දැන් මෙහෙ ඉන්න උන් තායි උන් ගැන මාර අනුකම්පාව.. තායි උන්ට ඇහුනොත් මුන්ට පුක පැලෙන්න ගහනවා ජොබ් එකට කෙලින්න එනවා කියලා.. අනික තායි හාමුදුරුවරුත් මස් කාලා බිලා ආතල් එකේ ඉන්න පොරවල්. හැබැයි දර්මය හරියට කියලා ඉන්නවා. ලංකාවේ උන් ගිහි පැවිදි දෙගොල්ලොම කාලා බිලා බොරු කියා කියා සිල්වත් වෙන්න හදනවා.
ඒ මිත්යාදුශ්ටික කතෝලිකයො හිතන විදිහ..



