මොකද්ද ඉතිං කියන්නෙ? ඉග්‍රීසියෙන් කතා කරන්න බෑ නම් රට පාලනය කරන්න බෑ කියල ද ?ඉතිං උෟ ජනාධිපති ද? මේ කියන්නේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර ගැන
මොකද්ද ඉතිං කියන්නෙ? ඉග්‍රීසියෙන් කතා කරන්න බෑ නම් රට පාලනය කරන්න බෑ කියල ද ?ඉතිං උෟ ජනාධිපති ද? මේ කියන්නේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර ගැන
අඩුම තරමේ මේ වගේ ත්‍රෙඩ් වත් කඩ්ඩෙන් දාපංඒකෙන්ද තීරණය කරේ අනුරට ඉංග්‍රීසි කථාකරන්න බැරි හින්ද ඉංග්‍රීසි බෑ කියල. මරු ලොජික්එක රනිලට පුකදෙන බයියො චූන් කරන්න හොඳයි ඔය ලොජික් එක. එතකොට physics degree එක සිංහලෙන්ම විතරක් කරා කියලද උඹ කියන්නෙ
![]()
මෝඩ මීහරක්English beri eka awlak Na kiyamu, kaputata O/L wath nane. Buru Puthatath na![]()
මොකද්ද ඉතිං කියන්නෙ? ඉග්‍රීසියෙන් කතා කරන්න බෑ නම් රට පාලනය කරන්න බෑ කියල ද ?
වරෙල්ලා වරෙල්ලා...හැබැයි කැරිම වැඩේම උඹල මේ මුලු සාකච්චාවම කරන්නෙ සිංහලෙන් නේ බං..අඩුම තරමේ මේ වගේ ත්‍රෙඩ් වත් කඩ්ඩෙන් දාපං
ඇයි බැරි? මොනාද බැරි වෙන්න හේතු?පාලනය කරන්න පුළුවන්ද?
හැබැයි කැරිම වැඩේම උඹල මේ මුලු සාකච්චාවම කරන්නෙ සිංහලෙන් නේ බං..අඩුම තරමේ මේ වගේ ත්‍රෙඩ් වත් කඩ්ඩෙන් දාපං
ඉංග්‍රීසි බෑ කියන්නෙ ස්පෝකන්නෙ මචන් බැරුව ඇත්තෙ. මමත් ඩිග්‍රි එක ගන්නකොට කතාකරන්න බෑ බයයි. ඉතින් ඉංග්‍රීසි බෑ කියලා සළකන්න පුලුවන්. කැම්පස් වල උන්ට ඉංග්‍රීසි බැරි උනත් ඩිග්‍රිය ෆේල් වෙන උන් නැති තරම්. ජොබ් එකටත් ගිහින් ටික කාලයක් ඉංග්‍රීසි බැරුව හිටියෙ. දවසක් මටම හිතිලා තනියම ඉගෙන ගත්තා. එක මාසයයි ගියේ. දැන් මට භාෂා 3ක් පුලුවන්.මට තියෙන ප්‍රශ්නේ මු කොහොමද ඉංග්‍රීසි බැරුව පිසීක්ස් ඩිග්ග්‍රීයක් ගත්තේ කියලා
ලෙඩා මලත් බඩ සුද්දයි වගේ මුන්ට ඕනි ඉන්ග්‍රීසි දන්න රනිල් වගේ මහ බැංකු හොරෙක්වඔව් ඔව් රටේ පොඩි එකෙක්ටවත් තුන් වේල කන්න නැති උනාට කමක් නෑ English පුලුවන් කොන්ද තනි කෙලින් තියෙන එකෙක්ව ජනාධිපති කරල වැඳගෙන ඉදපන්.
ලෙඩා මලත් බඩ සුද්දයි.
වැස්සකට වත් රජයේ කැම්පස් එකකට පා නොතබපු මහ පොලවෙ පය ගහල ඉන්නෙ නැති සාමන්‍ය පන්තියේ නොවන උන්ට ඕව තේරෙන්නෙ නෑ මචංඉංග්රීසි බෑ කියන්නෙ ස්පෝකන්නෙ මචන් බැරුව ඇත්තෙ. මමත් ඩිග්‍රි එක ගන්නකොට කතාකරන්න බෑ බයයි. ඉතින් ඉංග්‍රීසි බෑ කියලා සළකන්න පුලුවන්. කැම්පස් වල උන්ට ඉංග්‍රීසි බැරි උනත් ඩිග්‍රිය ෆේල් වෙන උන් නැති තරම්. ජොබ් එකටත් ගිහින් ටික කාලයක් ඉංග්‍රීසි බැරුව හිටියෙ. දවසක් මටම හිතිලා තනියම ඉගෙන ගත්තා. එක මාසයයි ගියේ. දැන් මට භාෂා 3ක් පුලුවන්.
ඉංග්‍රීසි බෑ කියන්නෙ ස්පෝකන්නෙ මචන් බැරුව ඇත්තෙ. මමත් ඩිග්‍රි එක ගන්නකොට කතාකරන්න බෑ බයයි. ඉතින් ඉංග්‍රීසි බෑ කියලා සළකන්න පුලුවන්. කැම්පස් වල උන්ට ඉංග්‍රීසි බැරි උනත් ඩිග්‍රිය ෆේල් වෙන උන් නැති තරම්. ජොබ් එකටත් ගිහින් ටික කාලයක් ඉංග්‍රීසි බැරුව හිටියෙ. දවසක් මටම හිතිලා තනියම ඉගෙන ගත්තා. එක මාසයයි ගියේ. දැන් මට භාෂා 3ක් පුලුවන්.
ඉංග්‍රීසි කථා කරන්න බැරි එකයි ඉංග්‍රීසි බැරි එකයි දෙකක් කියල. මලපොතේ ඉංග්‍රීසි අකුරක් බැරි උඹ වගේ උන්ට තේරෙන්නෙ නෑ.ඔව් ඔව් ඊයේ අනුර කිව්වා ඉංග්‍රීසි වචනයක් රැලියකදී too late කියලා...අනුරට ඉංග්‍රීසි පුළුවන්..![]()
රට භාර ගන්නෙ නැත්තං ඉංග්‍රීසි ඕන නැද්ද බං ?ගොන් කථාවක්..මේකේ උන් රටක් බාරගන්න යන්නේ නෑ
අනික ඉංග්‍රීසි පුළුවන් උන් මේකේ අහන ඒවාට ජෙප්පො උත්තර දෙන්නෙත් සිංහලෙන්..![]()
කැරිම වහල් මානසිකත්වයක් නේ ඒක.. ඉංග්‍රීසි කථා කරන්න බැරි එකයි ඉංග්‍රීසි බැරි එකයි දෙකක් කියල. මලපොතේ ඉංග්‍රීසි අකුරක් බැරි උඹ වගේ උන්ට තේරෙන්නෙ නෑ.
ඉංග්‍රීසියෙන් කතා නොකරන සමාජෙක ඉඳන් ඇවිත් අමාරුවෙන් ඉංග්‍රීසි ඉගෙනගෙන Documentation වලට විතරක් ඉංග්‍රීසි පාවිච්චි කරන වැඩිපුර කතාව practice කරන්න නැති මේකෙ ඉන්න උගත් වෘත්තිකයො දන්නව ඔය දෙකේ වෙනස.
රට භාර ගන්නෙ නැත්තං ඉංග්‍රීසි ඕන නැද්ද බං ?කැරිම වහල් මානසිකත්වයක් නේ ඒක..
රජ්ජුරුවෝ උඩයි උඩයි අපි සොක්කෝ බිමයි බිමයි කියල ඉන්න එපා බං ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගනින් .. ජීවිතේට වැදගත්
![]()
ඔය ලෙවල් එකේදි හොඳට කතා නොකර කපුටාස් හිට්ද ප්ලේන් ගෑවොත් නිකන් විහිළුවක් වෙලා නවතින්නෙ. ඊට වඩා හොඳයි ට්‍රාන්ස්ලේට් කරන්න කෙනෙක් දාල මේක කරන එක.ඉතිං පුළුවන්නම් කථා කරන්නත් ඉගෙන ගනින්කෝ
උඹට පුළුවන් නේ ඒ අැති..
------ Post added on Sep 15, 2024 at 10:38 AM
ඔය ලෙවල් එකේදි හොඳට කතා නොකර කපුටාස් හිට්ද ප්ලේන් ගෑවොත් නිකන් විහිළුවක් වෙලා නවතින්නෙ. ඊට වඩා හොඳයි ට්‍රාන්ස්ලේට් කරන්න කෙනෙක් දාල මේක කරන එක.
I am fluent in English, and we can continue this conversation in English if you prefer. What do you think
මේක තමා කරන්න හොදම ක්‍රමය NPP එක හ්ආන්වොත් ටික කාලයක් යන කොට Economy එකට බදු පැකට් වෙනවාමුන් වගේ උන්ට ඔය කතා කියලා වැඩක් නෑ බං. election result එක බලලා තමන් වෙනුවෙන් තමන්ගේ family එක වෙනුවෙන් ගන්න ඕන තීරණ ටික ගන්න. පරක්කු වුනොත් නෝ චාන්ස්.
උඹ ඔය දාල තියෙන්නෙ ඉතින් මෝඩ කමෙන්ට්ස් කිසිම අදාලත්වයක් නෑ ඔහේ මොනාහරි දාන්න ඕනවට දාන කමෙන්ට්. ඕවටනම් උත්තර දිදී ඉන්නෙ නෑ.කපුටට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද?කපුටාස් ද?
උඹලට පුළුවන්නේ ඉතිං අනුරටත් ඉංග්‍රීසි ටිකක් උගන්නන්න..![]()