ඇයි අපි රටක් ජාතියක් වශයෙන් මෙහෙම losers වෙලා තියෙන්නෙ....

dayt0na

Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    Corrupt system creates low confident people. Lack of a proper system & discipline only create opportunity for shrewd and cunning businessmen. They tend to do import businesses coz it's easy and suit their style. People who are productive migrates...

    රචනාව හොදයිනේ
    Low confidence/servile mentality may be due to 400 years of colonialism 🙄
     
    • Like
    Reactions: Sonique

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    මොළේ කල්පනා කරන්න බැරිකමක් සිරි ලාංකිකයන්ට තියෙනවා. ඒක අධ්‍යාපනෙන් තව වැඩි කරනව කියල මට හිතෙන්නෙ.

    හිතන්නෙ නැති emotionally driven ජාතියක්.

    හැමදාම කෙළෝ ගෙනත් රාජපක්සලට, රනිල්ලට වැඳගෙන චන්දෙ දාන්නෙ ඒ නිසා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    Onna oka tamai lamai hadanna epa kivve.dan ratawath yaganna beri set ekage lamai ubagalge bella mirikanawa loku wela sure ekata
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ඔව් හැබැයි විද්යාත්මක පැත්තෙන් අරන් බැලුවම උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනව:P:lol:. දැන් බලපන් ගොඩක්ම සීතල ඒරියාස්වල තියෙන රටවල් තමයි ගොඩක්ම දියුනුවෙලා තියෙන්නෙ.රස්නෙ කලාපීය රටවල් ඔය අෆ්‍රිකන් රටවල් වෙනිසියුලාව,කොලොම්බියා,මෙක්සිකෝ,කියුබා වගේ ඇමෙරිකන් රටවල් ගොඩක් දුප්පත් වෙලා තියෙනව.........
    oya scene eka api katha kala eka dawasak. Oka ohommai kiyanna ba ban. Singapore, malaysia amathaka karanna wenawa oya theory ekata anuwa. Anika dan ethiopia ehema henata developing. Europe walath thiyenawa antha chater ratwal moldova, ukraine, macedonia wage. Habai oya equator eke inna ratawal awul kiyana eka waradima na.
     
    • Like
    Reactions: nvhcc89

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    සුද්දා රටින් යනකොට රට හොද තැනක තිබ්බා, රටේ තියන ධනය කොල්ලකාගෙන අරන් ගියත්
    ඊට පස්සේ තමයි රට අගාධයට වැටුනේ. එක ගැන මොකද හිතන්නේ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    මොළේ කල්පනා කරන්න බැරිකමක් සිරි ලාංකිකයන්ට තියෙනවා. ඒක අධ්‍යාපනෙන් තව වැඩි කරනව කියල මට හිතෙන්නෙ.

    හිතන්නෙ නැති emotionally driven ජාතියක්.

    හැමදාම කෙළෝ ගෙනත් රාජපක්සලට, රනිල්ලට වැඳගෙන චන්දෙ දාන්නෙ ඒ නිසා
    Ehema un USA walath innawa ban. Scene eka paaduwe inna try kaloth ratawal fail. Thanikara financially thrive wena ratawal thama api developed kiyala ganne. Bhutan un inne paaduwe innawada nadda kiyala danne na olympic dawasata kodiya ussan enakan. Un developed na western un measure karana tools walin

    සුද්දා රටින් යනකොට රට හොද තැනක තිබ්බා, රටේ තියන ධනය කොල්ලකාගෙන අරන් ගියත්
    ඊට පස්සේ තමයි රට අගාධයට වැටුනේ. එක ගැන මොකද හිතන්නේ
    What the fk did they steal from us? 😂 they gave us businesses and infrastructure that we use even today. Wahal set ekai segregationui civil problemsui thamai un thiyala giya cons. Ewwa thaama wisadaganna ba kiyanne ithin…
    ------ Post added on Aug 22, 2023 at 1:53 PM
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    ඊර්ශ්‍යාකාරයෝ කුහකයෝ තමා අති බහුතරයක් ඉන්නේ. අසල්වැසියට හරියනවට කැමති නෑ.
    සිංහලු පට්ට කම්මැලියෝ නිකන්ම බුදිය බුදිය පෝසත් වෙන ක්‍රම හොයන්නේ.
    පිරමීඩ වගේ ජාවාරම් වලට තව ඕනෑ තරම් අවස්තාව තියනවා, කස්ටමර්ස්ලත් ඉන්නවා. එකක් කඩාවැටිලා මිනිසුන්ගේ සල්ලි මිලියන් ගනන් ලොස්ට් වෙද්දි, තව අලුත් නමකින් ජාවාරමක් ගේන්න තියන පරක්කුව විතරයි තියෙන්නේ. :giggle:
    එතන තියෙන්නේ කාලය පිලිබද ප්‍රශ්නයක් විතරයි
     
    • Like
    Reactions: Schrodinger Cat

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    මෑත කාලයේ ආණ්ඩු ගත්තොත්. 2015 -2019 යහපාලන කාලේ රටේ සෑහෙන සාධනීය ලක්ෂණ තිබුණා. මතකද 2018 හො 2019 ලෝකයෝ හොඳම සංචාරක ගමනාන්තය බවට ලංකාව පත් වුණා. Caරි නාකිමයිනලා තමයි ආපහු වැඩ අවුල් කලේ ජාතිවාදය අවුුලුවලා, ජාතික ආරක්ෂා නෑ කියලා වැලපිලා.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    සුදු මහත්තුරු වගේ නිදහසේ නොසිතීම, ආගම් ඇදහීම, පෝලිමේ හරියට නොසිටීම, සමලිංගික විවාහ පිලි නොගැනීම.ඔය ටික කලානං ඇමෙරිකාව වගේ දියුණු වෙන්න පුළුවන්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    දූපතක හිරවුණු හුදෙකලා ජාතියක් වීම


    ඉන්ටර්නෙට් ආවේ නැත්නම් තාමත් කට ඇරගෙන දොරමඩලාවෙ කෙබර ගිලිනවා 😅
     
    • Haha
    Reactions: shenat

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    සුද්ද දීල ගිය අද්යාපන ක්‍රමය අප්ඩේට් නොවීමත් එක හේතුවක්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වැඩි ඕනේ නෑ තමන්ගෙම උන් සමච්චල් කරන උන් කීයක් මේකෙම ඉන්නවද

    මිනිහෙක් මොකක් හරි නිශ්පාදනයක් කලාම ඒක සමච්චල් කරන්න ,ඇද හොයන්න කීදෙනෙක් ඉන්නවද?හැබැයි විවේචන කරන එවුන් අඩු ගානේ ගිනි කූරක් වත් හදපු එවුන්ද?

    හුගක් එවුන් ඉන්නේ හීනමානෙන්
     

    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    717
    986
    93
    ප්‍රධාන වශයෙන්ම බුද්ධහගම නෙගටිව් විදිහටම මිනිස්සුන්ගෙ ඔළු වලට ගිහින් තියෙන්නෙ. ලද දෙයින් සතුටු වෙමු. සියළු දේ අත් හරිමු කියල කැරි තට්ටයො ටික කියන්නෙ. කහකඩ තට්ටයො ටික වඳ වෙලා ගිය දාට රට දියුනු වෙයි.
    hari
     
    • Haha
    Reactions: Candid-B

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    අපි රටක් ජාතියක් වශයෙන් මෙහෙම දුප්පත්වෙලා තියෙන එකට ප්‍රධානතම හේතුවක් කියල මට හිතෙන්නෙ අපි පොඩි දේටත් මාර විදිහට සැලෙනව,අප්සෙට් වෙන එක. අපේ මූඩ් එක සහ ඇටිටියුඩ් එක ඩිෆෝල්ට්ම නෙගටිව්. පොඩි දේත් ඇති අපේ ගොඩක් මිනිස්සුන්ට මමත් ඇතුලුව ඔක්කොම අත්හරින්න. මට හිතෙන විදිහටනන් මේක අපේ ජානවලම තියෙන එකක්. ඒකට සුද්දො ඇතුලුව දියුනු රටවල් වල ඉන්න මිනිස්සු කිසිම දෙයක් බෑ කියල හිතන්නෙ නැති හින්ද තමයි මට හිතෙන්නෙ උන් දියුනුවෙලා තියෙන්නෙ. මොකක් -හරි කරන්න බෑ කියල හිතනවට වැඩිය උන් හදන්නෙ ඒකට විසඳුම් හොයන්න. ඒකට අපි ඉතින් බෑම කියල අතෑරල දානව. මේක අපේ සංස්කෘතියෙම තියෙන දෙයක් ඒකයි අපිට ඒක හදාගන්න බැරි............


    ඕකෙම වගේ තව පැත්තක් තමා ලැබෙන දේ හොඳයි කියල බාර ගන්න එක
    මේක තමා අපිට උරුම තැන කියල හිත හදං ඒකත් එක්ක ජීවත් වෙන එක
    ඕකට ආගමික චින්තනයෙත් සෑහෙන දායකත්වයක් තියෙනව ( ආගම වැරදියට සමාජගත් කර ඇති නිසා )
    ආයතනයක අසාදාරනයක් උනොත් ඔලුව නමං එනව
    කොටින්ම බස් එකේ පෝලිම එකෙක් ඉස්සරහිං පැන්නත් එකෙක් වත් කතා කරන්නෙ නෑ
    දේශපාලුවො රට කාල , ජීවිතේ හි*** තියෙනකොටාත් ඔහේ ඉන්නව එව්ව විඳ දරාගෙන
    ඒ පෞර්ශ හීන ගුණය තමා මෙහෙම වෙන්න හේතුව