attention span එක අවුල් නම් මෙහෙම thread එකකට involve වෙන්න පුලුවන්ද!
මම, උබ බොරු කියනවා කියල කියනවා නෙමේ.. එත් අනේමන්ද.. ඕක උබට වෙනස් කරගන්න පුළුවන් සුළු සිද්දියක් කියල හිතෙන්නේ..


sira bn![]()
muta samaja bithikawa witharai thiyenne
eeka nofap walin karanna pluwan
man mekata PM daalath kiwa
koheda ethin ahanne nane me pakaya![]()

ඇයි උබ ඔය බෙහෙත් ගන්න හිතුවේ උබට නොර්මල් anti depressnt වැඩ කරේ නෑ කිව්වා නේද ?
ritalin නම් උබට වැඩකරයි.. එත් එක හොයාගන්න තැනක් දන්නේ නෑ,

muta samaja bithikawa witharai thiyenne
eeka nofap walin karanna pluwan
man mekata PM daalath kiwa
koheda ethin ahanne nane me pakaya![]()
oka denne na dn
owa biwama siyadiwi nasaganime sithuwili pahalawenawalu![]()
nofap කරන්න අමාරු වෙයි බන් මුට...
මු ඉන්න තත්වේ උනුව මුට dopamine release වීමක් වෙන්නේ ඕකෙන් විතරයි..
eth bn mu masa 2k htiynm mutama therei
muge pawkaarakmta eekwth therenne na
eth bn mu masa 2k htiynm mutama therei
muge pawkaarakmta eekwth therenne na
අනික SA වලට හේතුව එකම කියන්න බෑ බං...

උඹට තේරෙන්නෙ නෑ බං මාව..
අනික SA වලට හේතුව එකම කියන්න බෑ බං...

eeka thamai
ubath try krla blpn hethu hoya hoya inne nthiwa
ethin huththo masa 2k wala balanne nathiwa athe gahanne nthiwa idapanko
තැනකට ගියාම ගැම්මට මම මගේ වැඩේට අවධානෙ දෙන්නෙ නැති එකලු SA වලට හේතුව. එහෙමයි කවුන්සලින් කරපු කෙනා මට කිව්වෙ
මේ හැම ලක්ෂණයක්ම අඩු වැඩි වෙන වෙලාවල් මම ඕන තරං අත්දැකල තියෙනව
වෙලාවකට බය ගොඩක් අඩු වෙනව
වෙලාවකට පාරෙ යනකොට පරතරය ගැන ලොකු අවබෝධයක් වෙනව
වැඩේ කියන්නෙ දිගටම දවස පුරාම මේක පවත්ව ගන්ඩ අමාරුයි
පාරෙ යනකොට මොකක්හරි ඔලුවට වැටුණොත් එතන ඉතිං කඩන් වැටෙනව
kasun මල්ලි උඹ හරි ඉන්නවනෙ මාව තේරුම් ගත්ත එකෙක්ට

ethi huththo tho nahen ada ada htiyta prashne wisadenne nane
man wisadumak kiwe
salli yanneth na, athuru aabadath na![]()
