ඇයි අපේ රටේ සිංහල අයට ජාතික ආලයක් නැත්තේ ????
මචන්ලා තරහා ගන්න එපා ......මේ thread එක දැම්මේ රෙප් ගන්නවත් ....පොර වෙන්න වත් නෙමේ .....ඇත්තටම මේ ප්රශ්නේ මට මහා වදයක් ....ඒ වගේම රට ගැන හිතත්දී දුකයි ,........
ඇයි අපේ රටේ සිංහල අයට ජාතික ආලයක් නැත්තේ ???? රට ගැන කැක්කුමක් නැත්තේ ...........මම මේ අහන්නේ කටින් කියන දේවල් ගැන නෙමේ .....ක්රියාවෙන් කරන දේවල් ගැන .........කොටින්ම කියනව නම් ඉන්දියවේ උන්ට උන්ගේ රට ගැන පුදුම කැක්කුමක් තියෙනවා .....
බලපල්ලා ඉශ්රායෙල් උන් ...........අනේ ඇයි බන් අපේ රටේ මිනිස්සු එහෙම නැත්තේ .........
කැම්පස් එකෙන් එලියට එන engineers la රටේ අලුත් නිපැයුම් සොයා ගෙන මේ රටේ සොබා දර්මය රැකගෙන ....තාක්ෂණයෙන් මේ රට සං වර්දනය කරන කාලයක් කවද එයිද .....මේ රටේ මේ ඇති වෙන්න යන හම්බකරණයෙන් කවදා මේ රට ගලවා ගනීද ??