ඇයි අපි පිට රටකට යන්න බලාපොරොත්තු වෙන්නේ ?
හරි මගේ කලින් Poll එකට vote කරපු අය ඉන්නවානේ, මම හිතනවා ඒ අය මේකටත් vote එකක් දායි කියලා. අපි හතමු දැන් ඔයාලට ඔය ඕනෙම රටකට යන්න අවස්ථාව තියනවා කියලා, දැන් කියන්න ඇයි ඔයා ඒ රටට යන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. :

Last edited: