ඇයි බං උඹල තේරුම් ගන්නෙ නැත්තෙ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම හෙන ආසාවෙන් ඒ පොත අරන් ගිහින් ඩොක්ටර්ට පෙන්නුව
    මෙන්න මූ ආයෙත් ලියල දුන්නෙ පරණ බේත්මනෙ..

    ඒ අක්කනං මයින්ඩ් ෆුල්නස් කියල ඉටිපන්දම් දැල්ලක් දිහා බලන්ඩ ඉන්ඩ කිව්ව, තව අනං මනං වගයක් කියල දුන්න

    ඉතිං උබ mindfulness කරාද ?
     

    AnuradhaRa

    Well-known member
  • ithin yako purudu weyan...uba hithan inne anith un ipadiddima design karanna english katha karanna dana gena innawa kiyalada??

    කවුරුහරි මට ඇවිල්ල ඒක සෙට් කරල දෙනවනං
    මම අඳුරන කවුරුවත් නෑ බං මේ සබ්ජෙක්ට් එක කරන...
    සුද්දො එක්ක කතා කරන්ඩත් වෙනව නේද..
     
    Feb 9, 2019
    833
    64
    0
    සල්ලි කීයක් හරි හොයන් යමං ඔළුව හැරුණ අතේ. ගිහින් අතරමං වෙයන්. පස්සෙ මිනිස්සුන්ගෙන් ගෙදර යන පාර අහන් ආයෙ ගෙදර වරෙන්. :nerd:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොන මයින්ඩ්ෆුල්නස්ද බං.. දවසක් දෙකක් ට්‍රයි කෙරුව
    මේ මොන විකාරයක්ද කියල අල්ලල දැම්ම :lol:

    ඉතිං උබේ පණ්ඩිත කම වැඩි නේ... :angry:

    එකෙන් කරන්නේ උබේ concentration එක වැඩි කරන එක..

    කරපිය.!!!
     

    AnuradhaRa

    Well-known member
  • ඉතිං උබේ පණ්ඩිත කම වැඩි නේ... :angry:

    එකෙන් කරන්නේ උබේ concentration එක වැඩි කරන එක..

    කරපිය.!!!

    ඒකට බෙහෙත් පෙත්තක් හොයල දියන්කො..
    නැත්තං ඇත්තමයි තව ටික දවසයි බලන්නෙ ගංජ ගහනව මම පිරිසිදු අරමුණක් පෙරදැරි කරගෙන
     

    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    පිට තැන් වල උබ කියන අස්වාභාවික ගතිය නම් මටත් තියෙනවා
     

    abc.123

    Banned
    Dec 11, 2017
    291
    59
    0
    කවුරුහරි මට ඇවිල්ල ඒක සෙට් කරල දෙනවනං
    මම අඳුරන කවුරුවත් නෑ බං මේ සබ්ජෙක්ට් එක කරන...
    සුද්දො එක්ක කතා කරන්ඩත් වෙනව නේද..


    අඩේ ඉතින් අඩුම තරමේ කොත්තුවත් ගහන්න පලයන්කෝ...නැත්නම් බස් කන්ඩක්ටර්...ඒත් බැරිනම් බාර් එකක් ඉස්සරහා වඩේ/කඩල හරි විකුනපන්කෝ!:nerd:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒකට බෙහෙත් පෙත්තක් හොයල දියන්කො..
    නැත්තං ඇත්තමයි තව ටික දවසයි බලන්නෙ ගංජ ගහනව මම පිරිසිදු අරමුණක් පෙරදැරි කරගෙන

    බෙහෙත් පෙති ඕනේ නෑ ගොබිලෝ! අර ගෑණි කිව්වා එක කරපං.
    ගංජා නම් ඉතිං උබට test කරලා බලන්න පුළුවන්, හොයාගන්න විදියක් තියනවද?
     

    AnuradhaRa

    Well-known member
  • බෙහෙත් පෙති ඕනේ නෑ ගොබිලෝ! අර ගෑණි කිව්වා එක කරපං.
    ගංජා නම් ඉතිං උබට test කරලා බලන්න පුළුවන්, හොයාගන්න විදියක් තියනවද?

    හොයාගන්ඩනං විදියක් හිතා ගන්ඩ බෑ
     

    AnuradhaRa

    Well-known member
  • අඩේ ඉතින් අඩුම තරමේ කොත්තුවත් ගහන්න පලයන්කෝ...නැත්නම් බස් කන්ඩක්ටර්...ඒත් බැරිනම් බාර් එකක් ඉස්සරහා වඩේ/කඩල හරි විකුනපන්කෝ!:nerd:

    පුලුවන් දෙයක්නං මම කරල බං..
    මම දැනට ජොබ් 6-7කට ගිහින් තියෙනව..
    දවසයි දෙකයි සතියයි :lol:
    තේරෙනව කරගන්ඩ බෑ කියල
     

    abc.123

    Banned
    Dec 11, 2017
    291
    59
    0
    පුලුවන් දෙයක්නං මම කරල බං..
    මම දැනට ජොබ් 6-7කට ගිහින් තියෙනව..
    දවසයි දෙකයි සතියයි :lol:
    තේරෙනව කරගන්ඩ බෑ කියල


    ehenam mahana weyan bn...nikan kanda tika hari labeine:dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පුලුවන් දෙයක්නං මම කරල බං..
    මම දැනට ජොබ් 6-7කට ගිහින් තියෙනව..
    දවසයි දෙකයි සතියයි :lol:
    තේරෙනව කරගන්ඩ බෑ කියල

    උබට මෙච්චර ඉක්මනට reply type කරන්න පුළුවන්...
    එත්, සරල ජොබ් එකක් වත් කරන්න බෑ...
    මට නම් තේරෙන්නේ නෑ බන්...
    මොනා හරි කරන්න බලපන්, නැත්තන් 40 වගේ පැන්නම උබට උබට ගොඩක් ජිවිතේ එපා වෙලා suicide කරගනී...
     

    abc.123

    Banned
    Dec 11, 2017
    291
    59
    0
    උඹ හිත හොඳින් කියපු දේ මම හොඳ හිතින්ම බාර ගන්නව :):love:


    sirawata kiyanne uba mona agameda??mona agame unath kamak naha e agame pujya nayakayek weyan....ita passe agamata sewayak karapan....nikan inna epa..e paththenuth udata udata giya hakine...nikan innawata wada kawuruhari wena eka watinawane....
     
    • Like
    Reactions: AnuradhaRa

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    attention span එක අවුල් නම් මෙහෙම thread එකකට involve වෙන්න පුලුවන්ද! :dull:
    මම, උබ බොරු කියනවා කියල කියනවා නෙමේ.. එත් අනේමන්ද.. ඕක උබට වෙනස් කරගන්න පුළුවන් සුළු සිද්දියක් කියල හිතෙන්නේ..