ඇයි තායිලන්තයට එහෙම වුනේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මෙහෙ ඉන්න උන් තායි උන් ගැන මාර අනුකම්පාව.. තායි උන්ට ඇහුනොත් මුන්ට පුක පැලෙන්න ගහනවා ජොබ් එකට කෙලින්න එනවා කියලා.. අනික තායි හාමුදුරුවරුත් මස් කාලා බිලා ආතල් එකේ ඉන්න පොරවල්. හැබැයි දර්මය හරියට කියලා ඉන්නවා. ලංකාවේ උන් ගිහි පැවිදි දෙගොල්ලොම කාලා බිලා බොරු කියා කියා සිල්වත් වෙන්න හදනවා.

    ඒ මිත්යාදුශ්ටික කතෝලිකයො හිතන විදිහ..
     
    Jul 17, 2018
    610
    31
    0
    ඒ මිත්යාදුශ්ටික කතෝලිකයො හිතන විදිහ..
    මොකෝ මේ දවස්වල රන්ජිත් ලොක්කා සිරිසේන එක්ක නිසා කතෝලික උන් එක්ක උබට මාර ඇරියස් නේ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකෝ මේ දවස්වල රන්ජිත් ලොක්කා සිරිසේන එක්ක නිසා කතෝලික උන් එක්ක උබට මාර ඇරියස් නේ..

    කැමති විදිහට හිතාගත්තට ප්‍රශ්නයක් නැ..:)
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    ආගම් ගැන බොරු ප්‍රචාර කරන්න උබට ලජ්ජා නැද්ද?

    ගනිකාවෝ වෙන එක සමලිංගික එක කතෝලික අගේමේ ලොකුම පවු 2ක්...

    උබ කියනවා වගේ simple විදියට පවූ කමාවක් වෙන්නේ නෑ යකොඑ/..

    එක අවන්කයෙන්ම කරන්න ඕනේ පවු කමාව ලැබෙන්න...

    අවන්කෙන්ම කරත් කරපු පවු නැති වෙලා යනවද බන් , ඔතන තමයි වැරදුනේ ,
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    බෞද්ධාගම අදහනවනම් ගනිකාවො වෙන්නෙ නැනෙ..ඔය කතෝලිකයො තමයි ගණිකාවො සමලිoගිකයො වෙන්නෙ..:yes::yes: ඒව කතෝලික ආගමේ කැප දේවල්.., කිසීම ප්‍රශ්නයක් නැ පූජකය ලගට ගියා පාපොච්චාරනය කරා වතුර බියුව පව් සමා උනා හරිම සිම්පල් ...:):) බුදු දහමෙ පව් සමා කතා මොකූත්ම නැ...

    godak ewun buddhist ban thailand wal okkoma ganikwo wenath agam nemei :frown: