TV එකේ interview වලට එන උන්, ආර්ථික ප්රශ්ණ නැති, පවුල් ප්රශ්ණ නැති වුන් එහෙම කියන්නේ ඉස්සරහට කන්ට නැතිවෙයි, වාහනේ යන්ට තෙල් නැති වෙයි, මේකේ ජිවත් වෙන්ට පුළුවන් වෙයිද දන්නේ නෑ වගේ කතා. හැබැයි උන්ට මෙහෙන් යන්ට පුළුවන් කම තිබිලත් ඇයි යන්නේ නැත්තේ? ඔහොම කිය කියා ඉන්නේ නැතුව.
උන්ට වෙන රටකට ගිහින් සැපේ ඉන්ට පුළුවන් ක්රම තිබිලත් මෙහෙ ඉන්නේ ඇයි බන්?
උන්ට වෙන රටකට ගිහින් සැපේ ඉන්ට පුළුවන් ක්රම තිබිලත් මෙහෙ ඉන්නේ ඇයි බන්?