ඇයි අපිට මෙහෙම උනේ?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හාමු මල්කාන්ති අක්ක කීව ආය ඒ පැත්තේ නාවට කමක් නෑ කියල :oo: දැන් මල්කාන්ති අක්ක වතුර ගන්න ලිඳ සෑහෙන හිඳිල ලු. හාමු ගෙනත් දුන්න බාල්දියේ ලණුව දිග මදිලු, බාල්දිය දැම්මට ලිඳට දැනෙන්නෙවත් නැල්ලූ. ඉතින් වතුර ගන්න බැරි බාල්දියකින් වැඩක් නෑය හැමදාම පිපාසෙ ඉන්න බෑය කියල ආය නාවට කමක් නෑ කිව. :oo:

    මොකද්ද හාමු ඒ කතාව :oo: මම පොලට ගියාම දිග ලණුවක් අරන් එන්නද හෙට.
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    මොකද්ද පුතේ සීන් එක?? ඒක කියල දැම්මනම් නරකද? :sorry:
    උබේ හීනේ අද සබැ වෙයි සක්කිලියා :lol::lol:

    හාමු මල්කාන්ති අක්ක කීව ආය ඒ පැත්තේ නාවට කමක් නෑ කියල :oo: දැන් මල්කාන්ති අක්ක වතුර ගන්න ලිඳ සෑහෙන හිඳිල ලු. හාමු ගෙනත් දුන්න බාල්දියේ ලණුව දිග මදිලු, බාල්දිය දැම්මට ලිඳට දැනෙන්නෙවත් නැල්ලූ. ඉතින් වතුර ගන්න බැරි බාල්දියකින් වැඩක් නෑය හැමදාම පිපාසෙ ඉන්න බෑය කියල ආය නාවට කමක් නෑ කිව. :oo:

    මොකද්ද හාමු ඒ කතාව :oo: මම පොලට ගියාම දිග ලණුවක් අරන් එන්නද හෙට.

    උබේ හීනේ අද සබැ වෙයි සක්කිලියා
    :lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හාමු මල්කාන්ති අක්ක කීව ආය ඒ පැත්තේ නාවට කමක් නෑ කියල :oo: දැන් මල්කාන්ති අක්ක වතුර ගන්න ලිඳ සෑහෙන හිඳිල ලු. හාමු ගෙනත් දුන්න බාල්දියේ ලණුව දිග මදිලු, බාල්දිය දැම්මට ලිඳට දැනෙන්නෙවත් නැල්ලූ. ඉතින් වතුර ගන්න බැරි බාල්දියකින් වැඩක් නෑය හැමදාම පිපාසෙ ඉන්න බෑය කියල ආය නාවට කමක් නෑ කිව. :oo:

    මොකද්ද හාමු ඒ කතාව :oo: මම පොලට ගියාම දිග ලණුවක් අරන් එන්නද හෙට.

    ම0 ගාව දිග ලන්නක් තියනව මම ගිහිල්ල වතුර අදල දෙන්නම්...
    :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උබේ හීනේ අද සබැ වෙයි සක්කිලියා
    :lol::lol:

    මගේ හීනේ තමා පොඩි මැණිකේව සහේට ඇරගෙන මේ වලව්වේ අනාගත හාමු වෙන එක. :yes: ඒ හීනේ හැබෑවෙනවනං කොයිතරන් දෙයක්ද. හාමුට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    1 හැර අනික් ඔක්කොම අඩු කුලේ :yes: :yes:
    මං දන්නෑ හාමු මහත්තයට අනුව මං කිව්වෙ :baffled: :baffled:

    එහෙන් මෙහෙන් අහලා තිබ්බට තේරුම් දැනන් හිටියේ නෑ..

    කරාවෙ අය ඉස්සර ඉඳන් ම මාලු ඇල්ලීම නෙවේ කළේ... මෙයාල ඉස්සල ම ආවෙ දකුණු ඉන්දියාවෙ කුරු රට ඉඳල රජ්ජුරුවන්ගෙ නාවික හමුදාවෙ වැඩ කරන්න..

    මම නං රොඩී කුලේ, අපි ඉන්නෙ යටම :(

    අනේ ඉතින් හාමු මහත්තයලගේ අනුකම්පාව හින්ද හම්බෙන දෙයක් කාල ජීවත් වෙනව මිසක් නැත්තන් අපි ජිවත් වෙලා වැඩක් නෑ.

    මේක දාපු එක හොඳයි. දැන් කාට කාටත් සමාජේ තමන්ට හිමි තැන බලාගන්න පුළුවන් :yes:

    අර කිම්බා පද්දෝ ගෑවට දැන් තමා දන ගත්තේ සිං ඒක

    :eek::eek::eek:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    වරම් අරන් නෙවේ ආවේ. . පරම්පරාවෙන් නෙවේ ආවේ. . මලක් අරන් ඇයි මේ ආවේ. .
    අත දුන්නේ නෑ කැපුවා විතරයි. . අහසේ දෙයියෝ නෑ යැද්දා විතරයි. .

    පිහිටවුනේ නෑ කවුරුත් සූස්තිය තරන්. .