ඇයි ඉතින් උන් යන්නේ නැත්තේ?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,892
    5,078
    113
    Pandora
    TV එකේ interview වලට එන උන්, ආර්ථික ප්‍රශ්ණ නැති, පවුල් ප්‍රශ්ණ නැති වුන් එහෙම කියන්නේ ඉස්සරහට කන්ට නැතිවෙයි, වාහනේ යන්ට තෙල් නැති වෙයි, මේකේ ජිවත් වෙන්ට පුළුවන් වෙයිද දන්නේ නෑ වගේ කතා. හැබැයි උන්ට මෙහෙන් යන්ට පුළුවන් කම තිබිලත් ඇයි යන්නේ නැත්තේ? ඔහොම කිය කියා ඉන්නේ නැතුව.

    උන්ට වෙන රටකට ගිහින් සැපේ ඉන්ට පුළුවන් ක්‍රම තිබිලත් මෙහෙ ඉන්නේ ඇයි බන්?
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63

    Oya bageyak unta PR thiyanawa wena rata wal wala. Last moment fly karai
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    okkoma baila ban, Corona kaale kiwwa mathakada Ara maase wenakota 20000k marenawa, me mase wenakota 30000k marenawa. WHO eken kiwwa, araken kiwwa, meken kiwwa kiyala. Prashna thiyenawa thamai, habai jeewath wenna bari tharam awul yanne na.
    1. Geyak hada hada hitiyanam tika kaalekata nawaththanna wewi
    2. Wahanayak ganna adahasak thibunanam tika kaalayakata nawaththanna wewi
    3. Vegetable 5k ekka bath kaapu ayata, vegitable 2k ekka wage kanna wewi
    4. Godak sapa pahasu jeewitha walata huru una ayata eka tika kaalekata nathiwewi.

    Nathuwa Somaliyawa wage wenne na lankaawa
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    ඉදිරි ආරක්ෂක වලල්ල පොඩි පොඩි ගැස්ටො දාල පුලුවන් තරම් අල්ලන් ඉන්නව. බැරිම උනොත් 5000 ගානේ දීලා ඩයිහාර්ඩ් බයිසන් ලාව ඉස්සරහට යවන, එහෙම බැරි උනොත් voice cut ඝනගෙඩි brigade එකෙන් 8 මෑන්ස් ටීම්ස් හදල forward defence Line එක මෑන් කරනව... 24/7

    හැබැයි මේ රටේ පුරවැසියෝ ඔය ඩිෆෙන්ස් ලයින් එකේ දරණු සටන් වලට බැහැල ඉන්නේ

    කොටින්ම මහ එකා පවා බංකර් එකකට වෙලා කමාන්ඩ් කරන්නේ ඇම්බුශ් එකකට අහුවෙයි කියල බයට.

    මෙ රටේ වැඩි කලක් යන්න කලින් ඕකුන්ගේ ඩිෆෙන්ස් ලයින් එක හොඳට රෙකී කරල කඩනව. අන්න එදාට ඔකුන් withdraw වෙනව පොයින්ට් එක අත හැරල.

    (නිකන් ඔලුවට ආව මනස්ගාතයක්)🙄
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    TV එකේ interview වලට එන උන්, ආර්ථික ප්‍රශ්ණ නැති, පවුල් ප්‍රශ්ණ නැති වුන් එහෙම කියන්නේ ඉස්සරහට කන්ට නැතිවෙයි, වාහනේ යන්ට තෙල් නැති වෙයි, මේකේ ජිවත් වෙන්ට පුළුවන් වෙයිද දන්නේ නෑ වගේ කතා. හැබැයි උන්ට මෙහෙන් යන්ට පුළුවන් කම තිබිලත් ඇයි යන්නේ නැත්තේ? ඔහොම කිය කියා ඉන්නේ නැතුව.

    උන්ට වෙන රටකට ගිහින් සැපේ ඉන්ට පුළුවන් ක්‍රම තිබිලත් මෙහෙ ඉන්නේ ඇයි බන්?
    එක්කෝ තව හොරකම් කරන්න. එක්කෝ කරපු හොරකම් වහන්න. නැත්තන් second වෙන්න කැමති නෑ. නැත්තන් ඔය ඔක්කොම

    okkoma baila ban, Corona kaale kiwwa mathakada Ara maase wenakota 20000k marenawa, me mase wenakota 30000k marenawa. WHO eken kiwwa, araken kiwwa, meken kiwwa kiyala. Prashna thiyenawa thamai, habai jeewath wenna bari tharam awul yanne na.
    1. Geyak hada hada hitiyanam tika kaalekata nawaththanna wewi
    2. Wahanayak ganna adahasak thibunanam tika kaalayakata nawaththanna wewi
    3. Vegetable 5k ekka bath kaapu ayata, vegitable 2k ekka wage kanna wewi
    4. Godak sapa pahasu jeewitha walata huru una ayata eka tika kaalekata nathiwewi.

    Nathuwa Somaliyawa wage wenne na lankaawa
    රටට අත්‍යවශය දේවල් ගන්න ඩොලර් නෑ නේ 🙁
    ------ Post added on Apr 21, 2022 at 11:23 PM
     
    • Like
    Reactions: NRTG and kinkon

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,078
    113
    Pandora
    ඉදිරි ආරක්ෂක වලල්ල පොඩි පොඩි ගැස්ටො දාල පුලුවන් තරම් අල්ලන් ඉන්නව. බැරිම උනොත් 5000 ගානේ දීලා ඩයිහාර්ඩ් බයිසන් ලාව ඉස්සරහට යවන, එහෙම බැරි උනොත් voice cut ඝනගෙඩි brigade එකෙන් 8 මෑන්ස් ටීම්ස් හදල forward defence Line එක මෑන් කරනව... 24/7

    හැබැයි මේ රටේ පුරවැසියෝ ඔය ඩිෆෙන්ස් ලයින් එකේ දරණු සටන් වලට බැහැල ඉන්නේ

    කොටින්ම මහ එකා පවා බංකර් එකකට වෙලා කමාන්ඩ් කරන්නේ ඇම්බුශ් එකකට අහුවෙයි කියල බයට.

    මෙ රටේ වැඩි කලක් යන්න කලින් ඕකුන්ගේ ඩිෆෙන්ස් ලයින් එක හොඳට රෙකී කරල කඩනව. අන්න එදාට ඔකුන් withdraw වෙනව පොයින්ට් එක අත හැරල.

    (නිකන් ඔලුවට ආව මනස්ගාතයක්)🙄
    එක්කෝ තව හොරකම් කරන්න. එක්කෝ කරපු හොරකම් වහන්න. නැත්තන් second වෙන්න කැමති නෑ. නැත්තන් ඔය ඔක්කොම

    රටට අත්‍යවශය දේවල් ගන්න ඩොලර් නෑ නේ 🙁
    ------ Post added on Apr 21, 2022 at 11:23 PM
    නෑ බන් මන් කිව්වේ මිනිස්සු ගැන not politicians
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    නෑ බන් මන් කිව්වේ මිනිස්සු ගැන not politicians
    එහෙම යන්න හැමෝටම බෑ නේ ඉතින් 🙄 ලංකාවේ විතරක් නෙවෙයි අවුල් තියෙන ඕන රටක එහෙම තමයි නේ . සරණාගතයෝ විධියට ගත්තොත් අනිවා මේ රටෙන් සැලකිය යුතු ප්‍රමාණයක් යයි. අනික ඔහොම කියන එක එක අතකට පට්ට අසාධාරණයක්. වෙන රටවල් වල ඉන්න අය මෙහෙ ඇවිත් පාර්ලිමේන්තු ඇතුලේ, ආයතන වල ලොකු පුටු වල යකා නටනවා. අන්න ඒ මිනිස්සු යන්න ඕනි හොර පවුල් පිටින්ම මේ රටේ මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දීලා. Dual citizenship නැති අසරණ මිනිස්සු නෙවෙයි 🙁
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,078
    113
    Pandora
    එහෙම යන්න හැමෝටම බෑ නේ ඉතින් 🙄
    උබලා මන් කියපු එක හරියට තේරුම අරගෙන නෑනේ. මන් කියන්නේ හැමෝම නෙවේ. වෙන රටකට යන්ට හැකියාවක් තිබිලත් නොයන මිනිස්සු ගැන.
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    එක්කෝ තව හොරකම් කරන්න. එක්කෝ කරපු හොරකම් වහන්න. නැත්තන් second වෙන්න කැමති නෑ. නැත්තන් ඔය ඔක්කොම

    රටට අත්‍යවශය දේවල් ගන්න ඩොලර් නෑ නේ 🙁
    ------ Post added on Apr 21, 2022 at 11:23 PM
    Lankaawata $ one wenne Confortable Items gennanna machan (Gas,Petrol,Diesel witharai edi neda awashya karana dewal). E tika ganna $ hoyagaththanam athi ban. Ubalanta mathaka nadda, Lanakawa kiyanne Dandak unath pala wena ratak. Issaraha gana hithala space thiyena un miris palayal, thakkali palayak hari wawagaththoth oya kiyana ahara higaya wenne na. Ape un hari kammali ban, $ nathi ekata wada prashnayak eka ban. anika kawuruwath kamathi na worst case scenario ekata sudanam wenna. hope for the best prepare for the worst kiyala kiyanne nikan neweine ban.
     
    • Like
    Reactions: Avatar998

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,441
    113
    Lankaawata $ one wenne Confortable Items gennanna machan (Gas,Petrol,Diesel witharai edi neda awashya karana dewal). E tika ganna $ hoyagaththanam athi ban. Ubalanta mathaka nadda, Lanakawa kiyanne Dandak unath pala wena ratak. Issaraha gana hithala space thiyena un miris palayal, thakkali palayak hari wawagaththoth oya kiyana ahara higaya wenne na. Ape un hari kammali ban, $ nathi ekata wada prashnayak eka ban. anika kawuruwath kamathi na worst case scenario ekata sudanam wenna. hope for the best prepare for the worst kiyala kiyanne nikan neweine ban.
    උබ හිතන තරන් සුන්දර නෑ. අත්‍යවශ්‍ය දේවල් ගෑස් පෙට්‍රල් ඩීසල් විතරද? එතකොට බෙහෙත්? Medical equipment? ඊලගට පොහොර? බලාගාර වලට ගල් අඟුරු? සිමෙන්ති? machineries වල කොටස්?

    උපරිමෙන්ම අත්‍යවශ්‍ය නැති උනත් ගෙවල්වලට විදුලි උපකරණ TV? ලංකාවෙ හදනව කියන්න එපා ලංකාවෙ හදන්නත් කොටස් ගේන්න ඕනෙ. ඒ කරත් අදාල කොලිටි එක ගන්න බෑ හැමවෙලේම. ඊලගට වාහන? තව කොච්චර දේවල් තියෙනවද බන්. නිකන් මොනාහරි තම්බන් කාල survive වෙනව කියන එකද ජීවත් වෙනව කියන්නෙ. දැන් ඉස්සර වගේ රටකට තනියෙන් survive වෙන්න බෑ. ගෝලීය ආර්තිකයක් කියන්නෙ ඒකයි.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,720
    113
    ලිම්පෝපෝ කන්දෙ
    okkoma baila ban, Corona kaale kiwwa mathakada Ara maase wenakota 20000k marenawa, me mase wenakota 30000k marenawa. WHO eken kiwwa, araken kiwwa, meken kiwwa kiyala. Prashna thiyenawa thamai, habai jeewath wenna bari tharam awul yanne na.
    1. Geyak hada hada hitiyanam tika kaalekata nawaththanna wewi
    2. Wahanayak ganna adahasak thibunanam tika kaalayakata nawaththanna wewi
    3. Vegetable 5k ekka bath kaapu ayata, vegitable 2k ekka wage kanna wewi
    4. Godak sapa pahasu jeewitha walata huru una ayata eka tika kaalekata nathiwewi.

    Nathuwa Somaliyawa wage wenne na lankaawa

    දැන් තමයි පකට කැරි ටිකක් ඉනුවෙ.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    උබ හිතන තරන් සුන්දර නෑ. අත්‍යවශ්‍ය දේවල් ගෑස් පෙට්‍රල් ඩීසල් විතරද? එතකොට බෙහෙත්? Medical equipment? ඊලගට පොහොර? බලාගාර වලට ගල් අඟුරු? සිමෙන්ති? machineries වල කොටස්?

    උපරිමෙන්ම අත්‍යවශ්‍ය නැති උනත් ගෙවල්වලට විදුලි උපකරණ TV? ලංකාවෙ හදනව කියන්න එපා ලංකාවෙ හදන්නත් කොටස් ගේන්න ඕනෙ. ඒ කරත් අදාල කොලිටි එක ගන්න බෑ හැමවෙලේම. ඊලගට වාහන? තව කොච්චර දේවල් තියෙනවද බන්. නිකන් මොනාහරි තම්බන් කාල survive වෙනව කියන එකද ජීවත් වෙනව කියන්නෙ. දැන් ඉස්සර වගේ රටකට තනියෙන් survive වෙන්න බෑ. ගෝලීය ආර්තිකයක් කියන්නෙ ඒකයි.
    Lankave gam vala thama thaniyen inna puluvan seen ekak thiyenava lokuma asaneepayak hadun naththan. Unta ledath adui ithin vada karana nisai kama fresh hindai. Ubath poddak gamaka ekekta katha karala balapan thama vadiya danila na. Unta loku heenath nane
     
    Sen-lu

    Well-known member
  • okkoma baila ban, Corona kaale kiwwa mathakada Ara maase wenakota 20000k marenawa, me mase wenakota 30000k marenawa. WHO eken kiwwa, araken kiwwa, meken kiwwa kiyala. Prashna thiyenawa thamai, habai jeewath wenna bari tharam awul yanne na.

    බලමු