***ඇයි කෙල්ලො මෙහෙම?*** UPDATED

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    yako oya wage guptha charitha gana hithanna epa , owa kasada bandahama ubata jeevithema apayak wei.

    kasade kiyanne ekak , prema sambanthaya kiyanne thawa ekak. premayak athiuna paliyata eka passe elawanna epa, mole kalpana karala balapan

    :eek: බය කරන්න ඒපා බන්. :rolleyes:අැත්ත Bro. :(
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    AI BAN AMARUWE WETENNA MECHCHARA DAGALANNE

    avatar541389_7.gif
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    කෙල්ලගෙ අම්මවනෙ දැන් කැමති කරව ගන්න වෙන්නෙ.. :lol: හොද ජොබක්වත් නැතුව වැඩෙ අමාරු වෙයි

    ඔව් බන්. අම්මා හොදට ඉගෙනගත්ත, වැදගත් පවුලක කෙනෙක්. ළමයි නිසා ජොබ් ඒකෙනුත් අයින්වෙලා පොඩි කාලෙම. අම්මගෙ සහෝදර සහෝදරියොත් ඒහෙමයි. කෙල්ලට මාර Pressure ඒකක් දෙන්නෙ ඉගෙන ගන්න පැත්තට. ඒළියටවත් බස්සන්නෙ නැහැ වැඩිය. තාත්තත් Educated හොදට. Thousand talks තියෙන්නෙ තාත්තගෙ නම්. ලොකු ලෙවල් ඒකෙන් ඉන්නෙ. ගමෙත් පිළිගැනීමක් තියෙනවා. :)
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඔව් මචන්. ඔය කතාවම තව ඒකෙක් කිව්ව මට. හදිස්සි නැහැ. කෙල්ල හොද නිසා ඉවසුව කියල අවුලකුත් නැහැ. වෙන ඒකෙක් බැස්සොත් තමයි අවුල. ෂුවර් නැහැ තමයි හරියයි ද නැද්ද කියල. :sorry:

    eka thama touch eke inna kiwe. kellata ubata note wenna, ube hoda dewal penna idapan. oka ithin hit or miss thama. uni ehema giyoth ubata connection thiyaganna amarui.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    eka thama touch eke inna kiwe. kellata ubata note wenna, ube hoda dewal penna idapan. oka ithin hit or miss thama. uni ehema giyoth ubata connection thiyaganna amarui.

    :D සිරාවට යුනි ගියොත් ඉවරයි තමයි. යයි අනිවාර්යෙන්. වැඩිය ඒළවන්නෙ නැහැ. තියෙන වැඩක් බලාගෙන පාඩුවෙ ඉන්නවා, හරි ගියොත් ඒහෙමයි. නැත්නම් ඒහෙමයි කියලා.

    ඉවසපන් පුතේ තව ටිකාක්.........

    :D ඒළ පුතා.

    salli tikak hoyagena porak weyan... nathnam kellage gedarin no permission...:P

    :) ඔව් බන්.
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    බුකිය කිව්වේ ඒ කෙල්ල අශ්ව රේස් ඔට්ටු අල්ලනවද ? අපෝ චාටර් නෙ බන්.:no: