ඇයි අපි සුද්දා දාලා ගිය දිනය සමරන්නේ?

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ඇයි අපි සුද්දා දාලා ගිය දිනය සමරන්නේ?

    ඇයි අපි සුද්දා දාලා ගිය දිනය සමරන්නේ?

    20180204_independenceparade_3.jpg

    දෙවෙනි ලෝක යුද්ධයේ අතුරු ප්‍රතිපලයක් විදියට බ්‍රිතාන්‍යයන්ට ආසියාවේ යටත් විජිත රටවල් වලින් යන්න සිද්ද වුනා. ඉන්දියාව අත්හැරියට පස්සේ ලංකාවත් එක්ක වෙලදාම්, පරිපාලනය වගේ දේවල් අපහසු උනා නිසා ලංකාවත් නිකන්ම අත්හැරලා දැම්මා.

    සුද්දෝ අපේ රට දාලා ගියා මිසක්, අපේ මිනිස්සු සටන් කරලා ලබාගත්තු නිදහසක් නෙමේ. මට හිතෙන විදියට මේක සිංහලයන් ලබාගත්තු ජයග්‍රහණයක් නෙමේ.

    D.S සේනානායක මහත්මයා ලංකාවේ පරිපාලනයට සම්බන්ද වෙලා හිටපු නිසා ඔහු ලංකාවට ඉක්මනටම නිදහස ගන්න කටයුතු කරන්න ඇති. නමුත් සුද්දට ඕනේ නිසානේ අපේ රට දාල ගියේ. නිදහසේ පියා D.S කියන්න තරම් ඔහුගෙන් සේවාවක් ඉටුඋනාද?

    අපි ඇත්තටම ඉහලින්ම සමරන්න ඕනේ මැයි 19 නේද?
    එදා නේද අපි ඇත්තටම සටන් කරලා ජයග්‍රහණයක් ලබාගත්තේ
    මිනිස්සුන්ට බියක් සැකක් නැතුව පාරේ යන්න "නිදහස" ලැබුනේ එදා නේද?

    ඒත් අපේ රටේ බහුතරයකට මැයි 19 මතකවත් නෑ. හැබැයි පෙබරවාරි 4 නම්
    නිදහස කියලා ඉහලින් ම සමරනවා.

    මන් කිව්ව දේ ගැන ඔයාල මොකද හිතන්නේ?

    තව දෙයක්
    ඇත්තටම අපි සුද්දගෙන් නිදහස් ද?​
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Copied from a facebook post

    අදින් වසර 72 කට පෙර අප රටට, බ්‍රිතාන්‍යෙන් ඩොමීනියන් තත්වයේ නිදහසක් ලැබුණි.නමුත් මෙම නිදහස් සංකල්පය පිළිබඳ මට මුලින්ම ගැටළුවක් ඇති වන්නේ මා 5 පංතියේ ළමයෙකුව සිටියදීය.
    අපේ පංති භාර ගුරුතුමිය නිදහස ගැන රචනාවක් ලියන ලෙස අප හට පැවරුවා.

    ඉන්පසු එම රචනා කියවන ලෙසද අප හට පැවරුවා.මගේ රචනාව පුරා විසිරී සිට්යේ වීර කැප්පෙට්ටිපොළ , ගොන්ගාලේ ගොඩ බණ්ඩා , බූටාවේ රටේ රාළ වැනි 1818 , 1848 කැරළි වලට සම්බන්ද වූ හා ඉන්පසු 1915 සිංහල - මරක්කල කෝලහාල වලින් පසු සිරගත කළ හා මරාදැමූ දේශ ප්‍රේමියෝ යි. මගේ රචනාව අවසන් වූයේ " කඳුලින් , දහඩියෙන් , ලෙයින් ගොඩනැගූ මෙම නිදහස මාතෘභූමියේ නාමයෙන් රැකගනිමු " යනුවෙනි.

    නමුත් මාගේ මිතුරෙක් රචනාව පටන්ගෙන තිබුනේ ජාතියේ පියා, මහාමාන්‍ය දොන් ස්ටීවන් සේනානායක මහතාගේ නිදහසේ දේශනයේදී කියූ වැකියකනි. " එක ලේ බිඳුවක් නොසෙල්වා අපි නිදහස ලබා ගත්තෙමු"

    මේ ප්‍රකාශය සත්‍යයද? අපේ නිදහස අපට ලැබුණේ බ්‍රිතාන්‍ය මහ රැජිනට අප කෙරෙහි හදිසියේ ඇති වූ අනුකම්පාවකින්ද? එතකොට කැප්පෙට්ටිපොළ, ගොන්ගාලේ ගොඩ බණ්ඩා,බූටෑවේ රටේ රාළ ආදී එකී මෙකී නොකී ජාති මාමකයන් මරණයට පත්වුයේ ආතල් එකට සුදු අධිරාජ්‍යවාදී උත්තමයන් ට කෝචොක් කරන්න ගිහින්ද?
     
    • Like
    Reactions: Molock

    මටත් තියෙන ප්‍රශ්නේ ඕකයි.
    rep+
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සරලව සැමරුවට කමක් නෑ ඉතිං මහලොකුවට වියදන් කරල මල්වෙඩි ගහල ආඩම්බරෙන් සමරන්න දෙයක් නං නෑ වගේ තමා.
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    සරලව සැමරුවට කමක් නෑ ඉතිං මහලොකුවට වියදන් කරල මල්වෙඩි ගහල ආඩම්බරෙන් සමරන්න දෙයක් නං නෑ වගේ තමා.

    ඒ දවස් වල අපේ රට බේරගන්න සුද්දන්ට දිවි පුදපු මිනිසුන් සිහිකලාට කමක් නෑ. :yes:
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අපේ නිදහස වෙනුවෙන් කැප උන අය ගැන පොත්වල තියෙනවටත් වඩා වැඩියි.සුද්ද මේ රට දාල යන්න දෙවෙනි ලෝක යුද්දේ බලපෑවා තමයි.

    ඒත් ඒ කාලේ අපේ මිනිස්සු නිදහස වෙනුවෙන් කැප උන කැපවීම් සාර්ථක හෝ අසාර්ථක වුනත් ඒ ගැන සිහි කරන්න දිනයක් තියෙන එක හරි වටිනවා.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඇයි අපි සුද්දා දාලා ගිය දිනය සමරන්නේ?

    20180204_independenceparade_3.jpg

    දෙවෙනි ලෝක යුද්ධයේ අතුරු ප්‍රතිපලයක් විදියට බ්‍රිතාන්‍යයන්ට ආසියාවේ යටත් විජිත රටවල් වලින් යන්න සිද්ද වුනා. ඉන්දියාව අත්හැරියට පස්සේ ලංකාවත් එක්ක වෙලදාම්, පරිපාලනය වගේ දේවල් අපහසු උනා නිසා ලංකාවත් නිකන්ම අත්හැරලා දැම්මා.

    සුද්දෝ අපේ රට දාලා ගියා මිසක්, අපේ මිනිස්සු සටන් කරලා ලබාගත්තු නිදහසක් නෙමේ. මට හිතෙන විදියට මේක සිංහලයන් ලබාගත්තු ජයග්‍රහණයක් නෙමේ.

    D.S සේනානායක මහත්මයා ලංකාවේ පරිපාලනයට සම්බන්ද වෙලා හිටපු නිසා ඔහු ලංකාවට ඉක්මනටම නිදහස ගන්න කටයුතු කරන්න ඇති. නමුත් සුද්දට ඕනේ නිසානේ අපේ රට දාල ගියේ. නිදහසේ පියා D.S කියන්න තරම් ඔහුගෙන් සේවාවක් ඉටුඋනාද?

    අපි ඇත්තටම ඉහලින්ම සමරන්න ඕනේ මැයි 19 නේද?
    එදා නේද අපි ඇත්තටම සටන් කරලා ජයග්‍රහණයක් ලබාගත්තේ
    මිනිස්සුන්ට බියක් සැකක් නැතුව පාරේ යන්න "නිදහස" ලැබුනේ එදා නේද?

    ඒත් අපේ රටේ බහුතරයකට මැයි 19 මතකවත් නෑ. හැබැයි පෙබරවාරි 4 නම්
    නිදහස කියලා ඉහලින් ම සමරනවා.

    මන් කිව්ව දේ ගැන ඔයාල මොකද හිතන්නේ?

    තව දෙයක්
    ඇත්තටම අපි සුද්දගෙන් නිදහස් ද?​
    mehemai radical jeppo. 2009 yudde dinna wagema suddagen rata nidahas karaganna sahenna jeewiwtha puja karapu minissu innawa (uba godak durata 2000n passe ipadichcha ekek wenna athi owa gana danne nathnam) nidahas dine kiyala samaranne a minissunge kapakirima misak sudda mehen giyapu eka newei.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උන් අපිට සල්ලි දෙනවා උන් වෙනුවෙන් සමරන්න..... අපෙන් බේරුනාට
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Copied from a facebook post

    අදින් වසර 72 කට පෙර අප රටට, බ්‍රිතාන්‍යෙන් ඩොමීනියන් තත්වයේ නිදහසක් ලැබුණි.නමුත් මෙම නිදහස් සංකල්පය පිළිබඳ මට මුලින්ම ගැටළුවක් ඇති වන්නේ මා 5 පංතියේ ළමයෙකුව සිටියදීය.
    අපේ පංති භාර ගුරුතුමිය නිදහස ගැන රචනාවක් ලියන ලෙස අප හට පැවරුවා.

    ඉන්පසු එම රචනා කියවන ලෙසද අප හට පැවරුවා.මගේ රචනාව පුරා විසිරී සිට්යේ වීර කැප්පෙට්ටිපොළ , ගොන්ගාලේ ගොඩ බණ්ඩා , බූටාවේ රටේ රාළ වැනි 1818 , 1848 කැරළි වලට සම්බන්ද වූ හා ඉන්පසු 1915 සිංහල - මරක්කල කෝලහාල වලින් පසු සිරගත කළ හා මරාදැමූ දේශ ප්‍රේමියෝ යි. මගේ රචනාව අවසන් වූයේ " කඳුලින් , දහඩියෙන් , ලෙයින් ගොඩනැගූ මෙම නිදහස මාතෘභූමියේ නාමයෙන් රැකගනිමු " යනුවෙනි.

    නමුත් මාගේ මිතුරෙක් රචනාව පටන්ගෙන තිබුනේ ජාතියේ පියා, මහාමාන්‍ය දොන් ස්ටීවන් සේනානායක මහතාගේ නිදහසේ දේශනයේදී කියූ වැකියකනි. " එක ලේ බිඳුවක් නොසෙල්වා අපි නිදහස ලබා ගත්තෙමු"

    මේ ප්‍රකාශය සත්‍යයද? අපේ නිදහස අපට ලැබුණේ බ්‍රිතාන්‍ය මහ රැජිනට අප කෙරෙහි හදිසියේ ඇති වූ අනුකම්පාවකින්ද? එතකොට කැප්පෙට්ටිපොළ, ගොන්ගාලේ ගොඩ බණ්ඩා,බූටෑවේ රටේ රාළ ආදී එකී මෙකී නොකී ජාති මාමකයන් මරණයට පත්වුයේ ආතල් එකට සුදු අධිරාජ්‍යවාදී උත්තමයන් ට කෝචොක් කරන්න ගිහින්ද?

    ube adahasa nam 100% hari
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    අපේ නිදහස වෙනුවෙන් කැප උන අය ගැන පොත්වල තියෙනවටත් වඩා වැඩියි.සුද්ද මේ රට දාල යන්න දෙවෙනි ලෝක යුද්දේ බලපෑවා තමයි.

    ඒත් ඒ කාලේ අපේ මිනිස්සු නිදහස වෙනුවෙන් කැප උන කැපවීම් සාර්ථක හෝ අසාර්ථක වුනත් ඒ ගැන සිහි කරන්න දිනයක් තියෙන එක හරි වටිනවා.

    ඔව් ඒක ඇත්ත. නමුත් එහෙම සටන් කරපු වීරයින් ගැන සිහි කරන්නේ නෑනෙ.
    ගොඩක් වෙලාවට මතක් කරන්නේ ඩී එස් ගැන විතරයි

    mehemai radical jeppo. 2009 yudde dinna wagema suddagen rata nidahas karaganna sahenna jeewiwtha puja karapu minissu innawa (uba godak durata 2000n passe ipadichcha ekek wenna athi owa gana danne nathnam) nidahas dine kiyala samaranne a minissunge kapakirima misak sudda mehen giyapu eka newei.
    මන් ජෙප්පෙක් නම් මැයි 19 ගැන මතක් කරන්නෙ නෑ.
    2000ට ගොඩක් කලින් ඉපදුනේ

    ඒ කැපකිරිම් කරපු වීරයින් ගැන නිදහස් උත්සවයේ කතාකරන්නේ නෑනෙ. ඒකනේ ප්‍රශ්නේ
    කතාකරන්නේ ඩී එස් ගැන විතරයි

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    D.s. කියන්නේ එංගලන්තේ ට ඕනේ විදිහට නටපු පුද්ගලයෙක්. එක්සත් ජාතික පක්ෂේම එහෙමයි ඒ දවස්වල. විරුද්දව හිටියේ සමසමාජේ සම්පූර්ණ නිදහසක් ඉල්ලුවා. ඒත් පාර්ලිමේන්තු බලය තිබ්බේ එජාපෙට. ඔය කොයි ශ්‍රීලංකා බලකොටුත් යූන්පී එකට තමා. ඊළඟ චන්දෙන් ගොඩක් සමසමාජෙට යනවා. ඉන්දියාව නිදහස් ලබන්නේ සම්පූර්ණ විදිහට. ඒත් සුභාෂ් චන්ද්‍රබෝෂ් ලා සුද්දන්ට විරුද්ධව යුද්ද කරමු තියනවා. ඒදේ නේරු අහන්නේ නැහැ. අපි නියම විදිහට නිදහස් වෙන්නේ 72 . දේශපාලන නිදහස ලැබෙන්නේ 56 බණ්ඩා කරපු මඟුලක් හින්දා නෙමේ. ඒ වෙලාවේ නිදහස් පක්ෂේ වටේ හිට ගත්ත බලවේග හින්දා. ඊට කලින් චන්ද්‍රන් දිනන්න නම් යයි කෝටි දාන ඉහල රදල පැලැන්තියේ වෙන්න ඕනේ ගොඩක් තැන්වල. එක රෙද්ද බැනියම අදින සාමන්‍ය පන්තියට ගියේ ඒ අවුරුද්දේ. අපි ඩොමීනියන්ම හිටියනම් හොදයි කියන ගොඩක් අය හිතන් තරම් සුද්දා අපිට සැලකුවේ නැහැ. හිටියනම් අදටත් අපි සුළු ජාතියක්. වැඩි හරියක් ලොකු තැන්වල ඉන්නේ දෙමළු. සිංහල දෙකේ කොලේට තමා වැටෙන්නේ. අදටත් ලොකු තැන් කියන රෝයල් කාරයෝ ඉන්නවද? ඒ සුද්දා දීපු දේවල් තමා. මධ්‍ය මහා විද්‍යාලයක ඉගෙන ගත්තෝය ඉතින් උපරිම අමාත්‍යංශ ලේකම් තමා. හමුදාපති වෙන්න නම් රෝයල්ම වෙන්න ඕනේ.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,226
    2
    10,812
    113
    Home Sweet Home
    May 19 mage birthday eka dawasa :yes:
    ඇයි අපි සුද්දා දාලා ගිය දිනය සමරන්නේ?

    20180204_independenceparade_3.jpg

    දෙවෙනි ලෝක යුද්ධයේ අතුරු ප්‍රතිපලයක් විදියට බ්‍රිතාන්‍යයන්ට ආසියාවේ යටත් විජිත රටවල් වලින් යන්න සිද්ද වුනා. ඉන්දියාව අත්හැරියට පස්සේ ලංකාවත් එක්ක වෙලදාම්, පරිපාලනය වගේ දේවල් අපහසු උනා නිසා ලංකාවත් නිකන්ම අත්හැරලා දැම්මා.

    සුද්දෝ අපේ රට දාලා ගියා මිසක්, අපේ මිනිස්සු සටන් කරලා ලබාගත්තු නිදහසක් නෙමේ. මට හිතෙන විදියට මේක සිංහලයන් ලබාගත්තු ජයග්‍රහණයක් නෙමේ.

    D.S සේනානායක මහත්මයා ලංකාවේ පරිපාලනයට සම්බන්ද වෙලා හිටපු නිසා ඔහු ලංකාවට ඉක්මනටම නිදහස ගන්න කටයුතු කරන්න ඇති. නමුත් සුද්දට ඕනේ නිසානේ අපේ රට දාල ගියේ. නිදහසේ පියා D.S කියන්න තරම් ඔහුගෙන් සේවාවක් ඉටුඋනාද?

    අපි ඇත්තටම ඉහලින්ම සමරන්න ඕනේ මැයි 19 නේද?
    එදා නේද අපි ඇත්තටම සටන් කරලා ජයග්‍රහණයක් ලබාගත්තේ
    මිනිස්සුන්ට බියක් සැකක් නැතුව පාරේ යන්න "නිදහස" ලැබුනේ එදා නේද?

    ඒත් අපේ රටේ බහුතරයකට මැයි 19 මතකවත් නෑ. හැබැයි පෙබරවාරි 4 නම්
    නිදහස කියලා ඉහලින් ම සමරනවා.

    මන් කිව්ව දේ ගැන ඔයාල මොකද හිතන්නේ?

    තව දෙයක්
    ඇත්තටම අපි සුද්දගෙන් නිදහස් ද?​
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    D.s. කියන්නේ එංගලන්තේ ට ඕනේ විදිහට නටපු පුද්ගලයෙක්. එක්සත් ජාතික පක්ෂේම එහෙමයි ඒ දවස්වල. විරුද්දව හිටියේ සමසමාජේ සම්පූර්ණ නිදහසක් ඉල්ලුවා. ඒත් පාර්ලිමේන්තු බලය තිබ්බේ එජාපෙට. ඔය කොයි ශ්‍රීලංකා බලකොටුත් යූන්පී එකට තමා. ඊළඟ චන්දෙන් ගොඩක් සමසමාජෙට යනවා. ඉන්දියාව නිදහස් ලබන්නේ සම්පූර්ණ විදිහට. ඒත් සුභාෂ් චන්ද්‍රබෝෂ් ලා සුද්දන්ට විරුද්ධව යුද්ද කරමු තියනවා. ඒදේ නේරු අහන්නේ නැහැ. අපි නියම විදිහට නිදහස් වෙන්නේ 72 . දේශපාලන නිදහස ලැබෙන්නේ 56 බණ්ඩා කරපු මඟුලක් හින්දා නෙමේ. ඒ වෙලාවේ නිදහස් පක්ෂේ වටේ හිට ගත්ත බලවේග හින්දා. ඊට කලින් චන්ද්‍රන් දිනන්න නම් යයි කෝටි දාන ඉහල රදල පැලැන්තියේ වෙන්න ඕනේ ගොඩක් තැන්වල. එක රෙද්ද බැනියම අදින සාමන්‍ය පන්තියට ගියේ ඒ අවුරුද්දේ. අපි ඩොමීනියන්ම හිටියනම් හොදයි කියන ගොඩක් අය හිතන් තරම් සුද්දා අපිට සැලකුවේ නැහැ. හිටියනම් අදටත් අපි සුළු ජාතියක්. වැඩි හරියක් ලොකු තැන්වල ඉන්නේ දෙමළු. සිංහල දෙකේ කොලේට තමා වැටෙන්නේ. අදටත් ලොකු තැන් කියන රෝයල් කාරයෝ ඉන්නවද? ඒ සුද්දා දීපු දේවල් තමා. මධ්‍ය මහා විද්‍යාලයක ඉගෙන ගත්තෝය ඉතින් උපරිම අමාත්‍යංශ ලේකම් තමා. හමුදාපති වෙන්න නම් රෝයල්ම වෙන්න ඕනේ.

    :sorry::sorry::sorry:

    May 19 mage birthday eka dawasa :yes:
    :rolleyes:
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    අපි නොදන්න අපේ පෙබරවාරි 4 නිදහස

    picture.php

    :cool::cool::cool:

    මෙම ලිපිය මිට ඉහත දැමිමට කිහිප විටක්ම සිතුනත් වෙලාව නොමැතිකමින් නොහැකිවුනා,ඔන්න අද දැම්මා කට්ටිය සම්පුර්ණෙන් ලිපිය කියවලා අපේ පෙබරවාරියේ නිදහස ගැන දළ අදහසක් ගන්නකෝ එහෙනන්...

    සැලකිය යුතුයි-මෙම ලිපිය දැමිමෙන් මා බලාපොරොත්තු වන්නෙ යම් කෙනෙකු දැනුවත් කිරිම මිස කිසිම අයුරකින් පුද්ගලයෙක් හෝ පුද්ගලයින් පිරිසක් අඩුතක්සෙරුවට ලක් කිරිම නොවන බව කරුණාවෙන් සිතේ තබා ගන්න (ස්කැන් නොවුනු පෙලියක් ටයිප් කිරිමට සිදු වුනු බවත් කිව යුතුයි)...

    picture.php

    අපි නොදන්න නිදහස-මව්බිම (2012 පෙබරවාරි 05 ඉරිදා)

    ....................................

    අම්මෝ මේක මාර ස්ටොරියක් නේ :shocked:
    ඒ කාලෙත් මාර ගේම් ගහලා තියෙන්නේ
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe

    ඔව් ඒක ඇත්ත. නමුත් එහෙම සටන් කරපු වීරයින් ගැන සිහි කරන්නේ නෑනෙ.
    ගොඩක් වෙලාවට මතක් කරන්නේ ඩී එස් ගැන විතරයි

    මන් ජෙප්පෙක් නම් මැයි 19 ගැන මතක් කරන්නෙ නෑ.
    2000ට ගොඩක් කලින් ඉපදුනේ

    ඒ කැපකිරිම් කරපු වීරයින් ගැන නිදහස් උත්සවයේ කතාකරන්නේ නෑනෙ. ඒකනේ ප්‍රශ්නේ
    කතාකරන්නේ ඩී එස් ගැන විතරයි

    Gotath ae gana eyagey kathavedi kivve natha.