ඇයි අපි කම් සැපට ආස?
මම මේ කියන්න යන දේ ටිකක් contraversial වෙන්න පුලුවන්.. ඒත් සත්‍ය මේකයි..
ඇයි අපි කම් සැපට ආස?
හේතුව වෙන්නෙ එතන තියන "සැප" දායක 'විඳීම' නේද?
හිතන්න අපිට ලස්සන අලුත් කාර් එකක් හම්බෙනව. අපි ඒකට ආසයි.. එහෙමනෙ?
හැබැයි අපි දන්නව මේ කාර් එක කැඩෙන්න පුලුවන්, වියදම් වැඩියි, හැදිල තියෙන්නෙ සතර මහා ධාතු වලින්, අනිත්‍යයි.. කියල දන්නව.. එහෙම නේද?
ඒත් අපිට ඔය කාර් එක ගැන තියන ආසාව අඩු වෙයිද?.. බොහෝ අයට අඩු වෙන්නෙ නෑ නේද? ඇයි එහෙනම් අඩු වෙන්නෙ නැත්තෙ?..
හේතුව සත්‍ය නොදැනීම..
ඒත් අපි සත්‍ය දන්නවනෙ.. හැමදේම අනිත්‍යයි කියල දන්නවනෙ...?
වැල්වටාරම් නැතුව මම කියන්නම්..
ඔය කාර් එක ගත්තු දවසෙ අපිට හෙන 'exitement' feeling එකක් තියනවනෙ..
ඒත් ඒක කාලයක් යද්දි ඒ 'සතුට' අඩු වෙනව නේද?
අන්තිමට කාර් එකේ යන එක නිකම්ම නිකම් සාමාන්‍ය දෙයක් වෙනව නේද?
උදාහරනෙකට "වතුර" ගන්න.. අපි තද තිබහකින් ඉන්නකොට බොන වතුරයි, එහෙම විශේෂයෙන් තිබහක් නැති වෙලාව බොන වතුරයි අතරෙ "feeling" එකේ වෙනසක් තියනව නේද?
ඔය වගේ තමයි.. දෙවියන්ට අමෘතය උනත් හැමදාම බොද්දි එපා වෙනව.. එකම ධ්‍යානය හැමදාම වඩද්දි එපා වෙනව.. මොකද ඒ "feeling" එක අන්තිමට නිකම්ම dull වෙලා යනවා..
අපි කෙල්ලෙක් ගත්තත් වෙන්නෙ ඕකමයි.. මුල් කාලෙදි fun එකක් තිබ්බට පස්සෙ නිකම්ම නිකම් වතුර බොනව වගේ feelingless බවට ඕක පත් වෙනවා..
ඒකයි මිනිස්සු එකම දේ එපා උනහම වෙනසක් හොයන්නෙ..
ඒත කවදාවත් තෘප්තිමත් වෙන්නෙ නෑ..
ඒකයි රහතන් වහන්සේල දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකත් ප්‍රතික්ශේප කරේ..
උඹල යමක් දැනගත්ත කියල හිතනවා....
"අප්පමාදෝ අමතපදං"