ඇයි අපිටම කෙලින්නේ VAT

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    බූරු පුතානොට දෙන්නා බැරි කමට ගෝතයට දෙනවා කියන්නේ ඉතින් අතින් අරන් පුපේ තියාගන්නවා වගේ වැඩක්...
    ගොඩක් එවුන් ඡන්දෙ දෙන්නෙ ප්‍රධාන දෙකෙන් එකකට බන්. මට නම් හිතෙන්නෙ නෑ ඊළඟ ඡන්දෙදි වත් මේ බූරු හුටන්ලා වෙනස් වෙයි කියලා.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,091
    113
    Kottawa
    තාමත් සමෘද්ධිය හරි අස්වැසුම හරි එනකන් උඩ බලන් නිකන් ඉන්න උන් ඉන්නකන්,
    තමන් ගන්න පඩියටවත් සාධාරණයක් කරන්න බැරි දේශපාලුවන්ට කඩේ යන රාජ්‍ය සේවයක් තියෙනකන්,
    හැමදාමත් සහන බලන් පින් බත් ගිලින උන් ඉන්නකන්,
    අරූ මූ හොරා කෑවා කියලා හොරා කාපුවගෙන් රට හදන්න පුළුවන් කියලා තර්ක හදලා මිනිස්සු අන්දවන උන්ට රැවටෙන උන් ඉන්නකන්,
    රටට ගේන හොඳ යෝජනාවකටවත් දේශපාලනේ නිසා අත උස්සන්න බැරි උන් ඉන්නකන්,
    මිනිරන් වලින් රටම ගොඩ දායි කියලා හිතන් සිහින මවන උන් ඉන්නකන්,
    මොකෙක් හරි ඇවිල්ල අපිට සෞභාග්‍ය උදා කරයි කියලා හිතන් ඉන්න උන් ඉන්නකන්,
    දේශපාලනේ කරන්න පුළුවන් ඔය 225ට විතරයි කියලා හිතන් ඉන්න උන් ඉන්නකන්,
    අපහු නම් try කරන්න උන් බලේට ගෙන්න එපා කියන උන් ඉන්නකන්,
    අපි නම් අරකට මේකට කියලා තාමත් එක එකාට පුක දෙන උන් ඉන්නකන්,
    උඹ රාජපක්ෂලාට පුක දීලා දැන් වැළපෙන්න එපා කියලා වෙන උන්ට පුක දෙනන එපා කියලා තාමත් එක එක කොටාලට රාජපක්ෂලට, රනිල්ලාට පුක දෙන උන් ඉන්නකන්,
    මේ රටේ ඇත්ත ප්‍රශ්නය හරි විදිහට දකින උන් නැති තාක්
    මේ රට හදන්න බැහැ සහෝදරයා සහෝදරිය...

    100%ක් එකඟයි

    එයාලයි මෙයාලයි කම්පෙයා කරල කිසිම තේරුමක් නෑ බං. අහසට පොළව වගේ දෙන්නගෙ වෙනස. කම්පෙයා කරන්න තියා ගෝ්‍ඨාගෙ කිට්ටුවෙන් තියන්නවත් රනිල් & සජිත් ඩබල සුදුසු නෑ.
    ඒ මිනිස්සු අවු10ක් වැඩ කරල පෙන්නපු මිනිස්සු. නැතුව කටින් බතල හිටපු අය නෙමෙයි. ඒ වගේම යූ ඇන් පී එකත් අවුරුදු 5කින් ඔක්කොම විනාස කරල පෙන්නුව නේ:angry:


    ඔ්න නම් තව අවුරුදු 5කින් බම්ප් කරන්න මේ කමෙන්ට් එක තියාගන්න මචං:yes:.

    👍
     
    • Like
    Reactions: rambo321