ඇයි බං අපේ ගෑණුන්ට මෙහෙම වොයිස් නැත්තේ ?

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
ඉදිරියේ රාළ;20639699 said:
මෙන්න මැද්දෙන් නවතින්නෙ නැතුව එක දිගට යන එකක්. :love:



විනාඩි 5න් පස්සෙ බලන්න.
Meka nam patta.
Mekath ahala balapan

 

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka

    මේ කෙල්ල තමා අන්තිමට තරගෙන් දිනුවේ යුක්රේන් ගොට් talant
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඉදිරියේ රාළ;20639007 said:
    මට දෙවිවරු ගැන පට්ට ඊරිසියාවක් බං ආවේ. එයාලා මේවගේ එව්ව නෙ හැමදාම අහන්නේ. :P

    මට හිතෙන්නේ ඔය වගේ සින්දු ශය්ලයක් ලංකාවේ නැති නිසා එහෙම සින්දු හීට් වෙන්නේ නෑ සෝ ඉල්ලුම නැ. ඒ නිසා බිහිවෙන්නෙත් නෑ අතරින් පතර කවර් උනත් ඉදල හිටලා සින්දු ෂෙයාර් උනත් හිට් එකක් එන්නේ නෑ . මතකයි නේ අර ගෑනියක් ඔපෙරා විදියට ජාතික ගිය කියල ඇන ගත්ත බැල්ලියක් උඩු බිරුව කිවේ :rofl: ඕක ලංකාවට හරියන එකක් නෙවි. ඒ අතින් සෙල්පි රැප් සයිලය රීල හොදගෙනත් ඉවරයි, ඒ අතින් අනේ අපි ඉදිරියෙන් :rolleyes:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Meka nam patta.
    Mekath ahala balapan


    අඩේ මන් මේ සින්දුව කලින් අහල තිබ්බ මන් අසම TV series එකක්නේ සෝන්ග් දෙකම පට්ට

    [/QUOTE]
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඉදිරියේ රාළ;20639699 said:
    මෙන්න මැද්දෙන් නවතින්නෙ නැතුව එක දිගට යන එකක්. :love:



    විනාඩි 5න් පස්සෙ බලන්න.

    මාත් අහලා තියනවා.voice එක පටිටා..:love::love:

    11.gif
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඉදිරියේ රාළ;20642053 said:
    අපේ එවගෙන් මේ ලඟකටම ඇවිත් තියෙන්නෙ මගේ කණේ තරමේ හැටියට පහල ඒවා තමා.

    නමුත් අර range එකට ලං වෙන්නෙ නෑ.

    Ubata oya pita rata ewa honda na. Deshiya deyak ahagena hitapan. :P:P