ඔයා සද්ද නැතුව මාරු වුණා නේ
බයවෙන්න එපා මන් කාටවත් කියන්නේ නැහැ
මන් අයි ඇදන් ඉන්නේ මොකක්ද කියල අහන්නෙත් නැහැ
සොරි අක්කේ
හිත රිදුනනම්
මන් මුලින් හිතුවේ ඔය කොල්ලෙක් කියල
පස්සේ දිගටම චැට් කරනකොට තමා තේරුනේ ඔය කෙල්ලෙක් කියල
අදකාලේ ඔහොම නොවී බෑ නැත්නම් කෙල්ල්ක්ට මේ වගේ ෆෝරම් එකක් රැදෙන්න අමාරුයි
අපි යාලුවෝ වගේ ඉමු
අයි වැරදි දේවල් කියන්නේ නැහැ
ප්‍රොමිස්


හාමු මොකෝ කරන්නෙ. ගංවතුර බැහැල ගිය යනවද ගමේ අඩුකුලේ එකාලගේ සැපදුක් වත් බලල එන්න.

හාමු මොකෝ කරන්නෙ. ගංවතුර බැහැල ගිය යනවද ගමේ අඩුකුලේ එකාලගේ සැපදුක් වත් බලල එන්න.
බැල්ලි වගේ මගේ පරණ ත්‍රෙඩ් බම්ප් කර කර ඉන්නවා රිදිච්ච පාරට.![]()

උඹ දැන් කිසි ගතියක් නෑ හාමු.මේක බම්ප් කර කර යනව.... අහන ඒවට උත්තර දෙන්නෙත් නෑbump

හාමු එලවන්නද යන්නේ වලව්වෙන්
හාමු තනතුරේ දුර කාලය ජුනි 15න් අවසන්.