Mei POST eka FOLLOW karanna. PERSONAL EXPERIENCE thamayi. http://www.elakiri.lk/forum/showpost.php?p=12335868&postcount=127 
Update: ETHAKOTA nam 15 yi. DEN nam 40 yi.

Update: ETHAKOTA nam 15 yi. DEN nam 40 yi.




කෙල්ලෙක් දාගන්න ඕනනම් ඉස්සෙල්ලම ඩ්රින්ක් දාන්න පුරුදුවෙයන්.ඇත්තටම සීයට 90 ක් කෙල්ලො ඩ්රින්ක් දාන්නෙ නැති උන්ට කැමති නැහැ. කොහොමවුනත් කෙල්ලො කියන්නෙ වැදගත් දෙයක් නෙමෙයි,අනික කෙල්ලො නෑ කියලා ජීවිතේ ෆන් එක අඩුවෙන්නෙ නැහැ. කෙල්ලො කියන්නෙ පුදුමම කරදරයක්,එයාලා එක්ක අපෙ ලයිෆ් එක ශෙයා කරගන්නව කියන්නෙ නිකන් කෙල්ලගෙ බලු කූඩුවෙ ඉන්න බල්ලො වගේ තත්වෙට පත්වෙන්න වෙනව.
දෙන දේ කන්න ඕන, දොර ඇරපුවම එලියට ගිහින් වෙලාවටම ආපහු එන්න ඕන. බුරන්න කිව්වම බුරන්න ඕන. එයා දන්වැල දාගෙන එලියට අරන් යනකොට බල්ල වගේ නකුට ගහගෙන යන යන තැන පස්සෙන් යන්න ඕන.යාලුවෙ අමතක කරන්න ඕන. ඔය සේරමත් කරලා පොක්ට් එකෙත් අන්තිම සතේට දන් දෙන්නත් ඕන![]()


ඒක් වෙන ත්රේඩ් එකක මූ කිව්වා.. මූ නම් මරු ඇඩ්වයිසර්..loool. thawa tikakin kiyahan kellek dagannanam sex karanna one kiyala hitapu gaman random kello ekka![]()








මචාන්ලා ඇයි බං අපිට කෙල්ලො නැත්තෙ මම යනකොට කෙල්ලෙ දෙන්නෙක්ටම ට්රියි කරා එත් එ කෙල්ලො දෙන්නම ඉවරවෙලා කොල්ලත් එක්ක ගියා මම නම් සිගරට් අරක්කු බොන්නෙ නැ එක නිසාද කෙල්ලො අපිට කැමති නැත්තෙ නැත්නම් ලස්සන මදි නිසා ද බං අපිට මෙහෙම වෙන්නෙ දුකෙ බැ
අපි මෙ ගැන කතා කරමු![]()

කෙල්ලක් දාගන්නකන් පුදුම අමාරුවක් තියෙන්නේ..
දාගත්තාම තොට තේරෙයි තනියම ඉන්න එකේ ආතල් එක...
අපි මොකුත් කියන්නේ නෑ කුම්බලා කරවල කාලම බලපංකො ඒවගේ රස..
mala wade ban dagattama terei....eyage tiyena okoma problems duk ubata tamai transfer wenne....ahan hitapanko ita passe....apooo awwa sera wedi wunath meaw meaaw gai...man mae hita hita inne marry karawada nedda kiyala mata be ban life time geniyek ekka inna....![]()







ඔන්න සහසුද්දෙන්ම කියල තියනවා.......කෙල්ලක් දාගන්නකන් පුදුම අමාරුවක් තියෙන්නේ..
දාගත්තාම තොට තේරෙයි තනියම ඉන්න එකේ ආතල් එක...
අපි මොකුත් කියන්නේ නෑ කුම්බලා කරවල කාලම බලපංකො ඒවගේ රස..
කසාදෙ හරියට සියඹලා කනව වගෙ. කන එකාට ඇඹුල් ඒවුනාට බලන් ඉන්න උන්ට කෙල උනනව.මොනවද බොරු...


sex karanawanam mokatada kello daganne banloool. thawa tikakin kiyahan kellek dagannanam sex karanna one kiyala hitapu gaman random kello ekka![]()


ඔන්න සහසුද්දෙන්ම කියල තියනවා.......
වෙන කියන්න දෙයක් නෑ......

moko ubata una case ekaohoma hithuna wara ananthayi machan.. eth mamanam jiwithe lokuma loku waradak kala.. ekanisa mata kawadawath hope ekak na kellek set wewi kiyalath.. mata pana denna wage hitapu lassana kellekta mama ba kiwwa.. adatath eki widawanawa mama dakinawa.. hmm eth monawa karannada.. eka jathi agam mismatch ekak![]()
moko ubata una case eka
apo na ban mema ehama dawal karna kanak nawi![]()