මම ඔයාගෙ ෆුල් පෝස්ට් එකම කියෙව්ව බ්‍රෝ. කියල තියෙන ඒව 100% ඇත්ත.......ලන්කවෙ මනිස්සු පට්ට කුහකයි.. තමුන්ට ලබුන දෙ තව කෙනෙක්ට ලැබෙනවට කැමති නැ..එක නිස කකුලෙන් ඇදිලි වැඩී.. කෙනෙක්ට උඩට එන්න අමාරුයි,
අද්යාපන ක්‍රමය යල් පැන ගිය එකක්..ලමයින්ගෙ ක්රෙඅටිවිට්ය් එක නැති කරන්නෙ පාසලෙන්.. 5 වසරෙ ශිෂයත්වෙට චිත්‍රයක් අදින්න නැටි නිසා එ විශය කරන්නෙ නැ.. අත් වැඩ කරන්නෙ නැ පන්තියෙ.. එවයෙන් නිර්මානාත්මක හැකියවන් නැතිවෙල යනව.. උන් ලොකු වෙල ෆිල්ම් හඩුවම ඉවරයි ඉටින්.. සින්දු ගැන කියන්න ඔනෙ නෑනේ..
රුපවහිනි නාලිකා වලට කිසිම වරඩනයක් නිතියක් නෑ.. උන්ට ඔන එක දානවා.. ප්‍රමිතියකින් තොර.. මිනිස්සුන්ගෙ තර්කික බුද්ධිය නැති වෙන එව.. සොප් ඔපෙරා ගනයේ ටෙලි නට්‍ය වැඩි. මෙයල නිසා බසාවත් වලපල්ලට යනව.. ලනක්වෙ සමහර හරක් හිතගෙන ඉන්නෙ.. සින්හල බාසව හෙන නොද්යුනු එකක් එකියල.. එ නිස ඉන්ග්‍රිසි වචන තියෙන්න ඔනෙ කියල පහසුවට.. අයි ඊ එල් ටී එස් වලට එන්ග්ලිශ් ඔන උනට.. වෙන කිසි බාසවක විබගයක් ලියන්න එන්ග්රිසි වචන පාවිච්චි කරන්නෙ නෑ.
ලන්කවෙ මිනිස්සු ඉක්මනින් සල්ලි හොයන ක්‍රම හොයන්නෙ.. හෙන කම්මැලි.. හොර වැඩ තමා වඩි හරියක් කරන්නේ..ලන්කවේ පිරිමින්ට වඩා ගෑනු අය තමා හොර වැඩ කරන්නෙ.. එකවැඩිය කාටවත් තෙරෙන්නෙ නැ.. ලන්ක්වෙ මිනිස්සුගෙ හීන ගොඩක් දුර නිසා.. ගෙයක් හදාගන්න.. අවුරුඩු 20ක් විතර පරන වාහනයක් ගන්න විදින දුක දැක්කම තෙරෙනව.. එ වගෙම අපෙ මිනිස්සු කරන්නෙ තමුන්ට දරන්න බැරි වියදම්.. ලීස් කරල වාහන අරගෙන.. හැප්පුනම.. බල්ලඔ වගෙ පාරෙ අඩන්නෙ..
ඔය අතරෙ මෙලො හුත්තක් කරන්නෙ නැතුව.. කෙන්ක්ව රවට්ටල.. නැත්නම් අතර මැදියෙක් වෙලා සල්ලි හම්බ කරන නිකමො වැඩී.. කොටින්ම ලන්කවෙ අතරමැදියන් වැඩී.. එක නිස තම ලන්කවෙ බාන්ඩ වල මිල පාලනය කරන්න බැරුව ඉහල යන්නෙ.. කිරියෙ උනත් මන් දැන් මොකක් හරි ගන්න හොයනව දන්න තැනක් තියවඩ ඇහුවොත් විස්තර හොයල දෙන එකා කඩෙට කියනවා උටත් ගානක් තියල කරන්න කියල..
ලන්කාවෙ පොශ් සහ ගොඩේ කියන එක මත තම කෙනෙක්ගේ ජීවිතෙ තිරනය කරන්නෙ.. මෙක ගැන විස්තර කියන්න ඔනේ නෑනේ.. උඹලට තෙරිලා ඇතිනෙ එක..
නැති අයගෙ තර්කය තමා එයලට තියන අය දෙන්න ඔනා කියන එක.. අඩ්යාපනයෙ මන් දැකපු අවුලක් තමා දුර පැති ව්ලට Z score එක අඩුයි.. එව ගැන ශිෂ්‍ය සම්ගම් කතා කරන්නෙ නෑ.. පස්සෙ උන් ලොකු තැන් ව්ලට ගිහින් ගම කනවා.. වැඩිය ඔනෙ නෑ.. වැසිකිලියකට ගිහින් එක වනසන්නෙ නැතුව එන්න දන්නෙ නෑ
දේශපාලන පක්ශ රටේ උන්නතිය වෙනුවෙන් නෙමෙයී වැඩ කරන්නෙ.. උන්ගෙ බලය තියගන්න හෝ බලයට එන්න විතරයි.. එක ජතික ප්‍රතිපත්තියක් නැ..
පූජකයින් ඔලුවට දාන්නෙ එයලගෙ අයට විතරක් සලකන්න කියල.. දෙමලු ට්ක හිතගෙන ඉන්නෙ උන් ඉන්දියාවේ තමිල්නාඩුවෙ අය කියල.. තම්බි ටික හිතගෙන ඉන්නෙ වැඩි හරියක් උන් පකිස්තානයෙ.. අරාබියෙ අය කියල.. ක්‍රිකට් මැච් එකක් බලන්න ගියම තෙරුම් ගන්න පුලුවන්.. ..
ඔය වගෙ නොකිව්ව දේවල් ගොඩක් තියෙනව.. ලන්කවෙ සිස්ටෙම් එකට බලපාන සාධක ගොඩක්.. කිව්ව කියල වැඩක් නෑ.. හැදෙන්නෙ නෑ... මේව මිනිස්සුන්ට කිව්වම උන්ට මත් එක්ක තමා තරහ..
ඒක තමයි බ්‍රෝ මමත් කියන්නෙ අපි ගොඩක්ම මමත් ඇතුලුව පුලුවන් පැත්තට හේතු හොයනව වෙනුවට බැරි පැත්තටම තමයි හේතු හොයන්නෙ.ප්‍රශ්නයක් උනාම ශෝට්කට්වලින් විසඳුම් හොයන්න හදනව..................කරන වැඩේ අවන්කව කරන්නෙ නැති එක. හේතු හොයන නිසා. අරක නිසා මේක බෑ. මේක නිසා අරක බෑ. වගේ අඩො වැඩියා විතරයි. මේ නූලම අරන් බලපන්කො.
ඒකම තමයි මචෝ මාත් කියන්නෙ. බුද්ධාගමත් ගොඩක් විකුර්ති කරල තමයි දේශනා කරන්නෙ...........හැමදේම අනිත්‍යයි කියලා බුදු දහමේ තියෙන්නෙ ඒ බව දැනගෙන ජීවත් වෙන්න. එතකොට දුක අඩුයි. ඒත් අපේ හාමුදුරුවෝ ඒක වෙන විදිහකට සමාජයට ගෙනි යන්නේ. ඒ ගෙනියන විදිහට මිනිස්සුන්ගෙ දියුණු වෙන මොරාල් එක කැඩෙනවා.
මස් කන්න බෑ පව්. ඉතින් බත් කිලෝ එකක් එක්ක පුංචි මාළු කෑල්ලක් කනවා. වැඩ කරන්න බෑ නිදිමතයි.
ඉංග්‍රීසි වලින් උගන්නන එක බණ්ඩාරනායක කෑවා, ඒකත් එක හේතුවක්.
ඔව් හැබැයි විද්‍යාත්මක පැත්තෙන් අරන් බැලුවම උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවඕකට හේතුව මේ රටේ තියෙන අධික උෂ්ණත්වය. දැන් නිකමට හිතපං දැන් උක් කන්න ඕන කියලා හිතුණත් දැන් රස්සෙනයි කියලා වැඩේ අත ඇරලා දානවනේ

. දැන් බලපන් ගොඩක්ම සීතල ඒරියාස්වල තියෙන රටවල් තමයි ගොඩක්ම දියුනුවෙලා තියෙන්නෙ.රස්නෙ කලාපීය රටවල් ඔය අෆ්‍රිකන් රටවල් වෙනිසියුලාව,කොලොම්බියා,මෙක්සිකෝ,කියුබා වගේ ඇමෙරිකන් රටවල් ගොඩක් දුප්පත් වෙලා තියෙනව.........

ඔව් හැබැයි මමනන් කියන්නෙ මම වැරදියි කියල තමයි. ගොඩක් අතපසුවීම් වැරදීම් වෙලා තියෙනව මගෙ අතින්. හැබැයි ඉතින් ඔහොම කිව්වම ගොඩක් මිනිස්සු ඒක පාවිච්චි කරනව අපිට පහර දෙන්න.........දැන් මේ ත්‍රෙඩ් එකම බලපන් හොඳට.
උබට යමක් තේරෙයි අවධානෙන් බැලුවොත්.
එක්කෙනෙක්වත් "තමන්ගෙ" අතේ වැරැද්දක්/අඩුපාඩුවක් තියෙනවා කියල පිලිඇරන් තියෙනවද??
ඔන්න උබට අවශ්‍ය උත්තරේ දැන් ලැබුනා නේද.![]()
![]()
සිරාවට, සාමාන්‍ය මනුස්සයෙක් හරිනම් දවසකට 0.75g එක 1Kg (බර අනුව) ප්‍රෝටීන් කන්න ඕනේ, එකියන්නේ අඩුම ප්‍රෝටීන් 45g වත් කන්න ඕනේ. අපේ උන් ප්‍රෝටීන් කියලා හ්ම්බවෙනේ කුකුල් කකුලක කැල්ලක්, බිත්තර බාගයක් විතර. ඉතින් වැඩක් පලක් කරගන්න පණ නැ. අනික ආගමෙන් අනවශ්‍ය විදියට ගිහිය්න්ව කන්ට්‍රෝල් කරන එක. මස් කන්න එපාලු, බිත්තර කන්න එපාලු. ඉතින් ගෙදර පොඩි උන්ට දෙනෙත් නැ. ඊට පස්සේ මග යන්න පණ නැ .හැමදේම අනිත්‍යයි කියලා බුදු දහමේ තියෙන්නෙ ඒ බව දැනගෙන ජීවත් වෙන්න. එතකොට දුක අඩුයි. ඒත් අපේ හාමුදුරුවෝ ඒක වෙන විදිහකට සමාජයට ගෙනි යන්නේ. ඒ ගෙනියන විදිහට මිනිස්සුන්ගෙ දියුණු වෙන මොරාල් එක කැඩෙනවා.
මස් කන්න බෑ පව්. ඉතින් බත් කිලෝ එකක් එක්ක පුංචි මාළු කෑල්ලක් කනවා. වැඩ කරන්න බෑ නිදිමතයි.
ඉංග්‍රීසි වලින් උගන්නන එක බණ්ඩාරනායක කෑවා, ඒකත් එක හේතුවක්.
ඔය ප්‍රොටීන් ඌණතාවය නිසා ශාරීරක හානියටත් වඩා ඇතිවෙන්නේ මොලයට හානියක්. නාකි මයිනලාට හොඳයි ඉතිං සිංහලු වෙජිටේරියන් වෙන තරමට. ඕන බෙට්ටක් ගිල්ලවන්න පුලුවන් මොලයටසිරාවට, සාමාන්‍ය මනුස්සයෙක් හරිනම් දවසකට 0.75g එක 1Kg (බර අනුව) ප්‍රෝටීන් කන්න ඕනේ, එකියන්නේ අඩුම ප්‍රෝටීන් 45g වත් කන්න ඕනේ. අපේ උන් ප්‍රෝටීන් කියලා හ්ම්බවෙනේ කුකුල් කකුලක කැල්ලක්, බිත්තර බාගයක් විතර. ඉතින් වැඩක් පලක් කරගන්න පණ නැ. අනික ආගමෙන් අනවශ්‍ය විදියට ගිහිය්න්ව කන්ට්‍රෝල් කරන එක. මස් කන්න එපාලු, බිත්තර කන්න එපාලු. ඉතින් ගෙදර පොඩි උන්ට දෙනෙත් නැ. ඊට පස්සේ මග යන්න පණ නැ .