Low confidence/servile mentality may be due to 400 years of colonialismCorrupt system creates low confident people. Lack of a proper system & discipline only create opportunity for shrewd and cunning businessmen. They tend to do import businesses coz it's easy and suit their style. People who are productive migrates...
රචනාව හොදයිනේ
oya scene eka api katha kala eka dawasak. Oka ohommai kiyanna ba ban. Singapore, malaysia amathaka karanna wenawa oya theory ekata anuwa. Anika dan ethiopia ehema henata developing. Europe walath thiyenawa antha chater ratwal moldova, ukraine, macedonia wage. Habai oya equator eke inna ratawal awul kiyana eka waradima na.ඔව් හැබැයි විද්යාත්මක පැත්තෙන් අරන් බැලුවම උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනව. දැන් බලපන් ගොඩක්ම සීතල ඒරියාස්වල තියෙන රටවල් තමයි ගොඩක්ම දියුනුවෙලා තියෙන්නෙ.රස්නෙ කලාපීය රටවල් ඔය අෆ්‍රිකන් රටවල් වෙනිසියුලාව,කොලොම්බියා,මෙක්සිකෝ,කියුබා වගේ ඇමෙරිකන් රටවල් ගොඩක් දුප්පත් වෙලා තියෙනව.........
Ehema un USA walath innawa ban. Scene eka paaduwe inna try kaloth ratawal fail. Thanikara financially thrive wena ratawal thama api developed kiyala ganne. Bhutan un inne paaduwe innawada nadda kiyala danne na olympic dawasata kodiya ussan enakan. Un developed na western un measure karana tools walinමොළේ කල්පනා කරන්න බැරිකමක් සිරි ලාංකිකයන්ට තියෙනවා. ඒක අධ්‍යාපනෙන් තව වැඩි කරනව කියල මට හිතෙන්නෙ.
හිතන්නෙ නැති emotionally driven ජාතියක්.
හැමදාම කෙළෝ ගෙනත් රාජපක්සලට, රනිල්ලට වැඳගෙන චන්දෙ දාන්නෙ ඒ නිසා
What the fk did they steal from us?සුද්දා රටින් යනකොට රට හොද තැනක තිබ්බා, රටේ තියන ධනය කොල්ලකාගෙන අරන් ගියත්
ඊට පස්සේ තමයි රට අගාධයට වැටුනේ. එක ගැන මොකද හිතන්නේ
hariප්‍රධාන වශයෙන්ම බුද්ධහගම නෙගටිව් විදිහටම මිනිස්සුන්ගෙ ඔළු වලට ගිහින් තියෙන්නෙ. ලද දෙයින් සතුටු වෙමු. සියළු දේ අත් හරිමු කියල කැරි තට්ටයො ටික කියන්නෙ. කහකඩ තට්ටයො ටික වඳ වෙලා ගිය දාට රට දියුනු වෙයි.
අපි රටක් ජාතියක් වශයෙන් මෙහෙම දුප්පත්වෙලා තියෙන එකට ප්‍රධානතම හේතුවක් කියල මට හිතෙන්නෙ අපි පොඩි දේටත් මාර විදිහට සැලෙනව,අප්සෙට් වෙන එක. අපේ මූඩ් එක සහ ඇටිටියුඩ් එක ඩිෆෝල්ට්ම නෙගටිව්. පොඩි දේත් ඇති අපේ ගොඩක් මිනිස්සුන්ට මමත් ඇතුලුව ඔක්කොම අත්හරින්න. මට හිතෙන විදිහටනන් මේක අපේ ජානවලම තියෙන එකක්. ඒකට සුද්දො ඇතුලුව දියුනු රටවල් වල ඉන්න මිනිස්සු කිසිම දෙයක් බෑ කියල හිතන්නෙ නැති හින්ද තමයි මට හිතෙන්නෙ උන් දියුනුවෙලා තියෙන්නෙ. මොකක් -හරි කරන්න බෑ කියල හිතනවට වැඩිය උන් හදන්නෙ ඒකට විසඳුම් හොයන්න. ඒකට අපි ඉතින් බෑම කියල අතෑරල දානව. මේක අපේ සංස්කෘතියෙම තියෙන දෙයක් ඒකයි අපිට ඒක හදාගන්න බැරි............
උබ හරි හරි කිව්වට වැඩක් නෑ බන්. උබ පන්සල් හදනවා තට්ටයො හම්බෙන්න යනවා.hari
