ඇයි අපි කම් සැපට ආස?

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
ඇයි අපි කම් සැපට ආස?

මම මේ කියන්න යන දේ ටිකක් contraversial වෙන්න පුලුවන්.. ඒත් සත්‍ය මේකයි..

ඇයි අපි කම් සැපට ආස?
හේතුව වෙන්නෙ එතන තියන "සැප" දායක 'විඳීම' නේද?
හිතන්න අපිට ලස්සන අලුත් කාර් එකක් හම්බෙනව. අපි ඒකට ආසයි.. එහෙමනෙ?
හැබැයි අපි දන්නව මේ කාර් එක කැඩෙන්න පුලුවන්, වියදම් වැඩියි, හැදිල තියෙන්නෙ සතර මහා ධාතු වලින්, අනිත්‍යයි.. කියල දන්නව.. එහෙම නේද?
ඒත් අපිට ඔය කාර් එක ගැන තියන ආසාව අඩු වෙයිද?.. බොහෝ අයට අඩු වෙන්නෙ නෑ නේද? ඇයි එහෙනම් අඩු වෙන්නෙ නැත්තෙ?..
හේතුව සත්‍ය නොදැනීම..
ඒත් අපි සත්‍ය දන්නවනෙ.. හැමදේම අනිත්‍යයි කියල දන්නවනෙ...?

වැල්වටාරම් නැතුව මම කියන්නම්..
ඔය කාර් එක ගත්තු දවසෙ අපිට හෙන 'exitement' feeling එකක් තියනවනෙ..
ඒත් ඒක කාලයක් යද්දි ඒ 'සතුට' අඩු වෙනව නේද?
අන්තිමට කාර් එකේ යන එක නිකම්ම නිකම් සාමාන්‍ය දෙයක් වෙනව නේද?

උදාහරනෙකට "වතුර" ගන්න.. අපි තද තිබහකින් ඉන්නකොට බොන වතුරයි, එහෙම විශේෂයෙන් තිබහක් නැති වෙලාව බොන වතුරයි අතරෙ "feeling" එකේ වෙනසක් තියනව නේද?

ඔය වගේ තමයි.. දෙවියන්ට අමෘතය උනත් හැමදාම බොද්දි එපා වෙනව.. එකම ධ්‍යානය හැමදාම වඩද්දි එපා වෙනව.. මොකද ඒ "feeling" එක අන්තිමට නිකම්ම dull වෙලා යනවා..

අපි කෙල්ලෙක් ගත්තත් වෙන්නෙ ඕකමයි.. මුල් කාලෙදි fun එකක් තිබ්බට පස්සෙ නිකම්ම නිකම් වතුර බොනව වගේ feelingless බවට ඕක පත් වෙනවා..
ඒකයි මිනිස්සු එකම දේ එපා උනහම වෙනසක් හොයන්නෙ..
ඒත කවදාවත් තෘප්තිමත් වෙන්නෙ නෑ..
ඒකයි රහතන් වහන්සේල දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකත් ප්‍රතික්ශේප කරේ..

උඹල යමක් දැනගත්ත කියල හිතනවා....
"අප්පමාදෝ අමතපදං":yes:
 
rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    sira talk eka mchan
    Magenuth podi point ekak.....
    Api e tharam ragayata asa Ai
    Balanna api apita kithi kawaddi kithiyak nane eth wena kenek ehema karoth arouse wenawa Ai e? Apiwa nature eken polabanawa wargaya bo karanna
    Anik kenage touch eka hamadeta ma Wada powerfully Danennai ape Aga create wela thiyenne
     
    Exactly..කිතිකවන සීන් එක හොද point එකක්..
    තව හිතන්න පුලුවන්...:D
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඕක එච්චර අමරුවෙන් කියන්න ඕනි මැජික් එකක් නෙවෙයි නෙ මචන්. ටිකක් කල් යද්දි එපා වෙනවා කියන එක හැම එකාම දන්නව.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඕක එච්චර අමරුවෙන් කියන්න ඕනි මැජික් එකක් නෙවෙයි නෙ මචන්. ටිකක් කල් යද්දි එපා වෙනවා කියන එක හැම එකාම දන්නව.
    ඇයි එපා වෙන්නේ :rolleyes::rolleyes:එක හිතුනද ?බයික් එකක් නැති එකා ඒක ලැබෙනකන් නිකන් මොකාද වගේ ඉන්නේ පුදුම ආසාවකින් .එත් ලැබිලා දවසින් දෙකෙන් ඒ ආසාව නෑ ඇයි එහෙම වෙන්නේ :baffled:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඕක එච්චර අමරුවෙන් කියන්න ඕනි මැජික් එකක් නෙවෙයි නෙ මචන්. ටිකක් කල් යද්දි එපා වෙනවා කියන එක හැම එකාම දන්නව.

    මෙතන තියෙන concept එක තේරුන් ගන්න ඕනෙ මචන්..
    ඒක නිකන් කට වචනෙට කියන එපා වීම වගේ කලකිරීමක් නෙමේ..
    මේ විදිහට අවබෝදයෙන් තේරුන් ගත්තහම එන්නෙ පුදුම සතුටක්, සැනසීමක්.....
    නිකන් එපා වෙද්දි එහෙම වෙන්නෙ නෑනෙ..
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    අපි පෘතක්ජනයෝ විදිහට සැපට ආසයි .....එක ස්වබවිකයි . එකගැන මොකක්හරි අවුලක් තියනවනම් එක අදිෂ්ටානයකින් සසරගමන අවසන් කරන මාර්ගයට පැමිණ ඒ වෙනුවෙන් කැපවී වහ වහා ක්‍රියාකරයුතුයි ....:yes::yes:

    එනමුත් අපේ බොහෝදෙනෙක් ඉන්නේ ඔය දෙකටම නැති තැනක , උන් හිතන්නේ FB page එකේ බුදුපිළිමයක් දාපුවහම , අන්‍යාගමික ව්‍යාප්තවාදයට විරුද්ද උනහම නිවන් අවබෝද වෙනවා කියලා....උන් සසරගමන අවසන් කරගන්න උත්සාහ කරන්නෙත් නෑ , ජිවිතේ enjoy කරන්තෙත් නෑ !! කරන එකමදේ " මේවා කවදාහරි නැතිවෙනවා, අපි මැරෙනවානේ , ඇයි මේවගේ සල්ලි ගොඩක් අපට ඕනේ?, වහ වහා මාරු එයි , හෙට කෙලවෙනවා.." වගේ ඍනාත්මක කථා කියා කියා උනුත් මුස්පේන්තු වෙවී , තමා වටා ඉන්න සමාජයත් මුස්පේන්තු කරනවා. අන්තිමට ජාතිවාදී , ආගම්වාදී ප්‍රශ්න ඇතිවෙන්නේ මෙන්නමේ පරිසරයක් තුලයි ...

    ජිවිතේට අවශ්‍ය FUNඑක අවශ්‍ය කාලේදී දුන්නේ නැතිවුනහම FUNඑක arrears වෙනවා, එවිට පසුකලෙදී ඒ මිනිස්සු සමාජයේ නරකම දකිනවා , ඉර්සියව පතුරවනවා ...සරලව කිවොත් ජිවිතේට අවශ්‍ය fun එක සීමාවක් ඇතුව දීපල්ලා ...හැමදාම තරුණ කාලේ එන්නේ නෑ ...අද මුස්පේන්තු උනොත් ජීවිතේම මුස්පේන්තු වෙයි ..:rolleyes::rolleyes:

    මධුවිත සැනෙකින් හිස් වෙනවා
    දිවි තවලම කතරක යනවා
    යෞව්වන බව හෙට නැති වෙනවා
    කල් බැලු අය හිඳ ලතවෙනවා
    ජීවිතේ පිණි බ්න්දුවක් වාගේ....:yes::yes::yes:

    Last edited:

    ranga51

    Junior member
  • Jan 27, 2012
    173
    5
    18
    okata thamay ashwadaya kiyanne.oya hamadeyakama sathutak kiyala thiyenne dukin nidahas wena mohotha wethray
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    අපි පෘතක්ජනයෝ විදිහට සැපට ආසයි .....එක ස්වබවිකයි . එකගැන මොකක්හරි අවුලක් තියනවනම් එක අදිෂ්ටානයකින් සසරගමන අවසන් කරන මාර්ගයට පැමිණ ඒ වෙනුවෙන් කැපවී වහ වහා ක්‍රියාකරයුතුයි ....:yes::yes:

    එනමුත් අපේ බොහෝදෙනෙක් ඉන්නේ ඔය දෙකටම නැති තැනක , උන් හිතන්නේ FB page එකේ බුදුපිළිමයක් දාපුවහම , අන්‍යාගමික ව්‍යාප්තවාදයට විරුද්ද උනහම නිවන් අවබෝද වෙනවා කියලා....උන් සසරගමන අවසන් කරගන්න උත්සාහ කරන්නෙත් නෑ , ජිවිතේ enjoy කරන්තෙත් නෑ !! කරන එකමදේ " මේවා කවදාහරි නැතිවෙනවා, අපි මැරෙනවානේ , ඇයි මේවගේ සල්ලි ගොඩක් අපට ඕනේ?, වහ වහා මාරු එයි , හෙට කෙලවෙනවා.." වගේ ඍනාත්මක කථා කියා කියා උනුත් මුස්පේන්තු වෙවී , තමා වටා ඉන්න සමාජයත් මුස්පේන්තු කරනවා. අන්තිමට ජාතිවාදී , ආගම්වාදී ප්‍රශ්න ඇතිවෙන්නේ මෙන්නමේ පරිසරයක් තුලයි ...

    ජිවිතේට අවශ්‍ය FUNඑක අවශ්‍ය කාලේදී දුන්නේ නැතිවුනහම FUNඑක arrears වෙනවා, එවිට පසුකලෙදී ඒ මිනිස්සු සමාජයේ නරකම දකිනවා , ඉර්සියව පතුරවනවා ...සරලව කිවොත් ජිවිතේට අවශ්‍ය fun එක සීමාවක් ඇතුව දීපල්ලා ...හැමදාම තරුණ කාලේ එන්නේ නෑ ...අද මුස්පේන්තු උනොත් ජීවිතේම මුස්පේන්තු වෙයි ..:rolleyes::rolleyes:

    මධුවිත සැනෙකින් හිස් වෙනවා
    දිවි තවලම කතරක යනවා
    යෞව්වන බව හෙට නැති වෙනවා
    කල් බැලු අය හිඳ ලතවෙනවා
    ජීවිතේ පිණි බ්න්දුවක් වාගේ....:yes::yes::yes:

    Rep++
     
    • Like
    Reactions: Starry Night