ඇයි අපිට ජාත්‍යන්තරයට යන්න බැරි!
හොරෙන් බලන ඔබට දෙවි පිහිටයි!......................................
.......................................................................
.................................................
ඇයි බන් අපිට ජාත්‍යන්තරයට යන්න බැරි!හොද ෆිල්ම් එකක්/ටීවී ෂෝ එකක් එන්නෙම නැත්තේ ඇයි??සුපර් හීරෝ කෙනෙක් වත් නැහැනේ!!තාමත් කියවන්නේ ඉස්සර හිටපු දුටු ගැමුනුයි අකරයි මේකයි!හැමදාම රන්ජාගේ ගොන් ෆිල්ම් විතරයි!.......................................................................
.................................................




දුටුගැමුණු වගේ රජ කෙනෙක්ගෙ කතාවක් වුනත් මෙහෙ හැදෙන්නෙ ගොබ්බ මෙගානාට්ටි විදිහට එක වාක්‍යයක් කියෝල විනාඩි 3ක් විතර මොකවත් සද්දයක් නැතුව ඔහේ මූනට මූන බලං ඉන්නව එකම දේ දෙතුන් පාර කියනව අපිට ඉක්මනට අවබෝධ කරගැනීමේ හැකියාව නෑ
ආශෝක කුමාරයද කොහෙද දුවගෙන එනව දුවන ටික විතරක් පෙන්නනව විනාඩි 2කට වැඩිය. ඊට පස්සෙ තව කව්ද රජ කෙනෙක්ට එලියට එන්න කියල එකම කිය කිය තව විනාඩි 10ක් විතර කෑගහනව. ඌ එලියට ආවට පස්සෙ උන් දෙන්නම වාක්‍යයක් කියනව ඒකම ආයෙ කියනව විනාඩි 3ක් විතර බලං ඉන්නව තව වාක්‍යයක් කියනව
ඉතිං මොන බැට්මෑන්ද. බලල ඉවර වෙලා අහයි ඒ මොකක්ද ඒ වුනේ කියල 

