රටට ආදරේ, අවංක ජනාධිපති කෙනෙක් පත් උන දවසට.
අපිට පහල ඉඳල ඉහලට හදන්න බෑ... මොකද ඉහලින් එන නියෝග වලට පහල ඉන්න අයට යටත් වෙන්න වෙන නිසා.
ඒ හේතුවම වාසියට හරවාගෙන ඉහල ඉඳල පහලට හදන්න්න ඕන.
කියපු දේ තේරුණාද මන්ද![]()
මචන්ලා තරහා ගන්න එපා ......මේ thread එක දැම්මේ රෙප් ගන්නවත් ....පොර වෙන්න වත් නෙමේ .....ඇත්තටම මේ ප්‍රශ්නේ මට මහා වදයක් ....ඒ වගේම රට ගැන හිතත්දී දුකයි ,........
ඇයි අපේ රටේ සිංහල අයට ජාතික ආලයක් නැත්තේ ???? රට ගැන කැක්කුමක් නැත්තේ ...........මම මේ අහන්නේ කටින් කියන දේවල් ගැන නෙමේ .....ක්‍රියාවෙන් කරන දේවල් ගැන .........කොටින්ම කියනව නම් ඉන්දියවේ උන්ට උන්ගේ රට ගැන පුදුම කැක්කුමක් තියෙනවා .....
බලපල්ලා ඉශ්රායෙල් උන් ...........අනේ ඇයි බන් අපේ රටේ මිනිස්සු එහෙම නැත්තේ .........
කැම්පස් එකෙන් එලියට එන engineers la රටේ අලුත් නිපැයුම් සොයා ගෙන මේ රටේ සොබා දර්මය රැකගෙන ....තාක්ෂණයෙන් මේ රට සං වර්දනය කරන කාලයක් කවද එයිද .....මේ රටේ මේ ඇති වෙන්න යන හම්බකරණයෙන් කවදා මේ රට ගලවා ගනීද ??![]()
![]()
අපේ රටේ සිංහල ජනතාව ඉලක්ක කරගෙන විශාල වියාපාරයක් යනව.එහි ප්‍රධාන ඉලක්කය සිංහල කම නැතිකර දැමීම,,,එනම් සින්හල කියල කියන්න තිබෙන අනන්යතාව විනාස කර දැමීම..මේක දැන් දෙමල සමාජයට එහෙහිවත් ක්‍රියාත්මක වෙන බව කියවෙනවා..මෙහිදි සින්හල දරුවන්,කාන්තාවන් විශේශයෙන් ඉලක්ක කරගෙන,,ඔවුන්ගේ ලැජ්ජ-භය ඉවත්කිරීම,,අඩනිරුවත ජනප්‍රිය කරවීම,,අනියම් සබදතා වලට සින්හල පවුල් පෙලබවීම,,,දික්කසාද වීම් වැඩි කිරීම සිදුවෙනවා,,සින්හලයා බුද්ධියටට වඩා ලාමක හැගීම් වලට වහල් කරවනව...දරුවන් අධයාපයෙන් ඈත් කරල නටන්න,ගයන්න,පිස්සු නටන්න පොලබවනව...අන්තවාදී වියාපාරිකයො,සමාගම් වල සල්ලි,,ජරා මාධ්ය නාලිකා තමා මේ පහත් වැඩේ කරන්නෙ..
ඉතින් මෙහෙම සම්මාසතියෙන් ඈත්වුන,,වැරදි දේ නිශ් එල දේ හොදයි කියල පිලිගන්න මානසිකත්වය පුරුදු උනාම එහෙව් පරම්පරාවකට රටක් ජාතියක් අම්මෙක් තාත්තෙක් කියල දෙයක් කල්පනාවක් නැහැ,,
සන්කෘතියක්,දර්ශනයක් නැති උන,ලැජ්ජ බය නැති කරගත් ලමා පරපුරකින් ඉදිරියේ කවදාවත් රටක්,ජාතියක් කියන දෙයක්,අපේ කියල දෙයක් පවතින් නෑ



උඹේ ප්‍රශ්නෙම මේකට පිළිතුර තියෙනවා..රටක් දියුණු වෙන්න ඕනනම් රට ඇතුලේ හැම ජාතියක්ම එකතු වෙලා කටයුතු කරන්න ඕන, ජාති කුල ආගම් කියල වෙන් වෙන රටවල් කවදාවත් දියුණු වෙන්නේ නැ..සුළු ජාතින් මරණ එකයි රට දියුණු කරන එකයි දෙකම කරන්න බැහැ..එකක් තෝරාගත්තොත් අනික අත හරින්න වෙනවා..අපි කරන්නනේ සුළු ජාතින් මර්ධනය ඉතින් රට දියුණු කරන එක කොහොමටවත් කරන්න බැහැ..එනිසා කොච්චර resources තිබ්බත් වැඩක් නැ (ලංකාවේ මොලවලින් ගොඩක් පිටරටවල් දියුණු වෙනවා)..අපිට තාක්ෂණයෙන් සංවර්ධනය වෙන්න බැ..
ලොල්..පාලකයෝ බිහිවෙන්නේ රටේ මිනිස්සු අනුව..![]()