හාමුලට වතු තියෙනව අඩුකුලේ උන් අවුරුද්දම පරවැඩ කල්ල හොයන ගාන හාමුල වත්තෙ පොල්ලෙලි ටික විකුණල දවසට හොයනව![]()
![]()



හාමුගේ රැස් බැහැලඅපිව තරහ කරගත්තොත් වත්තේ පොල් ගෙඩියක් වත් කඩන්න එකෙක් නැතිවෙන බව දන්නවනේ
ඕවට අහුවෙයි අපි![]()
හාමුලට වතු තියෙනව අඩුකුලේ උන් අවුරුද්දම පරවැඩ කල්ල හොයන ගාන හාමුල වත්තෙ පොල්ලෙලි ටික විකුණල දවසට හොයනව![]()
![]()

මන් යනවා බන්.. ආයේ එන්නේ නෑ උබලට මොකුත් කියන්න.![]()
හාමු මහත්තයා...අර ගුණපාලයාගේ ගෙදරට ඌ පොල් කඩන්න ගිය වෙලේ රින්ගුවා කියලා ගමේ කතාවක් ගොහින්...මොකක්ද හැබෑවට ඒ කතාව![]()


හාමු මහත්තයා...අර ගුණපාලයාගේ ගෙදරට ඌ පොල් කඩන්න ගිය වෙලේ රින්ගුවා කියලා ගමේ කතාවක් ගොහින්...මොකක්ද හැබෑවට ඒ කතාව![]()
ගුණපාලගේ හාමිනේට හෙම්බිරිස්සාව හැදිලා පහුගිය ටිකේම හිරිකඩ ගහල, ආරංචිය හම්බුන ගමන්ම හාමු දුවගෙන ගිහින් පපුව උනුවෙලා. මුළු රෑම වහලේ හිල් හොය හොය හැදුව කියල තමා ආරංචිය.
එක හිලකට වහපු අමුඩ කෙටිය අමතක වෙලා ඇවිත් ඒකෙන් තමයි වැඩේ ආරංචි වෙලා තියෙන්නෙගුණපාලගේ ගෙදර වහලේ තෙමෙනව කියල හදන්න ගිහින්ගුණපාලගේ හාමිනේට හෙම්බිරිස්සාව හැදිලා පහුගිය ටිකේම හිරිකඩ ගහල, ආරංචිය හම්බුන ගමන්ම හාමු දුවගෙන ගිහින් පපුව උනුවෙලා. මුළු රෑම වහලේ හිල් හොය හොය හැදුව කියල තමා ආරංචිය.

කොහේ තියන පොල් ලෙලිද බන්... ඔය නාකි හාමුව බොන්නයි, බඩු ගහන්නයි සල්ලි හොයන්න ඉඩම් කෑලි කෑලි විකුනල දැන් ගෙදට්ට මායිම් වෙන්න වැට තියෙන්නෙ...
කන්න වත් සල්ලි නෑ ඕකට...


අනේ යන්න එපා හාමු, කොච්චර උනත් එදා ඉඳන් අපි බත් කටක් කෑවේ වලව්වේ වතුවල කුලියක් මලියක් කරලා නෙ. හාමු ගියොත් අපිට කාගේ පිහිටක්ද




දැන්ද තේරෙන්නෙ හොඳ වැඩේ උඹලට![]()
හාමු මහත්තයලට ඒ කාලෙ මහ රැජිණ එන්ගලන්තෙනුත් අක්කර 10ක පොල්වත්තක් දීල තිබ්බ ඒක තාම තියෙනව මෙහෙ වගේ නෙමේ එහෙ මෙහෙ පොල් ගහකිං ගෙඩි විස්සක් කඩනවනං එහෙ 40ක් කැඩුවෑකි ඔව් හාමු මහත්තයල ඒවත් තියාගෙන මේ ගමට වෙලා ඉන්නෙ කොච්චර බැන්නත් අඩුකුලේ උන්ට යන එන මං නැති වෙන හින්ද![]()
එහෙව් හාමු මහත්තයට උඹල කතා කරන්නෙ ඔහොම නං හාමු මහත්තය එන්ගලන්තෙම පදිංචියට යයි දැන් වුනත් මහ රැජිණ හාමු මහත්තය ගිය ගමං තේ පැන් සංග්රහ දීල පිලිගන්නෙ
![]()
අනික හාමුගේ මූනම තියෙන පොඩි උන් කීදෙනෙක් මේ ගමේ ඉන්නවද උන් ගැන බලන්නේ කවුද හාමු ගියාම. ඒකයි ඔය මෙහෙට වෙලා ඉන්නෙ 


ලංකාවේ අපි කුලය ගැන කතා බහ කරන තැන් 5 ක්
1. කසාදය
කසාදය කියන්නේ මේ කාරණාව ගැන වැඩිපුරම සැලකිලිමත් වෙන අවස්ථාව. ඒ කියන්නේ නිකමට බලන්න ලංකාවේ මංගල යෝජනා තියෙන පත්තර පිටුවක් අරගෙන. ගොඩක් මංගල යෝජනා ආරම්භ වෙන්නේම කුලය ගැන කියලා එතන සිට අර තෝම්බුව දිග හැරගෙන තමයි.
අනික කුල දෙකක් අතරේ විවාහ සිද්ධ වෙනවා කියන්නේ ඉස්සර ගම්මාන අතරේ රණ්ඩු සරුවල් ඇතිවෙන්න හොඳ හේතුවක් වුණා. ඒ වගේම වර්තමානයට වඩා බොහොම වැඩියෙන් කුලය කියන කාරණාව ගැන අතීතයේ දී කතා වුනාට මොකද වර්තමානයේත් ඒවා නැත්තට ම නැති වෙලා කියලා අපිට කියන්න නම් බැහැ.
2. දේශපාලනය
ජාති බේද, ආගම් කුල බේද වලින් තොර දේශපාලනයක් කියලා කිව්වට මොකෝ දේශපාලනයත් රැඳිලා තියෙන්නේ කුලය මතම තමා. කෙනෙක් ඡන්දය ඉල්ලන්න යනකොට තමන්ගේ කුලය සහ එම කුලවතුන්ගේ එකතුව ගණන් බලනවා. ඡන්දය භාවිතා කරන්නාත් තමන් ඡන්දය භාවිතා කරන්නේ කුමන කුලයේ සිටින්නෙකුට දැයි වරක් නොව දෙවරක්ම සිතන අවස්ථා තිබෙනවා.
සමහර වෙලාවට ගම් ප්රදේශවල එක් එක් කුල නියෝජනය කරන ජන කණ්ඩායම් වැඩියෙන් සිටින නිසා ඔවුන්ගෙන් බහුතරය නියෝජනය කරන කෙනෙකුව තෝරා පත් කර ගන්නට බොහොම කැමතියි. ඉතින් එහෙම අවස්ථාවක කුලය කියන්නේ සමහරුන්ට බලයට එන්න රුකුලක් බවට පත් වෙනවා.
මේ ප්රවණතාව ගම්බද පළාත්වල බොහොම තදින් දකින්නට තිබෙන බව නම් කියන්නට ම ඕනේ.
3. උදව්වක් ගනිත්දී
මේ තමයි මේ ලයිස්තුවේ තිබෙන නරකම කාරණය, අපේ ගම්වල සමහර අය, කෙනෙකුගෙන් උදව්වක් අරගෙන මෙන්න මෙහෙම කියන අවස්ථා තියෙනවා.
ෂඃ නියම මනුස්සයා, මෙයා අහවල් කුලේ නිසා කිසි අවුලක් නැතුව ඒ උදව්ව කරලා දුන්නා මට, මොකද මමත් ඒ කුලේ නේ.
තමන් උදව්වක් ඉල්ලු තැනැත්තා ඒ උදව්ව කලේ අන් කිසිවක් නිසා නොව තමන් සහ ඔහු යන දෙදෙනා ම ඒ කුලේ කියනා කාරණාවයි ඔහු ඉස්මතු කරන්නට උත්සහ කරන්නේ. නමුත් සමහරවිට ඔහුට උදව් කල පුද්ගලයා එලෙසින් සිතාගෙන උදව් නොකලා වෙන්නත් පුළුවන්.
උපුටා ගැනීම - තරුණයා.com
මාත් එක්ක රන්ඩුවට නම් එන්න එපා![]()

වාසගම් දාලා උන්ගේ කුලේ මොනවද කියලා කියපන්කෝ බලන්න හාමු. .
අපිත් ආසයි ඔව්වා දැනගන්න. .![]()

උබේ සම්පුර්ණ නම කියපන්කො මන් කියන්න![]()

