උබ කිව්වෙ නැද්ද සමාජ කුසලතා මදි වුණාට ලිංගික කුසලතා ගොඩක් තියෙනවා කියලා ?
ඒ්කනං ඇත්ත බං

උබ කිව්වෙ නැද්ද සමාජ කුසලතා මදි වුණාට ලිංගික කුසලතා ගොඩක් තියෙනවා කියලා ?

මම හෙන ආසාවෙන් ඒ පොත අරන් ගිහින් ඩොක්ටර්ට පෙන්නුව
මෙන්න මූ ආයෙත් ලියල දුන්නෙ පරණ බේත්මනෙ..
ඒ අක්කනං මයින්ඩ් ෆුල්නස් කියල ඉටිපන්දම් දැල්ලක් දිහා බලන්ඩ ඉන්ඩ කිව්ව, තව අනං මනං වගයක් කියල දුන්න
ithin yako purudu weyan...uba hithan inne anith un ipadiddima design karanna english katha karanna dana gena innawa kiyalada??
ඉතිං උබ mindfulness කරාද ?


මොන මයින්ඩ්ෆුල්නස්ද බං.. දවසක් දෙකක් ට්රයි කෙරුව
මේ මොන විකාරයක්ද කියල අල්ලල දැම්ම![]()

සල්ලි කීයක් හරි හොයන් යමං ඔළුව හැරුණ අතේ. ගිහින් අතරමං වෙයන්. පස්සෙ මිනිස්සුන්ගෙන් ගෙදර යන පාර අහන් ආයෙ ගෙදර වරෙන්.![]()


ඉතිං උබේ පණ්ඩිත කම වැඩි නේ...
එකෙන් කරන්නේ උබේ concentration එක වැඩි කරන එක..
කරපිය.!!!
කවුරුහරි මට ඇවිල්ල ඒක සෙට් කරල දෙනවනං
මම අඳුරන කවුරුවත් නෑ බං මේ සබ්ජෙක්ට් එක කරන...
සුද්දො එක්ක කතා කරන්ඩත් වෙනව නේද..

ඒකට බෙහෙත් පෙත්තක් හොයල දියන්කො..
නැත්තං ඇත්තමයි තව ටික දවසයි බලන්නෙ ගංජ ගහනව මම පිරිසිදු අරමුණක් පෙරදැරි කරගෙන
බෙහෙත් පෙති ඕනේ නෑ ගොබිලෝ! අර ගෑණි කිව්වා එක කරපං.
ගංජා නම් ඉතිං උබට test කරලා බලන්න පුළුවන්, හොයාගන්න විදියක් තියනවද?
අඩේ ඉතින් අඩුම තරමේ කොත්තුවත් ගහන්න පලයන්කෝ...නැත්නම් බස් කන්ඩක්ටර්...ඒත් බැරිනම් බාර් එකක් ඉස්සරහා වඩේ/කඩල හරි විකුනපන්කෝ!![]()

පුලුවන් දෙයක්නං මම කරල බං..
මම දැනට ජොබ් 6-7කට ගිහින් තියෙනව..
දවසයි දෙකයි සතියයි
තේරෙනව කරගන්ඩ බෑ කියල

ehenam mahana weyan bn...nikan kanda tika hari labeine![]()


පුලුවන් දෙයක්නං මම කරල බං..
මම දැනට ජොබ් 6-7කට ගිහින් තියෙනව..
දවසයි දෙකයි සතියයි
තේරෙනව කරගන්ඩ බෑ කියල
උඹ හිත හොඳින් කියපු දේ මම හොඳ හිතින්ම බාර ගන්නව![]()