ඇයි දැන් මිනිස්සු මේ තරම් පහත්

nalin.fer

Banned
Feb 4, 2012
280
49
0
මෙවැනි අධර්මිෂ්ට සක්කිලි රටක යලි නුපදීන්නට හේතු වාසනා වේවා
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
මේක ලොකු කෝන්තරයක්. දැන් ගොඩ කලක ඉදන් මේ වලිය යන්නෙ. මේ ඔක්කොම මැරයො. දෙපැත්තෙ අය එක එකා මරා ගන්නවා. ගාල්ලෙ අය හොදට දන්නවා මේ වලිය ගැන. පොලීසියත් වැඩිය හොයන්නෙ නැත්තෙ මේක ඉවර වෙන වලියක් නොවන නිසා වෙන්න ඕන. තව ටික දවසකින් අනිත් පැත්තෙ එකෙක් මරල දාවි. ඔය මරපු කුමාර කියන කෙනත් මීට වඩා දරුනු විදියට මිනිස්සු මරල තීනවලු. කලකම් පල දෙනව කියන්නේ ඕවට තමයි. අනේ මන්දා මිනිස්සු මෙච්චර දරුණු ඇයි කියලා

gossiplanka eke kenekge comment ekak tibune mehema

---------------Meka kalayak adi gena ena waliyak unath meka patan aragena thiyenne podi siduwimakin kiyala thamai kata katha anuwa watahenne. Buddhiya use karala podi siduwime nithiyen hari samakamiwa wisadaganna ona. Athakota thama niyama progressed minissu wenne. Ahema nathiwa marena thuru gaha mara ganna eke newe satthu wage. Minisek hadanna kocchara amaruda. Kocchara kalayak yanawada. Ath watina minis jivethayak vinasa venna yanne aka mohothak pamani. Mea mona aparadayakkda ? --- wairayen wairaya nosansidey----- Avairayen wairaya sansidey
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Anika thama police wala traffic aya hamadama innawa mea siduwima pena nopenana hariye. Road eke inna Police ayata guns denna ona. Pistol walata wada T 56 dila thiyanna ona. Mata vatahena vidiyata Army forces wala aya roads walata danna ona t56 ekka. Police walata wada Army forces aya mea wage welawata baya nathiwa face karanawa.
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mata nam minissu kiyana jathyath epa wela thiyenne mewa dakala. South wala kocchara mara gannawada mea widiyata. Mea Galle wala , Meeta ayuruddhakata withara issella Ambalangoda th mea wage gaha mara gena keepa denek paralowa giya. Mama kiyanne poyata temple yanawa wage Masayakata dawas keepayak hostpital ekak patthe th yanna. Balanna kee denek wayasata gihilla pana adinawada kiyala. Marenawada kiyala . Nurses la ada mini petti kiyak ona wenawada kiyala , nitharama ahenawa. Hostpital wala samhara wayasata gihilla marena leddu dawas ganan pana adinawa mama dakala thiyenawa. Marenna yana a wayasaka samahara siyala ge hand eke paccha kotala thiyenawa mama dakala thiyenwa kadu kinisi wage eva. Habai wayasata gihilla wedanawen pana adina kota ara ganan karakam mukuth naa. Puduma asarana bawayak bayak mune penawa marenna baya kamata. Ganan karaine thamanuth wayasata gihilla marena bawa hithanna. Adata aha loketa aragena yanne thaman karapu PAW PIN WHITHARAI
 
Last edited:

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මේක ලොකු කෝන්තරයක්. දැන් ගොඩ කලක ඉදන් මේ වලිය යන්නෙ. මේ ඔක්කොම මැරයො. දෙපැත්තෙ අය එක එකා මරා ගන්නවා. ගාල්ලෙ අය හොදට දන්නවා මේ වලිය ගැන. පොලීසියත් වැඩිය හොයන්නෙ නැත්තෙ මේක ඉවර වෙන වලියක් නොවන නිසා වෙන්න ඕන. තව ටික දවසකින් අනිත් පැත්තෙ එකෙක් මරල දාවි. ඔය මරපු කුමාර කියන කෙනත් මීට වඩා දරුනු විදියට මිනිස්සු මරල තීනවලු. කලකම් පල දෙනව කියන්නේ ඕවට තමයි. අනේ මන්දා මිනිස්සු මෙච්චර දරුණු ඇයි කියලා

gossiplanka eke kenekge comment ekak tibune mehema
ඇත්ත දෙගොල්ලොම එකයි :frown:ඔය වලිය නවතින්නෙ නැ:dull:
එකෙක් ඔවා ඔක්කොම නවත්වලා හොදට ඉන්න හදන කොටා ආයෙ අනිත් පැත්තෙ එවුන් උන්ට ඉන්න දෙන්නෙ නැ:oo:
දැන් ටිකක් සෙනෙවිතරන්ලගෙ පැත්තෙ අය ඉවරයි:sorry:
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
ඇත්ත දෙගොල්ලොම එකයි :frown:ඔය වලිය නවතින්නෙ නැ:dull:
එකෙක් ඔවා ඔක්කොම නවත්වලා හොදට ඉන්න හදන කොටා ආයෙ අනිත් පැත්තෙ එවුන් උන්ට ඉන්න දෙන්නෙ නැ:oo:
දැන් ටිකක් සෙනෙවිතරන්ලගෙ පැත්තෙ අය ඉවරයි:sorry:
--------- END EKA VENNE DEGOLLANMA MEHEN CHUTHA WELA APAYEDI YALI MUNA GASIMAI.
Ahedith kela ganitha danne naa. But apayata giyama acchara haiyak hitinne naa. Duka widawanawa aga patha pana nathi wenakamma
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ubala hitiyath octhara tamai karanne...onna kellek ehema happila hityanan beraganna porakai....minissu ahaka yana kunu age gaganna bayay.mokada poilci giyama anthimata nadu yanne hireta danne beragatta ekawa....
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
--------- END EKA VENNE DEGOLLANMA MEHEN CHUTHA WELA APAYEDI YALI MUNA GASIMAI.
Ahedith kela ganitha danne naa. But apayata giyama acchara haiyak hitinne naa. Duka widawanawa aga patha pana nathi wenakamma

අනිවා කලකම් පල දෙනවා:) මම් හිතන්නෙ මුන්ට යන්න වෙනම් අපායක් හදන්න වෙයි:dull:
එහෙමද කවුද ඔවා දන්නෙ මං ඔවායි ගිහිල්ලා තියෙන එකක් යැ:P
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අවි ගත්තෝ අවියෙන්ම නසිති. මිනිස්සු උනත් අහක බලන්න සාධාරණ හේතුවක් ඇති. ඒ උනාට මේ වගේ වීඩියෝ කරන එකයි ෆොටෝ ගහන එකයි නම් බලු වැඩක්. දැන් මොනව උනත් මිනිස්සු කරන්නෙ ඕකනේ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ubala hitiyath octhara tamai karanne...onna kellek ehema happila hityanan beraganna porakai....minissu ahaka yana kunu age gaganna bayay.mokada poilci giyama anthimata nadu yanne hireta danne beragatta ekawa....
    -------- Ehema kiyanna epa machan. Ehema venne naa. Mama nam try karanne help karanna. Mata bari nam mama police hari hamudawe ayata ikmanata danum denawa. A wagema patient wa treatments walata geni yanawa ikmanatama. Mata ohu moka unath kamak naa. Mata penne athendi ohu patient kenek wasayen pamanai
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇත්තට ලංකාවේ පින්තුර කාරයෝ වැඩි වෙලා දැන්

    ඔය ගාල්ලේ සින් එකට මචෝ කවුරුත් ඇත දන්නෙ නැත්තේ වෙන සින් එකක් නිසා නෙවෙයි බය නිසා කවුරුත් කැමති නෑ නිකන් මැරෙන්න ඕවට ඇත දාල
    මිනිස්සු දන්නවා ඕක කරපු අයව හොදට අදුරනව.එත් බය නිසා ඕව කියන්නෙ නෑ පැත්තකට වෙලා ඉන්නවා
    මැරිච්ච කෙනෙත් ඔය වගේ වෙන උන්ට ගේම් දුන් කෙනෙක් තමයි ගාල්ලේ අය දන්නවා ඇති මේ සින් එක.මේක නිකන් දම්වැල වගේ යන සින් එකක් ඉවරයක් නෑ
    කවුරුත් ඉවර කරන යන්නෙත් නෑ.පොලිස් කාරයොත් බයයි කියහන් කෝ :lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Hemas hospital, cooperative hospital , Mewa pena durin oya incident eka una thana idala. Avala Ambulances eka hari meeta wada ikkmanata ganna thibuna ,private hostpital walata ikmanata inform karanam.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Photo karayo wadi unama eka madness ekak bawata path wenawa. Princess Diana accident uneth paparasi pissu photo karayo nisa.