ඇයි අපි පොහොසත් නැත්තෙ?

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    පෞද්ගලිකවම අත්විඳපු දෙයක්,පොඩි රිස්ක් එකක් තියෙන දේවල් වලට සල්ලි දානවට විරුද්ධව දාහක් ජාති කියන මිනිස්සු සම්පූන්ර්‍ණයෙන් තමන්ගෙ පාලනයෙන් තොර දේවල්වලට ලක්ෂ ගනන් දාලා බලාගෙන ඉන්නවා වාසනාව උදා වෙනකල්.පොඩි බිස්නස් අයිඩියා එකක් කිව්වොත් ඒකෙ අසාර්තකත්වය ගැන ඕනෙ තරම් දේවල් කියයි.ඊට පස්සෙ ගිහින් ලක්ශ ගනන් දීලා ආසිරි වනිගරත්නගෙ ෆෙන්ශුයි කාසි එල්ලගන්නවා දියුනු වෙන්න,මගෙනම් පෞද්ගලික අදහස ඔය වගේ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න එක:D:D:D
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    :lol::lol::lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඕකෙත් ආතල්ම සීන් එක තමයි ලංකාවේ කවුරුහරි එකෙක් forex වගේ දෙයක් ඉගෙනගෙන එකෙන් සල්ලි හොයන්න ගියොත් කියන්නේ අපෝ ඕක මහා සූදුවක් කියල. ඒත් හන්දියක් හන්දියක් ගානේ තියෙන ලොතරැයි කූඩු වටේ මිනිස්සු පිරිලා ටිකට් ගන්න :Dමැච් එකක් තිබ්බොත්, චන්දයක් තිබ්බොත් ඔට්ටු අල්ලනවා. අවුරුදු කාලෙට බූරුවා ගහනවා :D

    එකනම් සිරාම කතාව බන්.. මම මේකේ share market (CSE) එක ගැන කතා කරල මුන්ගෙන් අහගත්ත නියම කතා ටිකක්..

    ලන්කාවේ තියෙන්නේ share market එකක්ද ඕක පොඩි වැඩි..
    ඕක හොර ගුහවක්.. හැමතැනම හොරු..
    අන්තිමට උබට රුපියලක්වත් නැති වෙයි..
    ලොකු එවුන් විතරයි ඔකෙන් ගොඩ යන්නේ..

    ලොකුම අවුල මුන් අන්තිමට කුනුහරපෙන් බැනල REP කපලත් යන එක බන්..

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082

    ලංකාවෙ ඉන්නෙ කොරහෙ කිඹුල්ලු දකින උන් බං,උන්ව මෙහෙයවන්නෙ උන්ගෙ බුද්ධිය නෙවෙයි උන්ගෙ බය
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,748
    2,788

    eka nam aththa ban. Risk eka ganna ekaa thamai kawada hari goda yanne.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    • ඔබ වාසනාව විශ්වාස කරනවද...

    වාසනාව උදා කරගන්න ඕනෙ තමන්මයි. ඒක කවදාවත් ඉබේ ලැබෙන දෙයක් නෙවෙයි. මං සිද්ධාලේප කුප්පි දෙක තුනක් විකුණගන්න හැතැප්ම ගණන් ඇවිදලා ඇති. ලැබෙන්නෙ රුපියල් පහයි. බස් ගාස්තුයි කන්නයි සල්ලි ගියාම නවාතැනකට ගෙවන්න බැහැ. ගෙදර යන්න වෙන්නෙ හිස් අතින්. මං දවල් කෑම අත්හරිනවා. රෑට පේව්මන්ට් එකේ බුදියනවා. මේ තමයි වාසනාව හොයාගත්තු හැටි.

    මේ මෙන්න මේ thread එකේ ගිය සිද්ධාලේප වෙදමහත්තයාගේ ජීවිත කතාවෙන් ගත්ත කොටසක්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1736390

    වාසනාව නැත්නම් දියුණු වෙන්න බෑ කියන ගොඩක් අයට හොඳ උත්තරයක්. මම දැක්කා මේ thread එකෙත් දෙතුන් දෙනෙක් දාල තියෙනවා ඔය මොනවා තිබුනත් වාසනාව නැත්නම් මොනවත් කරන්න බෑ කියල. තමුන්ගේ නොහැකියාව, ඉක්මනට අධෛර්යමත් වීම වගේ දුර්වලතාවයන් වහගන්න අහසේ තියෙන ග්‍රහලෝක වලට, වාසනාවට ජීවිතේ බාරදීල පැත්තකට වෙලා ඉන්න එපා.

    වාසනාවන්තයි අවාසනාවන්තයයි අතර තියෙන එකම වෙනස වාසනාවන්තයා සාර්ථක වෙනකම් අත අරින්නේ නැති එක විතරයි :yes::yes:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    set wela digatama karagena yamu.. aluth idea tikakuth thiyanawa ewath ethakota kiyannam
    එල,වෙලාවක් නැතිකම තමයි පොඩි අවුලකට තියෙන්නෙ.මැයි 3න් පස්සෙ ටිකක් ෆ්‍රී.... ඇදගෙන යන්න පුලුවන් එතකොට:):):)
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එල,වෙලාවක් නැතිකම තමයි පොඩි අවුලකට තියෙන්නෙ.මැයි 3න් පස්සෙ ටිකක් ෆ්‍රී.... ඇදගෙන යන්න පුලුවන් එතකොට:):):)

    මට ඒ දවස් වල Exam season එක පටන් ගනී බන්.. :(:(
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔන්න වැඩ ටික ඉවරයි ආයෙ දිගටම දාගෙන යමු,

    දියුනු වෙන්න මේ දේවල් හිතට ගමු.

    පලවෙනි කාරනය තමයි දෙයක් පටන් ගන්න තව දෙයක් සම්පූර්න වෙනකල් කවදාවත් ඉන්න එපා,උදාහරනෙකට කැම්පස් එකෙන් අවුට් වෙලා අරක කරනවා මේක කරනවා,ගේ හැදුවට පස්සෙ බිස්නස් එකකට සල්ලි දානවා,මේ ජොබ් එකේ අවුරුදු 2ක් ඉඳල පස්සෙ වැඩේට අතගහනවා...ඕවා අමූලික බොරු කතා.කිසිම දවසක උඹලට වැඩක් ඔය විදියට පටන් ගන්න වෙන්නෙ නෑ,අපි හිතමුකො කැම්පස් එකෙන් අවුට් උනා,දැන් ජොබ් පෝලිමේ එතකොට හිතනවා ජොබ් එකක් හොයාගෙන වැඩට බහිනවා,ජොබ් එක හොයාගත්තම කාර් එකක්,ගෙයක් ගන්න වැඩ කරනවා ඊට පස්සෙ කරනවා කියලා හිතනවා,පස්සෙ වැඩ කිරිල්ල කවදාවත් වෙන මගුලක් නෙවෙයි.දෙයක් කරනවනම් දැන් කරපන්.දැන් තමයි හොඳම වෙලාව.
    අනිත් කාරනේ තමයි දවසෙ මොන මගුල කරත් තමන්ගෙ අනාගතය ගැන තියෙන වැඩවලට යොදන කාලය එහෙමම යොදවන එක.උදාහරනෙකට දවසක වැඩ කොච්චර අපි කරනවද?අතුගානව,රෙදි හෝදනවා,බඩු ගේනවා,පේන්ට් කරනවා,ටීවී බලනවා,නිදාගන්නව,කනවා,බොනව,යාලුවො එක්ක රවුමක් දානවා....හැබැයි මේ එකකින්වත් අපේ අනාගතේට වැඩක් නෑ,හැම වෙලාවෙම මුල්තැන උඹේ අරමුනට දීපන්.මම කියන්නෙ යාලුවො එක්ක යන්න එපා,නාන්න එපා කන්න එපා කියලා නෙවෙයි.නාන්න තියෙනවා කියලා බුලත් කොටුවක් දැම්මනම් ඒකට වතුර නොදා ඉන්න එපා,රෙදි හෝදන්න තිබුනා කියලා බිස්නස් එකේ වැඩ මගාරින්න එපා.බිස්නස් එක වැටුනට පස්සෙ රෙදි හෝදන්න තිබුන නිසා කරන්න බැරි උනා කියන්නද?

    අනිත් එක තමයි ජීවිතේ වැටීම්වලදි වෙනස් වෙන්න බය වෙන්න එපා,ජොබ් එක නැති උනොත් වෙන ජොබ් එකක් හොයන එක මිසක් ඒකට ශොක් වෙලා උඩ බලාගෙන හිටියට වැඩක් නෑ,කෙල්ල දාලා ගියොත් ඒකි එයි කියලා හොටු පෙරන් ඇඬුවට වැඩක් නෑ,ජීවිතේ ඒ වැටීම් අතීතෙට දීලා ඉස්සරහට වෙනස් මිනිහෙක් වගේ මූන දීපන්.

    …
     
    • Like
    Reactions: Dont Quit

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ටිකක් පරක්කු උනා අලුත් කොටසට.බම්ප් කරපු,රෙප් දුන්න අයට ගොඩක් ස්තූතියි.මමත් පොඩි ප්ලෑන් ටිකක් අනාගතයට ගහගෙන වැඩ කරන ගමන් තමයි මේක ලියන්නෙ.

    ඇත්තටම ජීවිතේ කෙටිද?වෙලාව නැද්ද?අපි හිරවෙලාද?1 කොටස

    ගොඩක් උන්ට දියුනුවෙන ප්ලෑන් එකක් කිව්ව ගමන් කියන පලවෙනි දේ තමයි වෙලාවක් නෑ,දවසෙ වැඩ ටික කරගන්නෙත් බොහොම අමාරුවෙන් වගේ කතා ගොඩක්.ඔය වෙලාව නෑ කියන එකත් නිකන් අපේ පාරවල්වල ට්‍රැෆික් වගේ,වාහන යන ප්‍රධාන තීරුවට කොහෙන්හරි ත්‍රීවිල් පොරවල්,බයික් කාරයො සෙට් එකක් බැහැලා එහෙන් මෙහෙන් රින්ගවලා පාර හිරකරනවා.අපි කියනවා අපෝ පාරවල්වල ඉඩ නෑ,හිරවෙනවා,මේ වෙලාවට ට්‍රැෆික් කියලා.ඒත් ඇත්තටම බැලුවොත් පාරෙ ඉඩ තියෙනවා,ඒත් හරියට කලමනාකරනයක් නැති කමෙන් හිරකරගෙන තියෙන්නෙ.අපේ උන්ට ඔය තියෙන පාරවල් දෙගුනෙකින් ලොකු කරලා දීපල්ලා බලන්න,පාර ඒත් හිරකරගත්තෙ නැත්තන් මෙන්න කන.ඒ වගේ අපිත් වෙලාව නෑ වෙලාව නෑ කියනවා.දවසට පැය 48ක් දාලා බලපන් ඒත් වෙලාව නෑ තමයි.එතකොට ඇයි ඇත්තටම අපිට වෙලාව නැති වෙලා තියෙන්නෙ?මෙන්න මේකයි සීන් එක.උඹ උදේම නැගිටිනවා,ඉස්සෙල්ලම බලනවා ෆෝන් එක.ෆේස්බුක් එකේ නොටිෆිකේෂන් 20ක්වත් තියෙනවා.ඕකෙන් 10ක්වත් පෝස්ට් එකට ගිහින් බලන්න ඕනෙ ඒවා,ඔය 10ටම ගිහින් බලනවා,කමෙන්ට් දාන්න ඕනෙ ඒවට කමෙන්ට් දානවා,ලයික් දාන්න ඕනෙ ඒවට ලයික් දානවා.තව මෙන්ෂන් කරලා තියෙන ඒවට රිප්ලයි කරනවා ඔය ඔක්කොම ඉවර වෙනකොට විනාඩි 20කට එහා යනවා.ඊට පස්සෙ කිරි තේකක් තියෙනවනම් ඒක ගහනවා යනවා බාත් රූම් එකට.අපි කියමුකො දත් මැද මැද ටොයිලට් යන්නෙ කියලා,ගිහින් ඉඳගන්නවා බ්‍රශ් එක හොල්ල හොල්ල,ඊට පස්සෙ ගහනව මනෝ පාරක්,මනෝ පාර දිගේ සෑහෙන වෙලාවක් ගියාම තමයි මතක් වෙන්නෙ ඔෆිස් යන්න.ඊට පස්සෙ එනවා කාමරේට ඇඳගෙන බස් හෝල්ට් එකට එනවා.ඇවිත් ආයෙ ෆෝන් එක ඇදලා අරගෙන එක්කො යාලුවෙක්ට මැසේජ් කරනවා,එක්කො ආයෙ ෆේස්බුක් යනවා.බස් එකට නැගලා හෙඩ් සෙට් එක ගහගෙන සින්දුවක් අහනවා,ඔෆිස් එනවා.අද තියෙන වැඩ ටික බලනවා ඊට පස්සෙ ඔන්න ටිකක් වැඩ කරනවා,ප්‍රොජෙක්ට් එකක්නම් ඉස්සෙල්ලම බලන්නෙ ඩෙඩ් ලයින් එක.ඩෙඩ් ලයින් එක ඈතයිනම් බලන්නෙම තව අයිස් පාරක් ගහන්න.කැන්ටිමට යනවා,එනවා.කයිය ගහනවා,දේශපාලන සීන් ඇදලා ගන්නවා ඒවට වාද කරනවා.ආයෙ පොඩ්ඩක් වැඩ කරනවා,වැඩවල අමාරුව ගන කම්ප්ලේන් කරනවා,සෙල්ෆියක් ගහනවා.ඊට පස්සෙ හවස ගෙදර එනවා,ඇවිත් ආයෙත් ෆේස්බුක් යනවා ලයික් ගනන් කරනවා කාවහරි අල්ලගෙන වාද කරනවා.ස්ටේටස් එකක් දානවා එතන පැයක් ඉවරයි.ඊට පස්සෙ ගිහින් කනවා,කන ගමන් ටීවි බලනවා,ටෙලිනාට්‍ය බලනවා.ඊට පස්සෙ දෙශපාලකයො අපිට ආදරේට මරාගන්නවා බලනවා 11,12 වෙනකල්.ඊට පස්සෙ නිදාගන්නවා.ඕක තමයි ජීවිතේ.ඉතින් යකෝ වෙලාවක් නැති එක අහන්න දෙයක්ද?
    කාටද පුලුවන් උදේ නැගිටලා තේක බීලා ලෑස්ති වෙලා උදේම වැඩට ගිහින් දවසෙ වැඩ ටික බලලා,ඒ ටික කරලා ඉතුරුවෙන වෙලාවෙ තමන්ගෙ අලුත් අදහසක් අනාගතයට ගත්තු එක පියවරක් වෙනුවෙන් පැයක් වෙන්කරන්න?හවස ඇවිත් පැයක් ඒකට වෙන් කරන්න(රෙද්දෙ ටීවි බලන වෙලාවෙ).එහෙම කරානම් දවසට පැය දෙකක් තමන්ගෙ අනාගතේට වෙන් වෙලා,මාසෙට පැය 60ක්,අවුරුද්දට පැය 720ක්.මේ වීකෙන්ඩ් වලත් පය දෙකක් විතරක් වෙන් කරලා.
    අනිත් එක ෆේස්බුක් කියන්නෙ මහ වැඩක්ම නැති සීන් එකක්,මමත් කාලයක් ඕකෙන් එලියට ආවෙ නෑ,දැන් තේරෙනවා ඒකෙ තියෙන නොවැදගත්කම.සමහර ගෑනු ෆෝන් එකේ ඕක කොටනවා පය ගනන්,ගෙවල් අපායවල් වගේ.ෆේස්බුක් යන එක අනාගතේට වඩා ලොකුයිනම් ඒක කරපල්ලා නැත්තන් මොලේ කල්පනා කරලා අයින් වෙයල්ලා.
     
    Last edited:

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086

    aniwa ban
    thiththa wunath patta aththa:yes:
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ

    අනිත් එක ෆේස්බුක් කියන්නෙ මහ වැඩක්ම නැති සීන් එකක්,මමත් කාලයක් ඕකෙන් එලියට ආවෙ නෑ,දැන් තේරෙනවා ඒකෙ තියෙන නොවැදගත්කම.සමහර ගෑනු ෆෝන් එකේ ඕක කොටනවා පය ගනන්,ගෙවල් අපායවල් වගේ.ෆේස්බුක් යන එක අනාගතේට වඩා ලොකුයිනම් ඒක කරපල්ලා නැත්තන් මොලේ කල්පනා කරලා අයින් වෙයල්ලා.

    meka nam sirama attha machan, mamath me langak wenakan facebook ekema dawasama hitiya refresh kara kara gonek wage dan thamai e gon kama therenne awuruddak withara mage jeewithe passata gihin ban facebook eka nisa.

    anunge jarawa bala bala nikan kale nasthi karala. dan nam eken miduna machan. oluwata maarama sahanayak danenne dan jeewath wenawa kiyala danenawa mata. wagakeem tika hondata danenawa mage.

    dan facebook nobalana tharam. puluwannam umbala okkomath facebook kiyana modayagen galawiyan anagathayak ne nathnam....