්ටෙක් බවත්, හදුන්නෙත්ති කියන්නේ නිකමෙක් බවත් ඔප්පුවීම ... මේසියල්ල මුල් අවුරුද්ද ඇතුලත වෙන්න පුළුවන් ...ඊට කලින් මිනිස්සු මුන්ව ගහලා එලෙව්වේ නැතිනම් !
    මේක ඇත්ත ලාල්කාන්තලා දැනටත් හරිනිලගේ සෙට් එක එක්ක තරහයි. උන්ගේ පක්ෂෙට ලගදි සෙට් වෙලා ඉස්සර ඉදන් කට්ටකාපු උන්ට වඩා උඩින් ඉන්නකොට මල පනින එක සාදාරනයි ඉතින්.
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    අනිත් එක ගොඩක් අය කැමති නැත්තේ උන්ගේ Toxic Fan Base එක නිසා
    Anura dinay... But meka nam aththa. Godak un meka kiyanawa and Oni tharam personal experience thiyenawa.

    Hari yako API dennama denne Anura ta thamay kiwwath araganna Enne. Lalkantha, handuna kiyana gon kathawakata passe ehema ekak Nokia Inna thibbe kiyala kiwwath ekath defend karan enawa araganna
     
    • Love
    Reactions: 2osama

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    😍

    uX6zh1c.jpeg

    යල් පැනපු සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පො

    JVP blames successive govt for Sri Lanka’s woes, leaves out own contributions: මෝඩ ජෙප්පෝ ලිඳේ
    https://elakiri.com/threads/jvp-blames-successive-govt-for-sri-lanka’s-woes-leaves-out-own-contributions-මෝඩ-ජෙප්පෝ-ලිඳේ.2119804/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp-npp-විසින්-චන්ද්‍රිකා-මහින්ද-ලවා-ක්‍රියාත්මක-කරවූ-රටේ-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති නිසා ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?

    https://elakiri.com/threads/ගෝලීය-වෙළඳපලෙන්-ඈත්වීම-අපේ-ණය-අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,561
    72,765
    113
    මාලඹේ
    Anura dinay... But meka nam aththa. Godak un meka kiyanawa and Oni tharam personal experience thiyenawa.

    Hari yako API dennama denne Anura ta thamay kiwwath araganna Enne. Lalkantha, handuna kiyana gon kathawakata passe ehema ekak Nokia Inna thibbe kiyala kiwwath ekath defend karan enawa araganna
    ගෝත්‍රික මිනීමරු කණ්ඩායමක ලක්ෂණ තමා ඔය පෙන්වන්නේ
    බලයට ආපු දවසට වෙන එකෙක්ට වත් කථා කරන්න හම්බ වෙන්නේ නැහැ මුන් ගෙදරට ඇවිත් වෙඩි තියලා යයි
    එදාට තමා මහින්ද රාජපක්ෂ , රනිල් ලා හිටං ලා හොඳ වෙන්නේ ලංකාවේ මිනිස්සුන්ට🤣
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,689
    16,902
    113
    Awurudu gaanak ekama deshapaluwo set eken puke aran dan athi wela nadda?

    Me sare aluth set ekakata chance ekak deepalla

    Unuth kalin un wagema puke ariyoth uparima awurudu 5 ne allan hitapan

    Ita passewath puke araganna asawak nattan me option 2 follow karapalla:

    1. social media wala baila gahanne nathuwa rata goda ganna deshapalaneta bahapalla

    2. me rata atharala politically stable ratakata palayalla

    jiwithe ithuru kaalewath sathuten inna balapalla eka eka deshapaluwo nisa duk windinne nathuwa