මට හිතාගන්න බැරි බං. ගෑනු ඩොකෙක්ගෙ කරේ එල්ලෙන්න පෙරුම්පුරනව, තව හොද ගෙවල්, වාහන සල්ලි වලට පට්ට ආසයි. ඇනික මේ ගෑනි නිකංම නිකන් ටීචර් කෙනෙක් විතරයි. කෝටි ගනන් සල්ලි, bmw, audi, 3 story පට්ට ගෙයක්, ළමයි මේ හැම දේම තිබිලත් ඇයි බන් ගෑනු දමල ගහල යන්නේ?
මම මේ ගෑනිනම්. මිනිහ මොන හොර ගෑනි එක්ක ගියත් කමක් නෑ කියල ඒව හොයන්නැතුව, හොදට කාල බීල සැපේ ඉන්නව. මෝඩ කමක් නේ බං මේ වගේ එකක් දාල යන එක. පොර ගහන බනින එකෙක්කුත් නෙමේ. එකම දේ පොර වැඩිය කෙයාරින් කරපු නැති එක.
මට තේරෙන්නෑ ඔය ටීචර්ස්ල වඩුවැඩ කරන උන් පවා මැරි කරල ඉන්නේ. උන් හොදට ඉන්නවනේ බං
ධාතු සුන්ඛ ලින්ඩාඩොකාට ඔක්කොම තිබුනට චූවා පොඩිද කව්ද දන්නේ.![]()
https://elakiri.com/threads/ටීචර්-කෙනෙක්ට-ගහන්න-චාන්ස්-එකක්.1980199/Self respect එක තියෙන rare ගෑණු කෙනෙක් වෙන්න ඇති.. Anyway, සිද්දිය මොකක්ද?
මෙකට කියන්නේ බලු කම නෙවේ ද? සල්ලි වලට status එකට එකයි අනිත් වැඩ වලට තව එකයි.මන් දන්න මගෙ පාසලෙ මිතුරෙක්ගෙ උදා හරණයක් කියන්නම් .
කොල්ලෙක් හිටියා පෙනුමෙන් සුදුයි( ලොකු ලස්සනක් නැහැ )
දෙපොල තිබ්බා සල්ලිය බාගෙ තිබ්බා.
ප්‍රයිවට් තැනක ඩිග්‍රි එකත් කරෙ .
කෙල්ලව හම්බ උනෙ ඉස්කොලෙ කාලෙමයි .
ඉස්කොලෙ 9 වසරෙදි කෙල්ලව සෙට් උනෙ .අවුරුද්දක් කරලා බ්‍රේක් අප් උනා.
කෙල්ල තව කොල්ලො දෙන්නෙක් එක්ක යාළුවෙලා තිබ්බ (ඒ කොල්ලො දෙන්නාගෙන් එකෙක් මගෙ ලඟම මිතුරෙක්) .
ආයෙ අර මගෙ යාලුවා එක්කම යාළු උනා.
පස්සෙ දෙන්නා මැරි කරන්න කිට්ටු වෙලා හිටියෙ.
අර කෙල්ල කලින් යාළු වුණ මගෙ ලඟම මිතුරා එක්ක වයිබර් වට්සැප් වලින් කතා කරලා තිබ්බා .
මගෙ ලඟම මිතුරා දවසක් මට කියනවා
" මචං මෙකි හරියන්නෙ නැහැ බන් අරූට බලපන්කො සීන් එක " කියලා
මන් ඇහැව්ව "ඇයි එහෙම කියන්නෙ ? " කියලා
බලද්දි අර කෙල්ල මගෙ යාළුවගෙන් ශර්ට් එක නැතුව ෆොටො එකක් ඉල්ලලා
පස්සෙ ඒකි එකිගෙ ගල පෙන්නගෙන ඉන්න ෆොටොස් ,කුක්කු එලියෙ දාගෙන ඉන්න ෆොටොස් මගෙ ලඟම මිතුරාට එවලා .
මගෙ යාළුවත් ඉතිං නිකන් හම්බවෙන චාන්ස් එකනෙ ෆුල් සැපක් අරගෙන තිබ්බා.
පස්සෙ ඒ කෙල්ල අර බඳින්න හිටිය එකාවම මැරි කරා.
තාමත් හොරෙන් හොරෙන් අර මගෙ ලඟම මිතුරා එක්ක අර වගෙ දෙවල් හුවමාරු කරගන්නවා .
ඉතිං බලපන් කෙල්ලො හොයන්නෙ සල්ලිම නෙමෙ.
සල්ලි උවමන වෙන්නෙ එක තැනකදි විතරයි .