ඇයි අපි පිට රටකට යන්න බලාපොරොත්තු වෙන්නේ ?

ඇයි ඔයා පිට රටකට &#351


  • Total voters
    39

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ඇයි අපි පිට රටකට යන්න බලාපොරොත්තු වෙන්නේ ?

හරි මගේ කලින් Poll එකට vote කරපු අය ඉන්නවානේ, මම හිතනවා ඒ අය මේකටත් vote එකක් දායි කියලා. අපි හතමු දැන් ඔයාලට ඔය ඕනෙම රටකට යන්න අවස්ථාව තියනවා කියලා, දැන් කියන්න ඇයි ඔයා ඒ රටට යන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ::rolleyes::rolleyes:
 
Last edited:

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉගෙන ගන්න (හැබැයි ඔයාගේ course එක ඉවර වුන ගමන ඔයා ආපහු එනවා)
    ඉගෙනගෙන ඉවර වෙලා රස්සාවකුත් කරන්න (හැබැයි ටික කාලෙකට, අවුරුදු 3,4 ක් වගේ)
    රස්සාවක්‌ කරන්න

    family eka rakinna :P
    gewal hadanna :P
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ගියොත් යන්නෙ ඉගෙන ගන්න/ බලලා එන්න විතරයි. නවතින්න නම් කිසම අදහසක් නෑ