ඇයි බං උඹල තේරුම් ගන්නෙ නැත්තෙ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    attention span එක අවුල් නම් මෙහෙම thread එකකට involve වෙන්න පුලුවන්ද! :dull:
    මම, උබ බොරු කියනවා කියල කියනවා නෙමේ.. එත් අනේමන්ද.. ඕක උබට වෙනස් කරගන්න පුළුවන් සුළු සිද්දියක් කියල හිතෙන්නේ..

    muta samaja bithikawa witharai thiyenne
    eeka nofap walin karanna pluwan:yes:
    man mekata PM daalath kiwa
    koheda ethin ahanne nane me pakaya:angry:
     

    AnuradhaRa

    Well-known member


  • උඹලට වගේ මට රස්සාවක් කරගන්ඩ බැරි වුණානෙ
    සල්ලි තිබුණනං මටත් කරන්ඩ දේවල් කොච්චර තියෙනවද..


    කෙල්ලෙක්වත් නැති නිසා මැරෙනකම්ම තනියම තමා ඉන්ඩ වෙන්නෙ
    රස්සාවක් තිබුණන් කසාදයක් කරගන්ඩ තිබුණ


    බැලුව බැලුව මට මොනාද කරන්ඩ පුලුවන් කියල.. කල්පනා කරල බලනකොට හැම දේම කරන්ඩ මට අමාරුයි..


     
    • Sad
    Reactions: ElaBaba

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    muta samaja bithikawa witharai thiyenne
    eeka nofap walin karanna pluwan:yes:
    man mekata PM daalath kiwa
    koheda ethin ahanne nane me pakaya:angry:

    nofap කරන්න අමාරු වෙයි බන් මුට...:sorry:
    මු ඉන්න තත්වේ උනුව මුට dopamine release වීමක් වෙන්නේ ඕකෙන් විතරයි..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇයි උබ ඔය බෙහෙත් ගන්න හිතුවේ උබට නොර්මල් anti depressnt වැඩ කරේ නෑ කිව්වා නේද ?

    ritalin නම් උබට වැඩකරයි.. එත් එක හොයාගන්න තැනක් දන්නේ නෑ,

    oka denne na dn
    owa biwama siyadiwi nasaganime sithuwili pahalawenawalu:eek:
     

    AnuradhaRa

    Well-known member
  • muta samaja bithikawa witharai thiyenne
    eeka nofap walin karanna pluwan:yes:
    man mekata PM daalath kiwa
    koheda ethin ahanne nane me pakaya:angry:


    මට Obsession තියෙනව බං
    ඌන අවධානය තියෙන්නෙ
    හිත එක තැන තියාගෙන දෙයක් කල්පනා කරගන්ඩ බෑ..
    පොඩි වැඩක් කෙරුවත් ඔලුවට මාර වෙහෙසක් දැනෙනව
    අනික තමා මට වෙලාවකට මහ අමුතු විකාර ගතියක් දැනෙනව.. (ඇන්ටිඩිප්‍රෙසන්ට්ස් බොන කොට මේ ගතිය වැඩි වෙනව)
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    nofap කරන්න අමාරු වෙයි බන් මුට...:sorry:
    මු ඉන්න තත්වේ උනුව මුට dopamine release වීමක් වෙන්නේ ඕකෙන් විතරයි..

    eth bn mu masa 2k htiynm mutama therei
    muge pawkaarakmta eekwth therenne na
     

    AnuradhaRa

    Well-known member
  • අනික SA වලට හේතුව එකම කියන්න බෑ බං...


    තැනකට ගියාම ගැම්මට මම මගේ වැඩේට අවධානෙ දෙන්නෙ නැති එකලු SA වලට හේතුව. එහෙමයි කවුන්සලින් කරපු කෙනා මට කිව්වෙ


    මේ හැම ලක්ෂණයක්ම අඩු වැඩි වෙන වෙලාවල් මම ඕන තරං අත්දැකල තියෙනව


    වෙලාවකට බය ගොඩක් අඩු වෙනව
    වෙලාවකට පාරෙ යනකොට පරතරය ගැන ලොකු අවබෝධයක් වෙනව
    වැඩේ කියන්නෙ දිගටම දවස පුරාම මේක පවත්ව ගන්ඩ අමාරුයි
    පාරෙ යනකොට මොකක්හරි ඔලුවට වැටුණොත් එතන ඉතිං කඩන් වැටෙනව


    kasun මල්ලි උඹ හරි ඉන්නවනෙ මාව තේරුම් ගත්ත එකෙක්ට :love:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    eeka thamai:angry:
    ubath try krla blpn hethu hoya hoya inne nthiwa

    මට නම් SA නෑ බං.. just that මම මිනිස්සුන්ට කැමති නෑ...
    එක්කෝ උන් ගාව perfume ගඳයි නැත්තන් දාඩිය ගඳයි...
    පිරිමි වටේම ඉන්න ගනුන්ට පැණි හලනවා , ලස්සන ගැනියෙක් දැක්කම සෙවල බේරෙනවා..
    ගෑණු ඉන්නේ උන් පිටසක්වල ජීවියෝ වගේ...
     

    AnuradhaRa

    Well-known member
  • ethin huththo masa 2k wala balanne nathiwa athe gahanne nthiwa idapanko


    ආසාව සංසිඳුව ගන්නෙ මම ඕකෙන් බං
    අතේ ගහනවට ගහනව. වැඩක් නෑ. අතේ ගැහුවම කෙල්ලො ඕනෙ නෑ කියන සිතුවිල්ලයි මට වටින්නෙ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තැනකට ගියාම ගැම්මට මම මගේ වැඩේට අවධානෙ දෙන්නෙ නැති එකලු SA වලට හේතුව. එහෙමයි කවුන්සලින් කරපු කෙනා මට කිව්වෙ


    මේ හැම ලක්ෂණයක්ම අඩු වැඩි වෙන වෙලාවල් මම ඕන තරං අත්දැකල තියෙනව


    වෙලාවකට බය ගොඩක් අඩු වෙනව
    වෙලාවකට පාරෙ යනකොට පරතරය ගැන ලොකු අවබෝධයක් වෙනව
    වැඩේ කියන්නෙ දිගටම දවස පුරාම මේක පවත්ව ගන්ඩ අමාරුයි
    පාරෙ යනකොට මොකක්හරි ඔලුවට වැටුණොත් එතන ඉතිං කඩන් වැටෙනව


    kasun මල්ලි උඹ හරි ඉන්නවනෙ මාව තේරුම් ගත්ත එකෙක්ට :love:

    ethi huththo tho nahen ada ada htiyta prashne wisadenne nane
    man wisadumak kiwe
    salli yanneth na, athuru aabadath na:angry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ රස්සාවක් කරන්නේ නැතුව හිටියොත් උබට හැමදාම අනිත් මිනිස්සු දිහා බල බල හුල්ලන්න වෙන්නේ ... උබ තව වයසට යද්දී තවත් අවුල් වෙයි...

    මමත් දන්නේ නෑ බන් උබට මොනා කරන්නද කියල කියන්න ...
    පාර අයිනේ නෙවෙයීද ගෙදර තියෙන්නේ? සිල්ලර කඩයක් වත් දාගන්න බැරිද ?