ඇයි බං අනුරට ඉන්ග්‍රීසි ටිකක් ඉගෙන ගන්න බැරි?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,001
    18,914
    113
    ඉතිං උෟ ජනාධිපති ද? මේ කියන්නේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර ගැන
    මොකද්ද ඉතිං කියන්නෙ? ඉග්‍රීසියෙන් කතා කරන්න බෑ නම් රට පාලනය කරන්න බෑ කියල ද ?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අඩෝ අඩෝ මං නැතුව පොර පිටිය පටං අරං නේ.. මේ ලියන හෑලි ඔක්කොම බම්ප් කරල ආතල් එකක් ගනින් පස්සෙ අනුරය ඉංග්‍රීසි බැරි හින්ද කොහෙ හරි හෑවොත්.. හැබැයි මං හිතනව ඌ හෑවොත් හාන්නෙ වෙන කාරණයක් නිසා, ඉංග්‍රීසි ඒකට හේතුවක් වෙන්නෙ නැති වෙයි කියල..

    මේකේ තර්ක කීපයක් දැක්ක.. තර්ක කරන්න කලිං මගේ POV එක කියල ඉන්නං..
    මං හිතන්නෙ නෑ අනුරයට ඉංග්‍රීසී මල පොතේ අකුරක් බෑ කියල.. ගොඩක් උන්ගේ මෙතන හෑලි ලියන්නෙ එහෙම assumption කරලනේ.. මං හිතන්නෙ අනුරයට ඉංග්‍රීසි තේරනව හැබැයි ඌ කතා කරන්න පැකිලෙනව.. උබල දාල තියෙන වීඩියෝ වලත් ඌ කියන එක ට්‍රාන්ස්ලේට් කරන්නෙ නෑ නේ කවුරුත් ?

    රාජ්‍ය තාන්ත්‍රික සම්බඳතා වලට ඉංග්‍රීසි ඕන.. රටේ ඉංග්‍රීසියෙන් තියෙන අණ පණත් කොහොමද කියල අහන්නෙ නං හෙන ප්‍රාතමික ප්‍රශ්න බං :ROFLMAO:
    භාශාවක් කියන්නෙ සන්නිවේදන උපකරණයක්.. ඒක වර්තමාන ලෝකේ භාවිත කරන්න ඕන තරං ක්‍රම තියෙනව.. වැදගත් වෙන්නෙ අදහස් හරියට සන්නිවේදනය වෙනවද කියන එකයි.. ට්‍රාන්ස්ලේටර් හැටියට විජිතයව ගන්නෙ නැතුව ඒ සම්බන්ද පරිණත වෘත්තීය ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ගන්නව නං තමයි හොඳ කියලයි මං හිතන්නෙ ..

    හැබැයි කැරිම වැඩේම උඹල මේ මුලු සාකච්චාවම කරන්නෙ සිංහලෙන් නේ බං.. :lol: අඩුම තරමේ මේ වගේ ත්‍රෙඩ් වත් කඩ්ඩෙන් දාපං
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ඒකෙන්ද තීරණය කරේ අනුරට ඉංග්‍රීසි කථාකරන්න බැරි හින්ද ඉංග්‍රීසි බෑ කියල 🤣🤣. මරු ලොජික්එක රනිලට පුකදෙන බයියො චූන් කරන්න හොඳයි ඔය ලොජික් එක. එතකොට physics degree එක සිංහලෙන්ම විතරක් කරා කියලද උඹ කියන්නෙ 🤣🤣🤣

    ඔව් ඔව් ඊයේ අනුර කිව්වා ඉංග්‍රීසි වචනයක් රැලියකදී too late කියලා...අනුරට ඉංග්‍රීසි පුළුවන්..🤗
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    මොකද්ද ඉතිං කියන්නෙ? ඉග්‍රීසියෙන් කතා කරන්න බෑ නම් රට පාලනය කරන්න බෑ කියල ද ?

    පාලනය කරන්න පුළුවන්ද?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,001
    18,914
    113
    හැබැයි කැරිම වැඩේම උඹල මේ මුලු සාකච්චාවම කරන්නෙ සිංහලෙන් නේ බං.. :lol: අඩුම තරමේ මේ වගේ ත්‍රෙඩ් වත් කඩ්ඩෙන් දාපං
    වරෙල්ලා වරෙල්ලා... 🤣🤣🤣

    පාලනය කරන්න පුළුවන්ද?
    ඇයි බැරි? මොනාද බැරි වෙන්න හේතු?
    ------ Post added on Sep 15, 2024 at 10:32 AM
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    හැබැයි කැරිම වැඩේම උඹල මේ මුලු සාකච්චාවම කරන්නෙ සිංහලෙන් නේ බං.. :lol: අඩුම තරමේ මේ වගේ ත්‍රෙඩ් වත් කඩ්ඩෙන් දාපං

    ගොන් කථාවක්..මේකේ උන් රටක් බාරගන්න යන්නේ නෑ😹😹

    අනික ඉංග්‍රීසි පුළුවන් උන් මේකේ අහන ඒවාට ජෙප්පො උත්තර දෙන්නෙත් සිංහලෙන්..😹
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මට තියෙන ප්‍රශ්නේ මු කොහොමද ඉංග්‍රීසි බැරුව පිසීක්ස් ඩිග්ග්‍රීයක් ගත්තේ කියලා
    ඉංග්‍රීසි බෑ කියන්නෙ ස්පෝකන්නෙ මචන් බැරුව ඇත්තෙ. මමත් ඩිග්‍රි එක ගන්නකොට කතාකරන්න බෑ බයයි. ඉතින් ඉංග්‍රීසි බෑ කියලා සළකන්න පුලුවන්. කැම්පස් වල උන්ට ඉංග්‍රීසි බැරි උනත් ඩිග්‍රිය ෆේල් වෙන උන් නැති තරම්. ජොබ් එකටත් ගිහින් ටික කාලයක් ඉංග්‍රීසි බැරුව හිටියෙ. දවසක් මටම හිතිලා තනියම ඉගෙන ගත්තා. එක මාසයයි ගියේ. දැන් මට භාෂා 3ක් පුලුවන්.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,370
    26,904
    113
    Kandy
    ඔව් ඔව් රටේ පොඩි එකෙක්ටවත් තුන් වේල කන්න නැති උනාට කමක් නෑ English පුලුවන් කොන්ද තනි කෙලින් තියෙන එකෙක්ව ජනාධිපති කරල වැඳගෙන ඉදපන්.
    ලෙඩා මලත් බඩ සුද්දයි.
    ලෙඩා මලත් බඩ සුද්දයි වගේ මුන්ට ඕනි ඉන්ග්‍රීසි දන්න රනිල් වගේ මහ බැංකු හොරෙක්ව
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,001
    18,914
    113
    ඉංග්‍රීසි බෑ කියන්නෙ ස්පෝකන්නෙ මචන් බැරුව ඇත්තෙ. මමත් ඩිග්‍රි එක ගන්නකොට කතාකරන්න බෑ බයයි. ඉතින් ඉංග්‍රීසි බෑ කියලා සළකන්න පුලුවන්. කැම්පස් වල උන්ට ඉංග්‍රීසි බැරි උනත් ඩිග්‍රිය ෆේල් වෙන උන් නැති තරම්. ජොබ් එකටත් ගිහින් ටික කාලයක් ඉංග්‍රීසි බැරුව හිටියෙ. දවසක් මටම හිතිලා තනියම ඉගෙන ගත්තා. එක මාසයයි ගියේ. දැන් මට භාෂා 3ක් පුලුවන්.
    වැස්සකට වත් රජයේ කැම්පස් එකකට පා නොතබපු මහ පොලවෙ පය ගහල ඉන්නෙ නැති සාමන්‍ය පන්තියේ නොවන උන්ට ඕව තේරෙන්නෙ නෑ මචං
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ඉංග්‍රීසි බෑ කියන්නෙ ස්පෝකන්නෙ මචන් බැරුව ඇත්තෙ. මමත් ඩිග්‍රි එක ගන්නකොට කතාකරන්න බෑ බයයි. ඉතින් ඉංග්‍රීසි බෑ කියලා සළකන්න පුලුවන්. කැම්පස් වල උන්ට ඉංග්‍රීසි බැරි උනත් ඩිග්‍රිය ෆේල් වෙන උන් නැති තරම්. ජොබ් එකටත් ගිහින් ටික කාලයක් ඉංග්‍රීසි බැරුව හිටියෙ. දවසක් මටම හිතිලා තනියම ඉගෙන ගත්තා. එක මාසයයි ගියේ. දැන් මට භාෂා 3ක් පුලුවන්.

    ඔව් මේක දාපු ඵකා කියන්නේ අැයි අනුර ඉංග්‍රීසි කථා කරන්න ඉගෙනගන්නේ නැත්තේ කියලා...ජෙප්පො මේකේ මැරෙන්න හදනවා ඒකට..
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    ඔව් ඔව් ඊයේ අනුර කිව්වා ඉංග්‍රීසි වචනයක් රැලියකදී too late කියලා...අනුරට ඉංග්‍රීසි පුළුවන්..🤗
    ඉංග්‍රීසි කථා කරන්න බැරි එකයි ඉංග්‍රීසි බැරි එකයි දෙකක් කියල. මලපොතේ ඉංග්‍රීසි අකුරක් බැරි උඹ වගේ උන්ට තේරෙන්නෙ නෑ.

    ඉංග්‍රීසියෙන් කතා නොකරන සමාජෙක ඉඳන් ඇවිත් අමාරුවෙන් ඉංග්‍රීසි ඉගෙනගෙන Documentation වලට විතරක් ඉංග්‍රීසි පාවිච්චි කරන වැඩිපුර කතාව practice කරන්න නැති මේකෙ ඉන්න උගත් වෘත්තිකයො දන්නව ඔය දෙකේ වෙනස.
     
    • Like
    Reactions: Honda.putha

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ගොන් කථාවක්..මේකේ උන් රටක් බාරගන්න යන්නේ නෑ😹😹

    අනික ඉංග්‍රීසි පුළුවන් උන් මේකේ අහන ඒවාට ජෙප්පො උත්තර දෙන්නෙත් සිංහලෙන්..😹
    ‍රට භාර ගන්නෙ නැත්තං ඉංග්‍රීසි ඕන නැද්ද බං ? :lol: කැරිම වහල් මානසිකත්වයක් නේ ඒක.. :ROFLMAO: රජ්ජුරුවෝ උඩයි උඩයි අපි සොක්කෝ බිමයි බිමයි කියල ඉන්න එපා බං ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගනින් .. ජීවිතේට වැදගත් 🙏
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ඉංග්‍රීසි කථා කරන්න බැරි එකයි ඉංග්‍රීසි බැරි එකයි දෙකක් කියල. මලපොතේ ඉංග්‍රීසි අකුරක් බැරි උඹ වගේ උන්ට තේරෙන්නෙ නෑ.

    ඉංග්‍රීසියෙන් කතා නොකරන සමාජෙක ඉඳන් ඇවිත් අමාරුවෙන් ඉංග්‍රීසි ඉගෙනගෙන Documentation වලට විතරක් ඉංග්‍රීසි පාවිච්චි කරන වැඩිපුර කතාව practice කරන්න නැති මේකෙ ඉන්න උගත් වෘත්තිකයො දන්නව ඔය දෙකේ වෙනස.

    ඉතිං පුළුවන්නම් කථා කරන්නත් ඉගෙන ගනින්කෝ

    ‍රට භාර ගන්නෙ නැත්තං ඉංග්‍රීසි ඕන නැද්ද බං ? :lol: කැරිම වහල් මානසිකත්වයක් නේ ඒක.. :ROFLMAO: රජ්ජුරුවෝ උඩයි උඩයි අපි සොක්කෝ බිමයි බිමයි කියල ඉන්න එපා බං ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගනින් .. ජීවිතේට වැදගත් 🙏

    උඹට පුළුවන් නේ ඒ අැති..😹😹

    හැබැයි ඕක මට නෙමෙයි අනුරයට තමා කියන්න ඕන..😹😹😹
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    අනුරට ඉංග්‍රීසි බැරි ඉස්කෝලෙ යන කාලෙ period cut කරලා වෙන්න බැරිද?

    කැම්පස් ගියාමත් වැඩි හරියක් පාරෙ උද්ඝෝෂණ කර කර ඉන්න ඇතිනේ එතකොටත් ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න වෙලාවක් සෙට් වෙන්නේ නෑනේ..
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    ඉතිං පුළුවන්නම් කථා කරන්නත් ඉගෙන ගනින්කෝ

    උඹට පුළුවන් නේ ඒ අැති..😹😹
    ------ Post added on Sep 15, 2024 at 10:38 AM
    ඔය ලෙවල් එකේදි හොඳට කතා නොකර කපුටාස් හිට්ද ප්ලේන් ගෑවොත් නිකන් විහිළුවක් වෙලා නවතින්නෙ. ඊට වඩා හොඳයි ට්‍රාන්ස්ලේට් කරන්න කෙනෙක් දාල මේක කරන එක.

    I am fluent in English, and we can continue this conversation in English if you prefer. What do you think
     
    • Haha
    Reactions: Jack London

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ඔය ලෙවල් එකේදි හොඳට කතා නොකර කපුටාස් හිට්ද ප්ලේන් ගෑවොත් නිකන් විහිළුවක් වෙලා නවතින්නෙ. ඊට වඩා හොඳයි ට්‍රාන්ස්ලේට් කරන්න කෙනෙක් දාල මේක කරන එක.

    I am fluent in English, and we can continue this conversation in English if you prefer. What do you think

    කපුටට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද?කපුටාස් ද?

    උඹලට පුළුවන්නේ ඉතිං අනුරටත් ඉංග්‍රීසි ටිකක් උගන්නන්න..😺😺
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මුන් වගේ උන්ට ඔය කතා කියලා වැඩක් නෑ බං. election result එක බලලා තමන් වෙනුවෙන් තමන්ගේ family එක වෙනුවෙන් ගන්න ඕන තීරණ ටික ගන්න. පරක්කු වුනොත් නෝ චාන්ස්.
    මේක තමා කරන්න හොදම ක්‍රමය NPP එක හ්ආන්වොත් ටික කාලයක් යන කොට Economy එකට බදු පැකට් වෙනවා
    ලංකාවේ ජෙපි බයි හැතිකරය හදන්න බැහැ
    උන් ආසම ජෙප්පන්ට කියලා ඇරගන්න
    දැන්ම යන තැනකට වැඩ හදලා තියාගන්න එක හොදයි නැත්නම් පවු පවුල් වල අය
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    කපුටට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද?කපුටාස් ද?

    උඹලට පුළුවන්නේ ඉතිං අනුරටත් ඉංග්‍රීසි ටිකක් උගන්නන්න..😺😺
    උඹ ඔය දාල තියෙන්නෙ ඉතින් මෝඩ කමෙන්ට්ස් කිසිම අදාලත්වයක් නෑ ඔහේ මොනාහරි දාන්න ඕනවට දාන කමෙන්ට්. ඕවටනම් උත්තර දිදී ඉන්නෙ නෑ.