ඇයි අපි සුද්දා දාලා ගිය දිනය සමරන්නේ?
ඇයි අපි සුද්දා දාලා ගිය දිනය සමරන්නේ?
දෙවෙනි ලෝක යුද්ධයේ අතුරු ප්‍රතිපලයක් විදියට බ්‍රිතාන්‍යයන්ට ආසියාවේ යටත් විජිත රටවල් වලින් යන්න සිද්ද වුනා. ඉන්දියාව අත්හැරියට පස්සේ ලංකාවත් එක්ක වෙලදාම්, පරිපාලනය වගේ දේවල් අපහසු උනා නිසා ලංකාවත් නිකන්ම අත්හැරලා දැම්මා.
සුද්දෝ අපේ රට දාලා ගියා මිසක්, අපේ මිනිස්සු සටන් කරලා ලබාගත්තු නිදහසක් නෙමේ. මට හිතෙන විදියට මේක සිංහලයන් ලබාගත්තු ජයග්‍රහණයක් නෙමේ.
D.S සේනානායක මහත්මයා ලංකාවේ පරිපාලනයට සම්බන්ද වෙලා හිටපු නිසා ඔහු ලංකාවට ඉක්මනටම නිදහස ගන්න කටයුතු කරන්න ඇති. නමුත් සුද්දට ඕනේ නිසානේ අපේ රට දාල ගියේ. නිදහසේ පියා D.S කියන්න තරම් ඔහුගෙන් සේවාවක් ඉටුඋනාද?
අපි ඇත්තටම ඉහලින්ම සමරන්න ඕනේ මැයි 19 නේද?
එදා නේද අපි ඇත්තටම සටන් කරලා ජයග්‍රහණයක් ලබාගත්තේ
මිනිස්සුන්ට බියක් සැකක් නැතුව පාරේ යන්න "නිදහස" ලැබුනේ එදා නේද?
ඒත් අපේ රටේ බහුතරයකට මැයි 19 මතකවත් නෑ. හැබැයි පෙබරවාරි 4 නම්
නිදහස කියලා ඉහලින් ම සමරනවා.
මන් කිව්ව දේ ගැන ඔයාල මොකද හිතන්නේ?
තව දෙයක්
ඇත්තටම අපි සුද්දගෙන් නිදහස් ද?

Last edited: