දැන් අපේ පඩියෙනුත් TAX එක කපා ගෙන, අපි ගනුදෙනු (goods and services) කරන එවටත් VAT එක වැඩි කරන්න නේ යන්නේ
..
එක අසාධරයි නේ !
අපිට සාධාරණ යක් පෙන මානෙක නැද්ද?
දන්න කෙනෙක් කියන්කො .

එක අසාධරයි නේ !
අපිට සාධාරණ යක් පෙන මානෙක නැද්ද?
දන්න කෙනෙක් කියන්කො .
Last edited:
