ඇයි තායිලන්තයට එහෙම වුනේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ බුද්ධාගම අදහන ගමන් අනිත් ආගම් බොරු කියන්න එපා බං බුද්ධාගමත් 100% ඇත්ත නෑ. බාගයක් බොරු. අනිත් ආගම් ඊට වඩා බොරු.

    නිකන් නොදන්නා මගුල් නේ බං කියවන්නේ. උඹ කිසිම පර්සනලිටි එකක් නැති එකෙක්. වහලෙක්. ආගමේ, දේශපාලනයේ වහලෙක්. නියම කළු ශිංහල කැරියා :rofl::lol:

    බුදු දහම 100%ක් ඇත්ත , මම හොදට දන්නව කතෝලික ආගම නම් 100%ක් බොරු.. බයිබලේ තනිකර තියෙන්නෙ ලිoගික එක්වීම් විග්‍රහ කිරීමක්..:yes::yes:

    අනික උබට ආගම් වලින් වැඩක් නැනෙ නිරාගමිකනෙ මොකට ආගම් දැක්ක ගමන් දුවගෙන එනවද..බොරු හෝ ඇත්ත උබට අදාල නැනෙ ඇයි දගලන්නෙ..ඇයි වද වෙන්නෙ...ඇයි නලියන්නෙ..???
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    බෞද්ධාගම අදහනවනම් ගනිකාවො වෙන්නෙ නැනෙ..ඔය කතෝලිකයො තමයි ගණිකාවො සමලිoගිකයො වෙන්නෙ..:yes::yes: ඒව කතෝලික ආගමේ කැප දේවල්.., කිසීම ප්‍රශ්නයක් නැ පූජකය ලගට ගියා පාපොච්චාරනය කරා වතුර බියුව පව් සමා උනා හරිම සිම්පල් ...:):) බුදු දහමෙ පව් සමා කතා මොකූත්ම නැ...

    බොරු කියන්ඩ එපා බං. Katholika ආගමේ ලේසියෙන් දික්කසාද වෙන්න දෙන්නෙත් නැ. වෙන ආගම් වලට අපහාස කරන්න ඕනේ උන පලියට බොරු කියන්න එපා. උබලා වගේ බොරු කීය කියා යන පචයො තමයි බෞද්ධ දර්ශනය ටත් කෙළ කරන්නේ.
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    බෞද්ධාගම අදහනවනම් ගනිකාවො වෙන්නෙ නැනෙ..ඔය කතෝලිකයො තමයි ගණිකාවො සමලිoගිකයො වෙන්නෙ..:yes::yes: ඒව කතෝලික ආගමේ කැප දේවල්.., කිසීම ප්‍රශ්නයක් නැ පූජකය ලගට ගියා පාපොච්චාරනය කරා වතුර බියුව පව් සමා උනා හරිම සිම්පල් ...:):) බුදු දහමෙ පව් සමා කතා මොකූත්ම නැ...
    :frown:
    ඔයා ඔය ගරහන්නේ කතෝලික ආගමට නෙවෙයි, බෞද්ධාගමට යි... :angry:

    උඹ බුද්ධාගම අදහන ගමන් අනිත් ආගම් බොරු කියන්න එපා බං බුද්ධාගමත් 100% ඇත්ත නෑ. බාගයක් බොරු. අනිත් ආගම් ඊට වඩා බොරු.

    නිකන් නොදන්නා මගුල් නේ බං කියවන්නේ. උඹ කිසිම පර්සනලිටි එකක් නැති එකෙක්. වහලෙක්. ආගමේ, දේශපාලනයේ වහලෙක්. නියම කළු ශිංහල කැරියා :rofl::lol:
    කෝ පෙන්නන්න බලන්න බොරු තියන තැනක්? :rolleyes:
    සාහිත්‍ය පොත් වල එන කතා නෙවෙයි, බෞද්ධ දර්ශනයේ බොරු තියන තැනක්...
     
    Jul 17, 2018
    610
    31
    0

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ආයේ ඉතින් මට ඌට කියන්න දෙයක් නැ.. පට්ටා බොරු නේන්නම් බන් තියෙන්නේ ඔය ආගම්වල.. ඔක්කොම බිස්නස් එකක් කරගෙන ඉන්නේ.. මිහිදු සාදු තමා ලංකාවේ බිස්නස් එක පටන් ගත්තේ.. කතෝලික නම් ඉතින් තනිකරම බිස්නස් නේ. මම හිතන්නේ ලෝකේ පළවෙනියටම බෑන්ක් සිස්ටම් එක හැදුවෙත් උන්.. සල්ලි අරගෙන පොලිය දෙන.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි බන් බන් ඉතින් අසරන කම හින්ද නේන්නම් ගෑනු බඩු වෙන්නෙ, කැමැත්තෙන් වෙන උන් අතලොස්සයිනෙ ඉන්නෙ..ඉතින් සමාව හම්බෙනවනෙ පවට...ඒක තමයි මම කියුවෙ සමාව හම්බෙනව කියල, දැන් මම මොකක් හරි වරදක් කියුවද...:lol:

    ජීවිත කාලෙම බඩුවක් වෙලා ඉදල බැරි කාලෙදි අoවක පාපොච්චාරනයෙන් සර්ගස්ත වෙන්ඩ අවස්තාව ලැබෙනවනම් කොච්චරම හොදද...:):)

    බුදු දහමෙ එහෙම චාන්ස් නැනෙ බන්, පුලුවන් කාලෙ තමයි හොදටම ජීවත් වෙන්ඩ ඔනෙ..මීනි මරන්ඩ බැරි කාලෙ පාපොච්චාරනය කරා කියල සමාවක් නැ.. මිනී මරන්ඩ බැරිකාලෙ, තමන් මීනි නොමැරුව කියල, උබලට තේරෙන බාෂාවෙන් කියුවොත් ''ස්වය පාපොච්චාරනයක'' යෙදෙන්ඩ වෙන්නෙ..අනිත් වැරදි වලටත් එහෙමම තමයි..

    බෞද්ධාගම අදහනවනම් ගනිකාවො වෙන්නෙ නැනෙ..ඔය කතෝලිකයො තමයි ගණිකාවො සමලිoගිකයො වෙන්නෙ..:yes::yes: ඒව කතෝලික ආගමේ කැප දේවල්.., කිසීම ප්‍රශ්නයක් නැ පූජකය ලගට ගියා පාපොච්චාරනය කරා වතුර බියුව පව් සමා උනා හරිම සිම්පල් ...:):) බුදු දහමෙ පව් සමා කතා මොකූත්ම නැ...

    ඒ දේවල් කතෝලික ආගමේ කැපත් නෑ...

    පවු කමාව ගන්න එක සිම්පලුත් නෑ....

    එහෙනම් දෙයියන් වහන්සේ මිනිස්සුන්ට ඕන විදියටක ජිවත් වෙන්න කියල මැරුණට පස්සෙම පාප උච්චාරණයක් කරගන්නවනේ... දස පනතක් දෙන්නෙත් නෑ තේරුමක් නැති නිසා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතිං බං අංගුලිමාල කියල සොන්නයෙක් මිනි 999 ද කොහෙද මරලත් සෙනිකව නිවන් ගියේ ? :baffled:

    උබට ආගම් වලින් වැඩක් නැනෙ නිරාගමිකනෙ මොකට ආගම් දැක්ක ගමන් දුවගෙන එනවද..බොරු හෝ ඇත්ත උබට අදාල නැනෙ ඇයි දගලන්නෙ..ඇයි වද වෙන්නෙ...ඇයි නලියන්නෙ..??? :lol::lol::lol:

    අගුලිමාල ශනිකව නිවන්ගියා කියුවෙ කවුද, කොහෙද එහෙම තියෙන්නෙ...පාරමිතා සම්පූර්ණ උනාම නිවන් දකින්ඩ පුලුවන්, ඒක තීරනය වෙන්නෙ පෙර කල කුසල් අකුසල් එක්ක...:):)නැතුව සාමන්ය මිනිහෙක් 999 මැරුවොත් නිවන් නෙමේ සීද ජහන්නම් තමා..
     
    Jul 17, 2018
    610
    31
    0
    :frown:
    ඔයා ඔය ගරහන්නේ කතෝලික ආගමට නෙවෙයි, බෞද්ධාගමට යි... :angry:

    කෝ පෙන්නන්න බලන්න බොරු තියන තැනක්? :rolleyes:
    සාහිත්‍ය පොත් වල එන කතා නෙවෙයි, බෞද්ධ දර්ශනයේ බොරු තියන තැනක්...
    උබ බෞද්ද දර්ශනය පිළිපදිනවද?
     
    Jul 17, 2018
    610
    31
    0
    උබට ආගම් වලින් වැඩක් නැනෙ නිරාගමිකනෙ මොකට ආගම් දැක්ක ගමන් දුවගෙන එනවද..බොරු හෝ ඇත්ත උබට අදාල නැනෙ ඇයි දගලන්නෙ..ඇයි වද වෙන්නෙ...ඇයි නලියන්නෙ..??? :lol::lol::lol:

    අගුලිමාල ශනිකව නිවන්ගියා කියුවෙ කවුද, කොහෙද එහෙම තියෙන්නෙ...පාරමිතා සම්පූර්ණ උනාම නිවන් දකින්ඩ පුලුවන්, ඒක තීරනය වෙන්නෙ පෙර කල කුසල් අකුසල් එක්ක...:):)නැතුව සාමන්ය මිනිහෙක් 999 මැරුවොත් නිවන් නෙමේ සීද ජහන්නම් තමා..
    උබට උත්තර නැති උනාම අන්තිමට ගහන ලේබල් එක ඕක තමා. දවසකුත් මම උබට කිව්වා, පල්ලියේ පන්සලේ රෙද්ද උස්සලා පෙන්නන්න නිරාගමිකම වෙන්න උවමනා නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ දේවල් කතෝලික ආගමේ කැපත් නෑ...

    පවු කමාව ගන්න එක සිම්පලුත් නෑ....

    එහෙනම් දෙයියන් වහන්සේ මිනිස්සුන්ට ඕන විදියටක ජිවත් වෙන්න කියල මැරුණට පස්සෙම පාප උච්චාරණයක් කරගන්නවනේ... දස පනතක් දෙන්නෙත් නෑ තේරුමක් නැති නිසා...

    දෙව්යන් වහන්සෙගෙ කැමැත්ත අකමැත්ත මම දන්නෙ නැනෙ මොකද මම උන්දව අදුනන්නෙ නැනෙ...ඕන්න අදුරනවනම් අහගන්ඩ තිබ්බ මොකක්ද මේවට මතය කියල...

    මම කියන්නෙ බයිබලේට අනුව...පවට සමාව ලැබෙනවනෙ...අවoකව ඉල්ලපුවම ලැබෙනවනෙ...ඉතින් හරිනෙ මොකක්ද තියෙන ගැටලුව...මොකෝ සිම්පල් නැත්තෙ හරිම සරලයි තමන්ට තමන් අවක වෙන එක මහ අමාරු බෙල්ල ගහල යන වැඩක්ද...??? අන්තිම අර්තකතනයෙදි පවට සමාව කතෝලික ආගමෙන් ලැබේනව එච්චරයි..බයිබලයට අනුව 100%ක් නිවරදියි..:):)

    අපේ බුදු දහමෙදිනම් පවට සමාවක් කාගෙන්වත් ලැබෙන්නෙ නැ...
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    අන්තිමට කතරගම දෙයියට වැන්දේ කවද්ද?

    කතරගම දෙවියෝ බෞද්ධ දර්ශනයට අදාළ නෑ.
    මම වඳින්නෙත් නෑ. :no:
    අවුරුද්දකට විතර කලින් කතරගම ගිහින් නම් තියනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    උබට ආගම් වලින් වැඩක් නැනෙ නිරාගමිකනෙ මොකට ආගම් දැක්ක ගමන් දුවගෙන එනවද..බොරු හෝ ඇත්ත උබට අදාල නැනෙ ඇයි දගලන්නෙ..ඇයි වද වෙන්නෙ...ඇයි නලියන්නෙ..??? :lol::lol::lol:

    අගුලිමාල ශනිකව නිවන්ගියා කියුවෙ කවුද, කොහෙද එහෙම තියෙන්නෙ...පාරමිතා සම්පූර්ණ උනාම නිවන් දකින්ඩ පුලුවන්, ඒක තීරනය වෙන්නෙ පෙර කල කුසල් අකුසල් එක්ක...:):)නැතුව සාමන්ය මිනිහෙක් 999 මැරුවොත් නිවන් නෙමේ සීද ජහන්නම් තමා..

    උඹ කෝමද කියන්නේ ? කරලා බැලුවද ? එහෙම උන එකෙක් දැක්කද

    ඒක එහෙම වෙනව නං පව් සමාකිරීමත් එහෙම වෙන්න එපැයි

    පෙර කල කුසල් නිසා පව් සමා කිරීම

    aka පව් බැලන්ස් කිරීම

    :baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට උත්තර නැති උනාම අන්තිමට ගහන ලේබල් එක ඕක තමා. දවසකුත් මම උබට කිව්වා, පල්ලියේ පන්සලේ රෙද්ද උස්සලා පෙන්නන්න නිරාගමිකම වෙන්න උවමනා නැ..

    නැ නැ වරද්ද ගන්ඩ එපා, pavithra_uk ඕනම තැනක කියන්නෙ ,මනුස්සය නිරාගමිකයි කියල.. නිරාගමිකයෙක් අහවල් දේකට ආගම් ගැන අහනවද කියල අහන එක,මට උත්තර නැතිවීමක් නෙමේ ...මම කරන්නෙ පොඩ්ඩක් මතක් කරල දෙන එක කලින් දීපු පඩි ටෝක්...:lol::lol:
     
    Jul 17, 2018
    610
    31
    0
    කතරගම දෙවියෝ බෞද්ධ දර්ශනයට අදාළ නෑ.
    මම වඳින්නෙත් නෑ. :no:
    අවුරුද්දකට විතර කලින් කතරගම ගිහින් නම් තියනවා.
    උබ හිතනවද ලංකාවේ බෞද්දයෝ උබ වගේ කියලා..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    නැ නැ වරද්ද ගන්ඩ එපා, pavithra_uk ඕනම තැනක කියන්නෙ ,මනුස්සය නිරාගමිකයි කියල.. නිරාගමිකයෙක් අහවල් දේකට ආගම් ගැන අහනවද කියල අහන එක,මට උත්තර නැතිවීමක් නෙමේ ...මම කරන්නෙ පොඩ්ඩක් මතක් කරල දෙන එක කලින් දීපු පඩි ටෝක්...:lol::lol:

    ලංකාවේ විවස්ථාව කියවල එන්න

    ඕනෑම කෙනෙක්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය විවස්ථාවෙන් තහවුරු කරලා තින්නේ

    දැන් සුදුවෑන් නාකියත් නෑ නේ
     
    උබ කතෝලිකද? නැනේ, එහෙනම් උබටත් අදාළ නැනේ අනුන්ගේ ආගම්.. උබත් අර බුදුහාමුදුරුවෝ ගැන අනුරාදයා දාපු ත්‍රෙඩ් එකේ ඉස්සෙල්ලාම කතෝලික ආගමට කෙළගෙන ආවේ උබ. එතකොට උබටත් එක අදාළ න නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ කෝමද කියන්නේ ? කරලා බැලුවද ? එහෙම උන එකෙක් දැක්කද

    ඒක එහෙම වෙනව නං පව් සමාකිරීමත් එහෙම වෙන්න එපැයි

    පෙර කල කුසල් නිසා පව් සමා කිරීම

    aka පව් බැලන්ස් කිරීම

    :baffled::baffled:

    ඒක අපේ ත්‍රිපිටකේ ලියල තියෙනව,:):):) ඕනම දේකට ත්‍රිපිටකේ උත්තර තියෙනව...:):):):)

    මොක පෙර කල කුසල් නිසා පව් සමා කිරීම ලොල්, සoසාරක් කොහෙද බන් බයිබලේ පිලිගන්නෙ පයිත්තියන්ද...:lol::lol:උබේ නිරාගමට මොකෝ උනේ..කතෝලිකමේ ඇත්ත හෙලි වෙද්දි ඇයි මේ නලියන්නෙ, මොකක්ද හොරේ..:lol::lol::lol:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    බෞද්ධාගම අදහනවනම් ගනිකාවො වෙන්නෙ නැනෙ..ඔය කතෝලිකයො තමයි ගණිකාවො සමලිoගිකයො වෙන්නෙ..:yes::yes: ඒව කතෝලික ආගමේ කැප දේවල්.., කිසීම ප්‍රශ්නයක් නැ පූජකය ලගට ගියා පාපොච්චාරනය කරා වතුර බියුව පව් සමා උනා හරිම සිම්පල් ...:):) බුදු දහමෙ පව් සමා කතා මොකූත්ම නැ...
    ane palayaan yanna ai buddagame aya, samahara hamuduruwo, badu gahan nadda.tho danne lokkata denna witharane,kawda hariyata buddagama adahanne ekkek na bola me lankawe,tho wage bolada ekekta mewa kiyla wadak na
     
    Jul 17, 2018
    610
    31
    0
    ලංකාවේ විවස්ථාව කියවල එන්න

    ඕනෑම කෙනෙක්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය විවස්ථාවෙන් තහවුරු කරලා තින්නේ

    දැන් සුදුවෑන් නාකියත් නෑ නේ
    මේකට නම් ඕකට තමන්ගේ අප්පච්චිට බැන්නට වඩා මල..