ඇයි අනුර දිනන්නේ නැත්තේ ?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    මේසියල්ල මුල් අවුරුද්ද ඇතුලත වෙන්න පුළුවන් ...ඊට කලින් මිනිස්සු මුන්ව ගහලා එලෙව්වේ නැතිනම්
    ගහලා නෙවෙයි දුන් ගහලා වත් මුන් එලවන්න බැරි වෙනවා බලයට ආවොත්
    මුන් මුලින්ම ෂෝට් එක දෙන්නෙ Media වලට
    ඊට පස්සේ මුන් ගේ ඇම්බැට්ටයෝ තමා News හදන්නේ
    මුන් කරන ඕනෑම ගොන් වැඩක් මුන්ගේ Media බලකායේ එවුන් අපුල්ලා දානවා
    ව්‍යවස්ථාව වෙනස් කරලා මුන් බලය දිගටම අල්ලා ගන්නවා
    මුන්ව විවේචනය කරන එවුන් පරාලෝව තමා යන්න වෙන්නේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,591
    113
    ගහලා නෙවෙයි දුන් ගහලා වත් මුන් එලවන්න බැරි වෙනවා බලයට ආවොත්
    මුන් මුලින්ම ෂෝට් එක දෙන්නෙ Media වලට
    ඊට පස්සේ මුන් ගේ ඇම්බැට්ටයෝ තමා News හදන්නේ
    මුන් කරන ඕනෑම ගොන් වැඩක් මුන්ගේ Media බලකායේ එවුන් අපුල්ලා දානවා
    ව්‍යවස්ථාව වෙනස් කරලා මුන් බලය දිගටම අල්ලා ගන්නවා
    මුන්ව විවේචනය කරන එවුන් පරාලෝව තමා යන්න වෙන්නේ
    අනේ පලයං බං. JRව පේමයව චන්ද්‍රිකාව නාකි මයිනව විවේචනය කරපු අය තාමත් යහතින් ජීවත් වෙනවා කියලද උඹ කියන්නේ
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    හරි එහෙනම් කියන්නකෝ අපිට තියන ඔප්ශන් මොනාද කියලා? ඒ එක්කම පහල තියන දේවලුත් එයාලගෙ පෙන්නන්න , අපිටත් එතකොට ඒ වගෙ කෙනෙකුට දෙන්න පුලුවන් නේ?

    උදාහරනය :

    - ප්‍රතිපත්ති

    හොරු එක්ක එකතු වෙන්නෙ නෑ
    පැත්ත ගියත් වචන වෙනස් කරන්නෙ නෑ වගේ

    - ආරථික දැනුම
    තියන දේවල් විකුනන් කන්නේ නෑ වගේ

    - රැස්වීම් වල සෙනග

    බස් වලින් සෙනග අදින්නෙ නෑ වගේ

    - පරම්පරා ගැටළු
    හොර පවුලකින් එන්නෙ නෑ වගේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මමත් ඇතුළුව ගොඩක් අය හිතන් ඉන්න විදිහට අනුර දිනන්නේ නැහැ ජනාධිපතිවරණය

    ඒකට හේතු කරනා කීපයක් මට පහුගිය සතියේ ලංකාවට ගියාම දැකගන්න පුළුවන් වුනා

    - ප්‍රතිපත්තියක් නැති වීම

    NPP කියන්නේ ජවිපෙ එක්ක විවිධ ඒ හා සමාන ගති පැවතුම් ඇති අය එකතුකරන් හදාගත්තු කණ්ඩායමක් නේ
    ජවිපෙ එක කිසි වෙලාවක NPP එකේ ඉන්න අනිත් කොටස් එක්ක කථා කරලා ප්‍රතිපත්ති හදන්නේ නැහැ
    ජවිපෙ එක තනි මතයෙන් අදත් හෙටත් එයාල කලින් ආපු ගමනම යනවා
    එකම දන්නේ නැති දේ විතරක් NPP 3 දෙනෙක් එක්ක කතාකරගෙන කරන්නේ ඒ ගමන අද වෙනකල් වෙනසක් කරපු නිසා විතරයි
    ඒ තමයි IT, Social Media Campaign
    රැස්වීමක, මාධ්‍ය සාකච්චාවක කණ්ඩායමේ එක එක අය කියන්නේ එක එක දේවල්
    ගෝඨාභයට වඩා භයානකයි

    - අතීතය පාඩමක් කරගන්නේ නැති එක

    ජවිපෙ කියන්නේ 71, 88-89 කාලවලදී රජය අල්ලන්න කැරලි ගහපු ගරිල්ලා කණ්ඩායමක්
    2024 ජනාධිපතිවරණය පැරදුනාට පස්සේ ඒ හා සමානම කැරැල්ලක් ගහන්න වෙනම කොටසක් සුදානම්ව ඉන්නවා

    - ආරථික දැනුම නැති කම

    රැස්වීම්වල අංක ගණිතය කියවන එක නවත්තන්න ඕන
    VAT එක නැති කරන්න බැහැ අනුර කියන විදිහට ගොන් ගෝඨා වගේ
    අසල්වැසි රටවල් කඩා ගන්න බැහැ අනුර කියනවා වගේ
    වියපරිකයන් ගේ සල්ලි අරන් සරදියල් වගේ අනිත් එවුන්ට බෙදන්න බැහැ
    එක වහනයක් එක ගෙයක් කියන සංකල්පේ කරන්න බැහැ
    සමාන වැටුපක් දෙන්න බැහැ
    ඒවා කරන්න තිබ්බ අපි ඉන්නේ 1970 වෙනනම්

    - රැස්වීම් වල සෙනග

    රැස්වීම් බලන්න සෙනග එන්නේ එකම පක්ෂේකින් නෙමේ
    සජියගේ , රනිල්ගේ ඒවාට යන එවුනුත් අනුරගේ රැස්වීම් අහන්න යනවා

    - පරම්පරා ගැටළු

    අතීතයේ බැට කාපු මිනිස්සු තවම ජිවත් වෙනවා
    උන් දන්නවා ජේවීපී කියන්නේ වුර්ක යෙක් කියල
    ඒ චන්ද අදටත් හම්බවෙන එකක් නැහැ
    6%ක් 2000න් පස්සේ ඉපදුන අය කොටසක් අනුරට දෙයි

    දැන් දැඩි ජේවීපී මත තියෙන අය මඩ ගහයි
    එයාලට කියන්නේ,
    මේකෙම මෙහෙම නෙමේ මේකයි කරන්නේ කියල ප්‍රයෝගික දේවල් පෙන්නන්න

    ත්‍රීවිල් එලවන අය දන්නේ දවසේ අදායම හදාගන්න
    එයාල කතා කරන විදිහෙන් අනුර ගැන කියපු දේවල් ඉතාම ලාමකයි
    මට පුළුවන් වුනා ඇත්ත තේරුම් කරලා දීල
    තවත් ගෝඨා කෙනෙක් හදන්න එපා කියල කියල දෙන්න

    ඉන්දියාවේ රෝ මේ පාර සජිත් ට පාර කපන බව පේනවා
    බලමු
    Leonardo Dicaprio Ok GIF by MOODMAN
     
    • Haha
    Reactions: silent one

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    thread summary -

    Anti-NPP Evolution.

    NPP ඉල්ලුවට වැඩක් නෑ, ඕකුන් චන්දෙ දිනන්නේ නෑ.
    NPP දිනුවට වැඩක් නෑ , ඕකුන්ට ආණ්ඩු කරන්න බෑ බෑමයි. Gota part 2.
    NPP දින්නොත් නම් ලේසි වෙන්නේ නෑ පුතේ, ඕකුන්ව එලවගන්න නම් බෑ යකෝ :baffled:
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,465
    113
    New Zealand
    එක කයිවාරු කාරයෙක්වත් මේ රට අමාරුවේ වැටිලා තියෙද්දි බේර ගත්තේ නැ. අන්තිමට රනිල් විතරයි බය නැතුව ගිහින් මේක භාර අරගෙන මේ රට දැන් තියන විදියටවත් ගොඩ දැම්මේ. IMFඕනි නෑ වගේගොන්කතා කිය කිය හිටියා, දැන් කියනවා උන් මේ රටේ බලයට ආවම IMFගිවිසුම වෙනස් කරනවා කියලා. ඒ කියන අයට ඡන්ද දෙන්න කලින් උන් මේක බැලන්ස් කරන්නේ කොහොමද කියලාඅපිට කියන්න ඕනි.

    ෆේස්බුක් එකේ ගොඩක් සමීKෂණවල අනුර ඉස්සරහින්ම ඉන්නවා. ගමකට ගිහින් නාකි ඩයල්වලින් ඇහුවම සජියා ඉස්සරහින් ඉන්නවා. මේ දෙන්නගෙන් කවුරු ආවත් මුන්ට තාම හරි ප්‍රතිපත්තියක් නෑනේ. අපි රනිල්ට හිනා උනාට ඌ විතරනේ කියන ඒවා කරලා පෙන්නපු එකම නායකයා. පඩී වැඩි කරනවා, බඩු මිල අඩූ කරනවා, උද්දමනය අඩු කරනව වගේ කතා කියද්දි මමත් ඒ කාලේ හිනා උනා. ඒත් ඌ ඒවා කරලා පෙන්නලත් ඉවරයි.

    මෙ අවුරුදු 1.5-2ක්වගේ කාලයෙදි රනිල් කරලා පෙන්නෞ හරිය හොදටම හොදයි. ඒත් රනිල් කොච්චර හොද උනත්, එයාට දිනන්නබෑ. එයාට දිනන මට්ටමට ඡන් ද ලැබෙනෙ නෑ. අරුන් දෙන්නගෙන් කවුරු හරි ජනාධිපතිවෙලා මේ මට්ටමටවත් බැලන්ස් වෙලා තියන රට ආයෙත් පහළට ඇදලාදායිදකියලා මට නම් ලොකුබයක් තියනවා.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    Post eka dapu ekaa nam ultra pro max level :lol: . ko share karanna balanna hari haman planak thiyana paksha tika. umbata mata paksha tianawa. unta na. tho nam chande dennama epa.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    Anti-NPP Evolution.

    NPP ඉල්ලුවට වැඩක් නෑ, ඕකුන් චන්දෙ දිනන්නේ නෑ.
    NPP දිනුවට වැඩක් නෑ , ඕකුන්ට ආණ්ඩු කරන්න බෑ බෑමයි. Gota part 2.
    NPP දින්නොත් නම් ලේසි වෙන්නේ නෑ පුතේ, ඕකුන්ව එලවගන්න නම් බෑ යකෝ. :baffled:
    උන්ම ත්‍රෙඩ් දාල ප්‍රශ්න අහල උන්ම උත්තරදිදී යනව 🤣🤣🤣🤣.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    එක කයිවාරු කාරයෙක්වත් මේ රට අමාරුවේ වැටිලා තියෙද්දි බේර ගත්තේ නැ. අන්තිමට රනිල් විතරයි බය නැතුව ගිහින් මේක භාර අරගෙන මේ රට දැන් තියන විදියටවත් ගොඩ දැම්මේ. IMFඕනි නෑ වගේගොන්කතා කිය කිය හිටියා, දැන් කියනවා උන් මේ රටේ බලයට ආවම IMFගිවිසුම වෙනස් කරනවා කියලා. ඒ කියන අයට ඡන්ද දෙන්න කලින් උන් මේක බැලන්ස් කරන්නේ කොහොමද කියලාඅපිට කියන්න ඕනි.

    ෆේස්බුක් එකේ ගොඩක් සමීKෂණවල අනුර ඉස්සරහින්ම ඉන්නවා. ගමකට ගිහින් නාකි ඩයල්වලින් ඇහුවම සජියා ඉස්සරහින් ඉන්නවා. මේ දෙන්නගෙන් කවුරු ආවත් මුන්ට තාම හරි ප්‍රතිපත්තියක් නෑනේ. අපි රනිල්ට හිනා උනාට ඌ විතරනේ කියන ඒවා කරලා පෙන්නපු එකම නායකයා. පඩී වැඩි කරනවා, බඩු මිල අඩූ කරනවා, උද්දමනය අඩු කරනව වගේ කතා කියද්දි මමත් ඒ කාලේ හිනා උනා. ඒත් ඌ ඒවා කරලා පෙන්නලත් ඉවරයි.

    මෙ අවුරුදු 1.5-2ක්වගේ කාලයෙදි රනිල් කරලා පෙන්නෞ හරිය හොදටම හොදයි. ඒත් රනිල් කොච්චර හොද උනත්, එයාට දිනන්නබෑ. එයාට දිනන මට්ටමට ඡන් ද ලැබෙනෙ නෑ. අරුන් දෙන්නගෙන් කවුරු හරි ජනාධිපතිවෙලා මේ මට්ටමටවත් බැලන්ස් වෙලා තියන රට ආයෙත් පහළට ඇදලාදායිදකියලා මට නම් ලොකුබයක් තියනවා.
    umbat tava tikak iskole yaman
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,465
    113
    New Zealand
    umbat tava tikak iskole yaman
    ඡන්දේ තියලා හරියටම අවුරුදු 2කින් මේ රටේ අලුත් පාලනයක් නම් තියෙනෙන්, මේ ත්‍රෙඩ් එක මතක ඇතුව බම්ප් කරන්නකෝ. මම වෙන රටක හිටීයත් ඇවිත් කමෙන්ට් කරනවා. බැරි වෙලාවත් එදාට අනුර දිනලාතිබ්බොත් උන් රට හදන්න කලින් පක්‍ෂය ඇතුලේ NPP ධනවාදී කණ්ඩායමයි, JVPවාමංසික කණ්ඩායමයි ගහ මරාගෙන රටත් තවත් පහළටඇදලා, ඌත් ගෝඨාභය පාට් 02 නොවී තිබුනොත් අපි එදාට ඒක බලාගමුකෝ. මේ කමෙන්ට් එක මතක ඇතුව පින් කරලා තියා ගන්න.