ඇයි චමල් රාජපක්ෂ රෙජිස්ටර් කරපු නැති පක්ෂෙකින් ඇප තැන්පත් කලෙ
රිජෙක්ට් වෙනව කියල දන්නෙ නැද්ද
ස්වාධීන අපෙක්ෂකයෙක් ලෙස ඇප තැන්පත් කරන්න තිබ්බනෙ
දැන් වෙන හැම එකක්ම මෙගා නට්‍යයක් වගෙ තමා![]()
ලිස්ට් එක බලපන්..එකේ ඉස්සරහ * තියෙන්නේ ඔය රිජිස්ටර් කරපු නැති පක්ෂෙකින් ඇප තැන්පත් කල අය.. JVP එකේ අනුරයටත් ඕක වලංගුයි





