ඇයි බං අපේ ගෑණුන්ට මෙහෙම වොයිස් නැත්තේ ?

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උන්ගේ dna සහා අපේ dna වෙනස් උන්ගේ dna වල iq එක වැඩි ශරීර ලස්සනයි නිල් ඇස් ඇග ලොකුයි උසයි, අපි හිතනවට වැඩිය බොහොම ඕපන් එකේ හිතන්නේ
     
    උන්ගේ dna සහා අපේ dna වෙනස් උන්ගේ dna වල iq එක වැඩි ශරීර ලස්සනයි නිල් ඇස් ඇග ලොකුයි උසයි, අපි හිතනවට වැඩිය බොහොම ඕපන් එකේ හිතන්නේ
    නෑනේ මුනුත් අපි වගේම තමා - ඔය කියන තරම් ඕපන් නෑ- ඒකනේ සමලිංගිකත්වය පවා මුන් පිළි නොගන්නේ - හැබැයි හිතේ මහන්තත්තකමක් නම් අබමල් රේණුවක් තරමකින් වත් ගෑවිලා නෑ. බය නැතුව මූණටම ඕන දෙයක් අහන්න පුළුවන්. සුද්දියන්ට වගේ පොඩ්ඩ ඇත්තම් මළ පනින්නෙ නෑ මුන්ට. මිත්‍යාදෘෂ්ඨික අදහස් ඇරෙන්න මනුස්සකම උපරිමෙන්ම තියෙන ජාතියක්.
     
    සුපිරියි , මේ තියෙන්නේ ඔය සින්දුවම :love:

    අඩෝ පට්ට නේ ! මේක මේ super star වගේ ටැලන්ට් ශෝ එකක කියන එකක්ද කොහෙද. මේකේ මැද්දෙන් කඩනවා නේ මොකෙක්ද එකෙක්. ආතල් කඩ්නවා :angry:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    ඉදිරියේ රාළ;20639205 said:
    අඩෝ පට්ට නේ ! මේක මේ super star වගේ ටැලන්ට් ශෝ එකක කියන එකක්ද කොහෙද. මේකේ මැද්දෙන් කඩනවා නේ මොකෙක්ද එකෙක්. ආතල් කඩ්නවා :angry:

    Music එක්ක කෙල්ලම ද කියන්නේ කියල sure නැති හින්ද acapella කියන්න කියනවා.. ඒ තරම් ලස්සනයි voice
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    ඉදිරියේ රාළ;20639214 said:
    අඩේ පට්ට ආහ්, අර ලඟටම වගේ මේයාටත් range එක තියෙනව නේ. :cool:

    ඕක ඉස්සෙල්ලම ඇහුව් දවසේ Goosebumps ආව.. :dull: :love:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉදිරියේ රාළ;20639169 said:
    නෑනේ මුනුත් අපි වගේම තමා - ඔය කියන තරම් ඕපන් නෑ- ඒකනේ සමලිංගිකත්වය පවා මුන් පිළි නොගන්නේ - හැබැයි හිතේ මහන්තත්තකමක් නම් අබමල් රේණුවක් තරමකින් වත් ගෑවිලා නෑ. බය නැතුව මූණටම ඕන දෙයක් අහන්න පුළුවන්. සුද්දියන්ට වගේ පොඩ්ඩ ඇත්තම් මළ පනින්නෙ නෑ මුන්ට. මිත්‍යාදෘෂ්ඨික අදහස් ඇරෙන්න මනුස්සකම උපරිමෙන්ම තියෙන ජාතියක්.

    dna වෙනස් බන් සරලයි උන් සුදුයි අපි කලුයි අපිට වැඩිය උන්ගේ බුද්දිය වැඩි තව ගොඩක් දේවල් තියෙනවා :D
     
    මම මේ කල්පනා කළේ , ගොඩක්ම idol program වල ඉන්න එවුන් දිනන උන් අරං බැලුවාම මේ vocal range වලට ලංවෙන්න තියා හිතන්නවත් බෑනේ. :rolleyes: උන් කරන්නෙ තනිකරම ප්‍රෝඩාවක් නේ.:baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ඉදිරියේ රාළ;20639169 said:
    නෑනේ මුනුත් අපි වගේම තමා - ඔය කියන තරම් ඕපන් නෑ- ඒකනේ සමලිංගිකත්වය පවා මුන් පිළි නොගන්නේ - හැබැයි හිතේ මහන්තත්තකමක් නම් අබමල් රේණුවක් තරමකින් වත් ගෑවිලා නෑ. බය නැතුව මූණටම ඕන දෙයක් අහන්න පුළුවන්. සුද්දියන්ට වගේ පොඩ්ඩ ඇත්තම් මළ පනින්නෙ නෑ මුන්ට. මිත්‍යාදෘෂ්ඨික අදහස් ඇරෙන්න මනුස්සකම උපරිමෙන්ම තියෙන ජාතියක්.

    Russians ?
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඉදිරියේ රාළ;20639305 said:
    මම කියන්නෙ මට මුණගැහුණ අයට සාපේක්ෂව - අර තට්ට ගැන්සි වලට සාපේක්ෂව නම් නෙවෙයි.

    Math ekka chat karana russian kellek innawa. Shape. :P
    Un muslim unta kamathi na. :no:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ඉදිරියේ රාළ;20639305 said:
    මම කියන්නෙ මට මුණගැහුණ අයට සාපේක්ෂව - අර තට්ට ගැන්සි වලට සාපේක්ෂව නම් නෙවෙයි.

    no I mean women.
     
    no I mean women.
    ඔව් - මට මුණ ගැහුණ අයට සාපේක්ෂව නම් සුපිරිම තමා. එක සැරයක් මාව interview කරලා මටම වැඩක් සෙට් කරන්න පුදුම ගේමක් දුන්නා එක කෙල්ලෙක් , ඒකිගෙ නම කුඩමානෝවා :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ඉදිරියේ රාළ;20639359 said:
    ඔව් - මට මුණ ගැහුණ අයට සාපේක්ෂව නම් සුපිරිම තමා. එක සැරයක් මාව interview කරලා මටම වැඩක් සෙට් කරන්න පුදුම ගේමක් දුන්නා එක කෙල්ලෙක් , ඒකිගෙ නම කුඩමානෝවා :D

    honda un innawa. patta chatar unuth innawa.
    kudamanova kivvata kudaa nam na :P