ඇයි එහෙම වෙන්නේ!!

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඇයි එහෙම වෙන්නේ!!

    ඒ සිරාවටම ඇයි මේ ගෑල්ලමයි මෙච්චර ‪බ්‬‍රයිට් වෙලා තියෙන්නේ...කොතන බැලුවත් දක්සතා වලින් උඩිම්ම ඉන්නවා....ඒ ඇයි ඒ මට හෙන ප්‍රස්නයක්.......:confused::oo::baffled::rofl::shocked:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ඒකට හේතුව තමයි ගෑණු ළමයි මහන්සි වෙලා කැපවීමෙන් පාඩම් සහ අනිකුත් වැඩ කරන එක.
    අපේ කාලෙත් එහෙම තමයි. ඒත් අපේ කැම්පස් එකේදි නම් අපි ගෑණු ළමයින්ට හොඳ සටනක් දුන්නා. උඩට එන්න දුන්නේම නෑ!
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දැන් පිරිමි නැනේ
    ඉන්නේ අනන්තෙන් ආපු පොන්න කුමරුවන් නේ ඉන්නේ
    එක්කෝ බෝක්කුවක් පල්ලේ,නැත්තන් චීත්තයක් පිටිපස්සේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඒකට හේතුව තමයි ගෑණු ළමයි මහන්සි වෙලා කැපවීමෙන් පාඩම් සහ අනිකුත් වැඩ කරන එක.
    අපේ කාලෙත් එහෙම තමයි. ඒත් අපේ කැම්පස් එකේදි නම් අපි ගෑණු ළමයින්ට හොඳ සටනක් දුන්නා. උඩට එන්න දුන්නේම නෑ!

    උඹේ ඇවටර් එක දැක්කම හිනහ යනවා බන් :rofl::rofl: