තාමත් සමෘද්ධිය හරි අස්වැසුම හරි එනකන් උඩ බලන් නිකන් ඉන්න උන් ඉන්නකන්,
තමන් ගන්න පඩියටවත් සාධාරණයක් කරන්න බැරි දේශපාලුවන්ට කඩේ යන රාජ්‍ය සේවයක් තියෙනකන්,
හැමදාමත් සහන බලන් පින් බත් ගිලින උන් ඉන්නකන්,
අරූ මූ හොරා කෑවා කියලා හොරා කාපුවගෙන් රට හදන්න පුළුවන් කියලා තර්ක හදලා මිනිස්සු අන්දවන උන්ට රැවටෙන උන් ඉන්නකන්,
රටට ගේන හොඳ යෝජනාවකටවත් දේශපාලනේ නිසා අත උස්සන්න බැරි උන් ඉන්නකන්,
මිනිරන් වලින් රටම ගොඩ දායි කියලා හිතන් සිහින මවන උන් ඉන්නකන්,
මොකෙක් හරි ඇවිල්ල අපිට සෞභාග්‍ය උදා කරයි කියලා හිතන් ඉන්න උන් ඉන්නකන්,
දේශපාලනේ කරන්න පුළුවන් ඔය 225ට විතරයි කියලා හිතන් ඉන්න උන් ඉන්නකන්,
අපහු නම් try කරන්න උන් බලේට ගෙන්න එපා කියන උන් ඉන්නකන්,
අපි නම් අරකට මේකට කියලා තාමත් එක එකාට පුක දෙන උන් ඉන්නකන්,
උඹ රාජපක්ෂලාට පුක දීලා දැන් වැළපෙන්න එපා කියලා වෙන උන්ට පුක දෙනන එපා කියලා තාමත් එක එක කොටාලට රාජපක්ෂලට, රනිල්ලාට පුක දෙන උන් ඉන්නකන්,
මේ රටේ ඇත්ත ප්‍රශ්නය හරි විදිහට දකින උන් නැති තාක්
මේ රට හදන්න බැහැ සහෝදරයා සහෝදරිය...