ඇයි අපි රටක් ජාතියක් වශයෙන් මෙහෙම losers වෙලා තියෙන්නෙ....

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113

    277747079_3039074156353625_777817755091621838_n.jpg


    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ලන්කවෙ මනිස්සු පට්ට කුහකයි.. තමුන්ට ලබුන දෙ තව කෙනෙක්ට ලැබෙනවට කැමති නැ..එක නිස කකුලෙන් ඇදිලි වැඩී.. කෙනෙක්ට උඩට එන්න අමාරුයි,

    අද්‍යාපන ක්‍රමය යල් පැන ගිය එකක්..ලමයින්ගෙ ක්‍රෙඅටිවිට්‍ය් එක නැති කරන්නෙ පාසලෙන්.. 5 වසරෙ ශිෂයත්වෙට චිත්‍රයක් අදින්න නැටි නිසා එ විශය කරන්නෙ නැ.. අත් වැඩ කරන්නෙ නැ පන්තියෙ.. එවයෙන් නිර්මානාත්මක හැකියවන් නැතිවෙල යනව.. උන් ලොකු වෙල ෆිල්ම් හඩුවම ඉවරයි ඉටින්.. සින්දු ගැන කියන්න ඔනෙ නෑනේ..

    රුපවහිනි නාලිකා වලට කිසිම වරඩනයක් නිතියක් නෑ.. උන්ට ඔන එක දානවා.. ප්‍රමිතියකින් තොර.. මිනිස්සුන්ගෙ තර්කික බුද්ධිය නැති වෙන එව.. සොප් ඔපෙරා ගනයේ ටෙලි නට්‍ය වැඩි. මෙයල නිසා බසාවත් වලපල්ලට යනව.. ලනක්වෙ සමහර හරක් හිතගෙන ඉන්නෙ.. සින්හල බාසව හෙන නොද්‍යුනු එකක් එකියල.. එ නිස ඉන්ග්‍රිසි වචන තියෙන්න ඔනෙ කියල පහසුවට.. අයි ඊ එල් ටී එස් වලට එන්ග්ලිශ් ඔන උනට.. වෙන කිසි බාසවක විබගයක් ලියන්න එන්ග්‍රිසි වචන පාවිච්චි කරන්නෙ නෑ.

    ලන්කවෙ මිනිස්සු ඉක්මනින් සල්ලි හොයන ක්‍රම හොයන්නෙ.. හෙන කම්මැලි.. හොර වැඩ තමා වඩි හරියක් කරන්නේ..ලන්කවේ පිරිමින්ට වඩා ගෑනු අය තමා හොර වැඩ කරන්නෙ.. එකවැඩිය කාටවත් තෙරෙන්නෙ නැ.. ලන්ක්වෙ මිනිස්සුගෙ හීන ගොඩක් දුර නිසා.. ගෙයක් හදාගන්න.. අවුරුඩු 20ක් විතර පරන වාහනයක් ගන්න විදින දුක දැක්කම තෙරෙනව.. එ වගෙම අපෙ මිනිස්සු කරන්නෙ තමුන්ට දරන්න බැරි වියදම්.. ලීස් කරල වාහන අරගෙන.. හැප්පුනම.. බල්ලඔ වගෙ පාරෙ අඩන්නෙ..

    ඔය අතරෙ මෙලො හුත්තක් කරන්නෙ නැතුව.. කෙන්ක්ව රවට්ටල.. නැත්නම් අතර මැදියෙක් වෙලා සල්ලි හම්බ කරන නිකමො වැඩී.. කොටින්ම ලන්කවෙ අතරමැදියන් වැඩී.. එක නිස තම ලන්කවෙ බාන්ඩ වල මිල පාලනය කරන්න බැරුව ඉහල යන්නෙ.. කිරියෙ උනත් මන් දැන් මොකක් හරි ගන්න හොයනව දන්න තැනක් තියවඩ ඇහුවොත් විස්තර හොයල දෙන එකා කඩෙට කියනවා උටත් ගානක් තියල කරන්න කියල..

    ලන්කාවෙ පොශ් සහ ගොඩේ කියන එක මත තම කෙනෙක්ගේ ජීවිතෙ තිරනය කරන්නෙ.. මෙක ගැන විස්තර කියන්න ඔනේ නෑනේ.. උඹලට තෙරිලා ඇතිනෙ එක..

    නැති අයගෙ තර්කය තමා එයලට තියන අය දෙන්න ඔනා කියන එක.. අඩ්‍යාපනයෙ මන් දැකපු අවුලක් තමා දුර පැති ව්ලට Z score එක අඩුයි.. එව ගැන ශිෂ්‍ය සම්ගම් කතා කරන්නෙ නෑ.. පස්සෙ උන් ලොකු තැන් ව්ලට ගිහින් ගම කනවා.. වැඩිය ඔනෙ නෑ.. වැසිකිලියකට ගිහින් එක වනසන්නෙ නැතුව එන්න දන්නෙ නෑ

    දේශපාලන පක්ශ රටේ උන්නතිය වෙනුවෙන් නෙමෙයී වැඩ කරන්නෙ.. උන්ගෙ බලය තියගන්න හෝ බලයට එන්න විතරයි.. එක ජතික ප්‍රතිපත්තියක් නැ..

    පූජකයින් ඔලුවට දාන්නෙ එයලගෙ අයට විතරක් සලකන්න කියල.. දෙමලු ට්ක හිතගෙන ඉන්නෙ උන් ඉන්දියාවේ තමිල්නාඩුවෙ අය කියල.. තම්බි ටික හිතගෙන ඉන්නෙ වැඩි හරියක් උන් පකිස්තානයෙ.. අරාබියෙ අය කියල.. ක්‍රිකට් මැච් එකක් බලන්න ගියම තෙරුම් ගන්න පුලුවන්.. ..

    ඔය වගෙ නොකිව්ව දේවල් ගොඩක් තියෙනව.. ලන්කවෙ සිස්ටෙම් එකට බලපාන සාධක ගොඩක්.. කිව්ව කියල වැඩක් නෑ.. හැදෙන්නෙ නෑ... මේව මිනිස්සුන්ට කිව්වම උන්ට මත් එක්ක තමා තරහ..
    මම ඔයාගෙ ෆුල් පෝස්ට් එකම කියෙව්ව බ්‍රෝ. කියල තියෙන ඒව 100% ඇත්ත.......
     
    • Like
    Reactions: weer 11

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    කුරුස පොන්නයන් මේවගේ ස්වරූපයන්ගෙන්ද පැමිණිය හැක.ආමේන්😇.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කරන වැඩේ අවන්කව කරන්නෙ නැති එක. හේතු හොයන නිසා. අරක නිසා මේක බෑ. මේක නිසා අරක බෑ. වගේ අඩො වැඩියා විතරයි. මේ නූලම අරන් බලපන්කො.
    ඒක තමයි බ්‍රෝ මමත් කියන්නෙ අපි ගොඩක්ම මමත් ඇතුලුව පුලුවන් පැත්තට හේතු හොයනව වෙනුවට බැරි පැත්තටම තමයි හේතු හොයන්නෙ.ප්‍රශ්නයක් උනාම ශෝට්කට්වලින් විසඳුම් හොයන්න හදනව..................
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හැමදේම අනිත්‍යයි කියලා බුදු දහමේ තියෙන්නෙ ඒ බව දැනගෙන ජීවත් වෙන්න. එතකොට දුක අඩුයි. ඒත් අපේ හාමුදුරුවෝ ඒක වෙන විදිහකට සමාජයට ගෙනි යන්නේ. ඒ ගෙනියන විදිහට මිනිස්සුන්ගෙ දියුණු වෙන මොරාල් එක කැඩෙනවා.

    මස් කන්න බෑ පව්. ඉතින් බත් කිලෝ එකක් එක්ක පුංචි මාළු කෑල්ලක් කනවා. වැඩ කරන්න බෑ නිදිමතයි.

    ඉංග්‍රීසි වලින් උගන්නන එක බණ්ඩාරනායක කෑවා, ඒකත් එක හේතුවක්.
    ඒකම තමයි මචෝ මාත් කියන්නෙ. බුද්ධාගමත් ගොඩක් විකුර්ති කරල තමයි දේශනා කරන්නෙ...........
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    Ego + Desire eketa gahala ….eka demonize kerela kawedawath diyunu wenda ba…

    Desire is the starting point of wealth generation.

    Buddhism wela desire is the cause of suffering.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    ඕකට හේතුව මේ රටේ තියෙන අධික උෂ්ණත්වය. දැන් නිකමට හිතපං දැන් උක් කන්න ඕන කියලා හිතුණත් දැන් රස්සෙනයි කියලා වැඩේ අත ඇරලා දානවනේ
     
    • Haha
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඕකට හේතුව මේ රටේ තියෙන අධික උෂ්ණත්වය. දැන් නිකමට හිතපං දැන් උක් කන්න ඕන කියලා හිතුණත් දැන් රස්සෙනයි කියලා වැඩේ අත ඇරලා දානවනේ
    ඔව් හැබැයි විද්යාත්මක පැත්තෙන් අරන් බැලුවම උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනව:P:lol:. දැන් බලපන් ගොඩක්ම සීතල ඒරියාස්වල තියෙන රටවල් තමයි ගොඩක්ම දියුනුවෙලා තියෙන්නෙ.රස්නෙ කලාපීය රටවල් ඔය අෆ්‍රිකන් රටවල් වෙනිසියුලාව,කොලොම්බියා,මෙක්සිකෝ,කියුබා වගේ ඇමෙරිකන් රටවල් ගොඩක් දුප්පත් වෙලා තියෙනව.........
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    දැන් මේ ත්‍රෙඩ් එකම බලපන් හොඳට.
    උබට යමක් තේරෙයි අවධානෙන් බැලුවොත්.

    එක්කෙනෙක්වත් "තමන්ගෙ" අතේ වැරැද්දක්/අඩුපාඩුවක් තියෙනවා කියල පිලිඇරන් තියෙනවද?? :rolleyes:

    ඔන්න උබට අවශ්‍ය උත්තරේ දැන් ලැබුනා නේද. :P :yes:
     
    • Like
    Reactions: G.D.1.nirmal

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,556
    863
    113
    හතර කේන්දරේ පාලු නිසා ගෙදර , ගම පලු වෙන නිසා චීවරේ අන්දපු කාලකන්නි සෙට එක,, අනගාරිකයා , මෙත්තානන්ද කියන හිගන්න... කාරිගේ චැනල එක බලපල්ලා
     
    • Like
    Reactions: Cypress

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දැන් මේ ත්‍රෙඩ් එකම බලපන් හොඳට.
    උබට යමක් තේරෙයි අවධානෙන් බැලුවොත්.

    එක්කෙනෙක්වත් "තමන්ගෙ" අතේ වැරැද්දක්/අඩුපාඩුවක් තියෙනවා කියල පිලිඇරන් තියෙනවද?? :rolleyes:

    ඔන්න උබට අවශ්‍ය උත්තරේ දැන් ලැබුනා නේද. :P :yes:
    ඔව් හැබැයි මමනන් කියන්නෙ මම වැරදියි කියල තමයි. ගොඩක් අතපසුවීම් වැරදීම් වෙලා තියෙනව මගෙ අතින්. හැබැයි ඉතින් ඔහොම කිව්වම ගොඩක් මිනිස්සු ඒක පාවිච්චි කරනව අපිට පහර දෙන්න.........
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    -AC කරපු Private Bank එකකයි, දාඩිය දාගෙන වැඩ කරන රජයේ ඔෆිස් එකකයි ස්ටාෆ් එකේ මූණු වල වෙනස බලපංකෝ. පරිසර උෂ්ණත්වය එක් වදගත් සාධකයක් විතරයි.

    - අනිත් කාරනේ මේ රටේ ගොඩක් උන් ටොක්සික් ස්වභායකින් ඉන්නේ. දැන් මේ රටේ ජනගනය වැඩියිනේ, හෙට රජයෙන් පටන් ගත්තොත් කොන්ඩම් ප්‍රවර්ධන වැඩසටහනක්, අධික ජනගහනය නිසාම පීඩා විඳින පුන්නක්කු හැත්තම රෙදි උස්සගෙන එන්නැද්ද බලපං තොපි ජාතිය වඳ කරන්නද එන්නේ බොල කියාගෙන.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    හැමදේම අනිත්‍යයි කියලා බුදු දහමේ තියෙන්නෙ ඒ බව දැනගෙන ජීවත් වෙන්න. එතකොට දුක අඩුයි. ඒත් අපේ හාමුදුරුවෝ ඒක වෙන විදිහකට සමාජයට ගෙනි යන්නේ. ඒ ගෙනියන විදිහට මිනිස්සුන්ගෙ දියුණු වෙන මොරාල් එක කැඩෙනවා.

    මස් කන්න බෑ පව්. ඉතින් බත් කිලෝ එකක් එක්ක පුංචි මාළු කෑල්ලක් කනවා. වැඩ කරන්න බෑ නිදිමතයි.

    ඉංග්‍රීසි වලින් උගන්නන එක බණ්ඩාරනායක කෑවා, ඒකත් එක හේතුවක්.
    සිරාවට, සාමාන්‍ය මනුස්සයෙක් හරිනම් දවසකට 0.75g එක 1Kg (බර අනුව) ප්‍රෝටීන් කන්න ඕනේ, එකියන්නේ අඩුම ප්‍රෝටීන් 45g වත් කන්න ඕනේ. අපේ උන් ප්‍රෝටීන් කියලා හ්ම්බවෙනේ කුකුල් කකුලක කැල්ලක්, බිත්තර බාගයක් විතර. ඉතින් වැඩක් පලක් කරගන්න පණ නැ. අනික ආගමෙන් අනවශ්‍ය විදියට ගිහිය්න්ව කන්ට්‍රෝල් කරන එක. මස් කන්න එපාලු, බිත්තර කන්න එපාලු. ඉතින් ගෙදර පොඩි උන්ට දෙනෙත් නැ. ඊට පස්සේ මග යන්න පණ නැ .
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    සිරාවට, සාමාන්‍ය මනුස්සයෙක් හරිනම් දවසකට 0.75g එක 1Kg (බර අනුව) ප්‍රෝටීන් කන්න ඕනේ, එකියන්නේ අඩුම ප්‍රෝටීන් 45g වත් කන්න ඕනේ. අපේ උන් ප්‍රෝටීන් කියලා හ්ම්බවෙනේ කුකුල් කකුලක කැල්ලක්, බිත්තර බාගයක් විතර. ඉතින් වැඩක් පලක් කරගන්න පණ නැ. අනික ආගමෙන් අනවශ්‍ය විදියට ගිහිය්න්ව කන්ට්‍රෝල් කරන එක. මස් කන්න එපාලු, බිත්තර කන්න එපාලු. ඉතින් ගෙදර පොඩි උන්ට දෙනෙත් නැ. ඊට පස්සේ මග යන්න පණ නැ .
    ඔය ප්‍රොටීන් ඌණතාවය නිසා ශාරීරක හානියටත් වඩා ඇතිවෙන්නේ මොලයට හානියක්. නාකි මයිනලාට හොඳයි ඉතිං සිංහලු වෙජිටේරියන් වෙන තරමට. ඕන බෙට්ටක් ගිල්ලවන්න පුලුවන් මොලයට
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Corrupt system creates low confident people. Lack of a proper system & discipline only create opportunity for shrewd and cunning businessmen. They tend to do import businesses coz it's easy and suit their style. People who are productive migrates...

    රචනාව හොදයිනේ