දැන් මල්කාන්ති අක්ක වතුර ගන්න ලිඳ සෑහෙන හිඳිල ලු. හාමු ගෙනත් දුන්න බාල්දියේ ලණුව දිග මදිලු, බාල්දිය දැම්මට ලිඳට දැනෙන්නෙවත් නැල්ලූ. ඉතින් වතුර ගන්න බැරි බාල්දියකින් වැඩක් නෑය හැමදාම පිපාසෙ ඉන්න බෑය කියල ආය නාවට කමක් නෑ කිව. 
මම පොලට ගියාම දිග ලණුවක් අරන් එන්නද හෙට. උබේ හීනේ අද සබැ වෙයි සක්කිලියාමොකද්ද පුතේ සීන් එක?? ඒක කියල දැම්මනම් නරකද?![]()

හාමු මල්කාන්ති අක්ක කීව ආය ඒ පැත්තේ නාවට කමක් නෑ කියලදැන් මල්කාන්ති අක්ක වතුර ගන්න ලිඳ සෑහෙන හිඳිල ලු. හාමු ගෙනත් දුන්න බාල්දියේ ලණුව දිග මදිලු, බාල්දිය දැම්මට ලිඳට දැනෙන්නෙවත් නැල්ලූ. ඉතින් වතුර ගන්න බැරි බාල්දියකින් වැඩක් නෑය හැමදාම පිපාසෙ ඉන්න බෑය කියල ආය නාවට කමක් නෑ කිව.
මොකද්ද හාමු ඒ කතාවමම පොලට ගියාම දිග ලණුවක් අරන් එන්නද හෙට.

උබේ හීනේ අද සබැ වෙයි සක්කිලියා![]()
ඒ හීනේ හැබෑවෙනවනං කොයිතරන් දෙයක්ද. හාමුට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ 
ඒ හීනේ හැබෑවෙනවනං කොයිතරන් දෙයක්ද.
නෑ මූ කිරියෙන් යනවලු යන්න, ඒකට ඔය කියන්නෙ

1 හැර අනික් ඔක්කොම අඩු කුලේ![]()
මං දන්නෑ හාමු මහත්තයට අනුව මං කිව්වෙ![]()
![]()
එහෙන් මෙහෙන් අහලා තිබ්බට තේරුම් දැනන් හිටියේ නෑ..
කරාවෙ අය ඉස්සර ඉඳන් ම මාලු ඇල්ලීම නෙවේ කළේ... මෙයාල ඉස්සල ම ආවෙ දකුණු ඉන්දියාවෙ කුරු රට ඉඳල රජ්ජුරුවන්ගෙ නාවික හමුදාවෙ වැඩ කරන්න..
මම නං රොඩී කුලේ, අපි ඉන්නෙ යටම![]()
අනේ ඉතින් හාමු මහත්තයලගේ අනුකම්පාව හින්ද හම්බෙන දෙයක් කාල ජීවත් වෙනව මිසක් නැත්තන් අපි ජිවත් වෙලා වැඩක් නෑ.
මේක දාපු එක හොඳයි. දැන් කාට කාටත් සමාජේ තමන්ට හිමි තැන බලාගන්න පුළුවන්![]()
අර කිම්බා පද්දෝ ගෑවට දැන් තමා දන ගත්තේ සිං ඒක