මේක සිරා කතාව, යාපනේ ඉන්න නිසා හොදට තේරෙනවා මේ කියලා තියෙන එක හරි කියලාඋන් වෙන ජාතියක උන් එක්ක වැඩිය හිනාවෙන්නේ නෑ මොකද බහුතර දෙමලුන්ගේ ඔළුවල තියෙනවා උන් තනිවෙලා හැම එකාම උන්ට අරින්න ඉන්නේ කියලා. උන් උන් සෙට් උනාම හොඳට හිනාවෙලා ඉන්නවා. තමිල්නාඩු උන් කැමති නෑ උතුරු ඉන්දියාවේ උන්ට. උන් බනිනවා අරුන්ට. ඒ නිසා තමයි උන්ව ගණන් ගන්නේ නැතුව කොන් වෙලා ඉන්නේ ඉන්දියාවෙනුත්. මාන්නෙයි, කැරිකමයි, උන්ගේ උද්දච්චකමයි තමයි උන්ට කෙළවන්නේ. ඒ නිසා තමයි එක පැත්තකින් උන් බිස්නස් පැත්තෙන් එහෙම සාර්ථක වෙන්නෙත්. මොකද උන්ට බලු වැඩක් කරනවා කියන එක හරිම normal. තමන්ගේ වාසියට තත්පරේට පැත්ත මාරු කරනවා. උන් එකමුතුයි වගේ පෙනුනට ඇතුලේ උන් උන් අතරෙත් පට්ට බෙදීමක් තියෙන්නේ. මිනිස්සු පහත් කරලා සලකන්න දෙයියෝ. උන්ගේ කෝවිලකට යද්දි ෂර්ට් එක ගලවන්න කියන්නෙත් අඩු කුලේ උන්ට විතරයි.
යාපනේ අඩු කුලේ එකෙක්ට වෙල්ලාල කුලේ එකෙක් එක්ක එකට ඉඳගෙන කෑම කන්න බෑ තවම. උන් සලකන්නේ Social hierarchy එකට මිසක් මනුස්සකමට නෙවෙයි. මොන කැරියා උනත් කොච්චර ඇරලා ගියත් ලොකු පොරක්නම් උන් සලකනවා. උගත්නම් ප්‍රසිද්ධනම් හොඳ කුලේනම් උන්ට වැඳගෙන ඉන්නවා. උන්ට සල්ලි වලට වඩා වැදගත් මේ Social hierarchy එකේ ඉස්සරහට යන එක. උන්ට තාර්කික බුද්ධිය අඩුයි, ඒ නිසා ප්‍රශ්න කිරීම් අඩුයි හැබැයි දෙයක් කරන්න තියෙනවනම් උන් නූලට තිතට වැඩේ කරන්න දන්නවා. මහන්සි වෙන්න පුළුවන්. වඩයක්, ප්ලේන්ටියක් ගැහුවම උන් දවසක් වැඩ කරන්න දක්ෂයි. කට පාඩම් කරන්න දෙයියෝ. ඒ නිසා exams එහෙම ගොඩ දාගන්නවා.
me kathawa wrong. Suddo Tamil aya use kala Sinhalunta kelawanna.ඒ මිනිස්සුන්ට අඩු ගානේ මිනිස්සුන්ට වගේ සලකනවා ද බං ? ගොබ්බ බණ්ඩා පැය 24න් රාජ්‍ය බාසාව සිංහල කරලා නැති උන දෙමළ රැකියා නිසා කීදෙනෙක් පාරට වැටුනා දා රට දාලා ගියාද ? අර සුනේත් චිත්‍රානන්ද අයියාගේ මතක පද වීඩියෝ එක ඇති බලපං. ඒකෙත් මිනිහා කියනවා වෙච්ච විනාසය.