yako oya wage guptha charitha gana hithanna epa , owa kasada bandahama ubata jeevithema apayak wei.
kasade kiyanne ekak , prema sambanthaya kiyanne thawa ekak. premayak athiuna paliyata eka passe elawanna epa, mole kalpana karala balapan
බය කරන්න ඒපා බන්.
අැත්ත Bro. 
සල්ලි තමයි නැත්තෙ බන්.අැයි මචන් ඒහෙම අැහුවෙ?
හොද ජොබක්වත් නැතුව වැඩෙ අමාරු වෙයි කෙල්ලගෙ අම්මවනෙ දැන් කැමති කරව ගන්න වෙන්නෙ..හොද ජොබක්වත් නැතුව වැඩෙ අමාරු වෙයි

ඔව් මචන්. ඔය කතාවම තව ඒකෙක් කිව්ව මට. හදිස්සි නැහැ. කෙල්ල හොද නිසා ඉවසුව කියල අවුලකුත් නැහැ. වෙන ඒකෙක් බැස්සොත් තමයි අවුල. ෂුවර් නැහැ තමයි හරියයි ද නැද්ද කියල.![]()
eka thama touch eke inna kiwe. kellata ubata note wenna, ube hoda dewal penna idapan. oka ithin hit or miss thama. uni ehema giyoth ubata connection thiyaganna amarui.
සිරාවට යුනි ගියොත් ඉවරයි තමයි. යයි අනිවාර්යෙන්. වැඩිය ඒළවන්නෙ නැහැ. තියෙන වැඩක් බලාගෙන පාඩුවෙ ඉන්නවා, හරි ගියොත් ඒහෙමයි. නැත්නම් ඒහෙමයි කියලා.ඉවසපන් පුතේ තව ටිකාක්.........
ඒළ පුතා.salli tikak hoyagena porak weyan... nathnam kellage gedarin no permission...![]()
ඔව් බන්.