ඇයි බං අපේ ගෑණුන්ට මෙහෙම වොයිස් නැත්තේ ?

SDR2000

Well-known member
  • Nov 25, 2015
    1,834
    1,447
    113
    ගෙදර
    ඉදිරියේ රාළ;20646996 said:
    මුගේ range එක බලපං කෝ :shocked::shocked:


    මේක මාරම voice එකක් . :shocked::shocked: . කලින් දෙරෙනේ තිබ්බ program එකක එකෙක් ඔය මුලින් තියන සින්දුව කිව්ව .. අර්ජුන රූකාන්ත ගේ මල්ලි ද කොහෙද ..ඌත් සුපිරියටම කිව්ව .. :yes::yes:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Oka parana rock band ekaka sinduwak bn.

    ou oka ithin Released: 1966 ne :D etakota man ipadilawath nee, oya sinduwa ithin mg oluwt awe oya tv series eken thamai podi kale:rolleyes: anika podi kale net speed kbps kalene, owa ithin hoyanna wenne na
     
    Last edited:

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    මට හිතෙන්නේ ඔය වගේ සින්දු ශය්ලයක් ලංකාවේ නැති නිසා එහෙම සින්දු හීට් වෙන්නේ නෑ සෝ ඉල්ලුම නැ. ඒ නිසා බිහිවෙන්නෙත් නෑ අතරින් පතර කවර් උනත් ඉදල හිටලා සින්දු ෂෙයාර් උනත් හිට් එකක් එන්නේ නෑ . මතකයි නේ අර ගෑනියක් ඔපෙරා විදියට ජාතික ගිය කියල ඇන ගත්ත බැල්ලියක් උඩු බිරුව කිවේ :rofl: ඕක ලංකාවට හරියන එකක් නෙවි. ඒ අතින් සෙල්පි රැප් සයිලය රීල හොදගෙනත් ඉවරයි, ඒ අතින් අනේ අපි ඉදිරියෙන් :rolleyes:


    onama dekata thanak welawak thiyanawaban hamotama karannath ba:yes:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උන්ගේ dna සහා අපේ dna වෙනස් උන්ගේ dna වල iq එක වැඩි ශරීර ලස්සනයි නිල් ඇස් ඇග ලොකුයි උසයි, අපි හිතනවට වැඩිය බොහොම ඕපන් එකේ හිතන්නේ
    ඔව් මචන් සිරාවටම. උන්ගෙ ස්වභාවිකවම හමේ පාට මාරම ලස්සනයි. කට හඩත් එහෙමයි හරිම සෞම්‍ය කටහඩවල් ඒ ගෑනුන්ට පිහිටන්නෙ. ගෑනු ගතිය කියන දේ උපරිමයි. ලංකාවෙ ඉන්නව ගෑනු ටිකක් කරවල පාට මෙලෝ ලස්සන කටහඩක් නෑ මහතෙට මහතෙ දකින්නත් අප්පිරියයි. මේ ගෑනු එක්ක බලපුවාම ලංකාවෙ උන්ට ගෑනු කියල කියන්නවත් බෑ.
     

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    මෙන්න මේකෙ මිනිත්තු 10.00 වල වගේ ඉදල ඉස්සරහට මිනිත්තු 4ක් වත් අහල බලපල්ලකෝ.. ඉයර් ෆෝන් එකක් නම් ඕනේ මේකට.

    ලැන්වේජ් එක රශියන්.. ඒවගේ තියනවා අනිත් බාශවලට නැති, රිලැක්සින් ගතියක්.කොච්චර වෙල ඇහුවත් ටයඩ්නෑ කනට.


    https://youtu.be/np4D-26SAvA
     
    Last edited:
    මෙන්න මේකෙ මිනිත්තු 10.00 වල වගේ ඉදල ඉස්සරහට මිනිත්තු 4ක් වත් අහල බලපල්ලකෝ.. ඉයර් ෆෝන් එකක් නම් ඕනේ මේකට.

    ලැන්වේජ් එක රශියන්.. ඒවගේ තියනවා අනිත් බාශවලට නැති, රිලැක්සින් ගතියක්.කොච්චර වෙල ඇහුවත් ටයඩ්නෑ කනට.


    https://youtu.be/np4D-26SAvA